Punchi Sri Padaya

Punchi Sri Padaya පුංචි ශ්‍රී පාදය, පහළ කීඹිය පෝද්දල (0715173142 🌻🌾

ඥානයෙන් සහ ගුණයෙන් පිරිපුන් අපගේ ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ ඊයේ දිනයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ...
09/08/2026

ඥානයෙන් සහ ගුණයෙන් පිරිපුන් අපගේ ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ ඊයේ දිනයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අධ්‍යාපනවේදී උපාධිය (B.Ed) ලබා ගත් වගයි. 🎓🌸

​සම්බුද්ධ ශාසනයටත්, මුළු මහත් සමාජයටත් විශාල මෙහෙවරක් කරන ඔබවහන්සේගේ ඉදිරි ශාස්ත්‍රීය හා ශාසනික ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු! 🙏

පුංචි ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ වස් ආරාධනය 🙏
31/07/2026

පුංචි ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ වස් ආරාධනය 🙏

අද දින පැවැදි දිවියට පත් වූ ලේල්වල විමලරතන හිමියන්🙏
12/07/2026

අද දින පැවැදි දිවියට පත් වූ ලේල්වල විමලරතන හිමියන්🙏

පහළ කීඹිය පුංචි ශ්‍රී පාද විහාරස්ථානයේ දායක සභාව රැස්වීමේ අවස්ථාවන්2️⃣0️⃣2️⃣6️⃣/0️⃣7️⃣/0️⃣5️⃣
08/07/2026

පහළ කීඹිය පුංචි ශ්‍රී පාද විහාරස්ථානයේ
දායක සභාව රැස්වීමේ අවස්ථාවන්
2️⃣0️⃣2️⃣6️⃣/0️⃣7️⃣/0️⃣5️⃣

අප ගෞරවණීය ලොකු හාමුදුරුවන්ට උණුසුම් සුභ පැතුම්!තෙරුවන් සරණයි 🙏🙏🙏
05/07/2026

අප ගෞරවණීය ලොකු හාමුදුරුවන්ට උණුසුම් සුභ පැතුම්!
තෙරුවන් සරණයි 🙏🙏🙏

18/06/2026

ශ්‍රී සිරිනිවාස දහම් පාසල
වෙසක් බැති ගී දැහැන
ජනප්‍රිය ගායක සංගීතවේදී නිලන්ත සිරි පතිරණ සූරීන්ගේ ඉදිරිපත් කිරිමක්😇
2️⃣0️⃣2️⃣6️⃣/0️⃣5️⃣/3️⃣1️⃣

゚viralシ

16/06/2026

ශ්‍රී සිරිනිවාස දහම් පාසල් ගුරුවරුන්ගේ ඉදිරිපත් කිරිමක්😇
වෙසක් බැති ගී දැහැන
2️⃣0️⃣2️⃣6️⃣/0️⃣5️⃣/3️⃣1️⃣

15/06/2026

ශ්‍රී සිරිනිවාස දහම් පාසල් දරුවන්ගේ ඉදිරිපත් කිරිමක්😇
වෙසක් බැති ගී දැහැන
2️⃣0️⃣2️⃣6️⃣/0️⃣5️⃣/3️⃣1️⃣

07/06/2026

🙏🙏🙏

ශ්‍රී සිරිනිවාස වෙසක් බොඳු බැති ගී සැදෑව😇🙏2️⃣0️⃣2️⃣6️⃣/0️⃣5️⃣/3️⃣1️⃣ ゚viralシ
01/06/2026

ශ්‍රී සිරිනිවාස වෙසක් බොඳු බැති ගී සැදෑව😇🙏
2️⃣0️⃣2️⃣6️⃣/0️⃣5️⃣/3️⃣1️⃣

゚viralシ

Address

Pahalakeebiya Poddala
Galle
80170

Telephone

+94773638249

Website

Alerts

Be the first to know and let us send you an email when Punchi Sri Padaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share