Bope Shwetabimbaramaya

Bope Shwetabimbaramaya Evolved since 1870. An impressive Buddhist temple in Galle District of Sri Lanka.

05/06/2024
අද දින විහාරස්ථානයේ චෛත්‍යය සහ මළුවේ තාප්පය පිරිසිදු කර තීන්ත ආලේප කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.
15/05/2024

අද දින විහාරස්ථානයේ චෛත්‍යය සහ මළුවේ තාප්පය පිරිසිදු කර තීන්ත ආලේප කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.

Harshi Seneviratne  මහත්මියගේ දායකත්වයෙන් සිදු කරන ධර්ම ශලාවේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු මේ දින වල සිදු කෙරේ.
09/05/2024

Harshi Seneviratne මහත්මියගේ දායකත්වයෙන් සිදු කරන ධර්ම ශලාවේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු මේ දින වල සිදු කෙරේ.

ශාන්ත ගමගේ මහත්මා ගේ බැති බර දායකත්වයෙන් බෝ මළුවේ තීන්ත ආලේපන කටයුතු අද දින (2024 මැයි 04) ආරම්භ කරනු ලැබුවා.
04/05/2024

ශාන්ත ගමගේ මහත්මා ගේ බැති බර දායකත්වයෙන් බෝ මළුවේ තීන්ත ආලේපන කටයුතු අද දින (2024 මැයි 04) ආරම්භ කරනු ලැබුවා.

ඝන්ටාර කුළුණේ ප්‍රතිසංස්කරණ කටයුතු අද දින ආරම්භ කරනු ලැබුවා. මේ සදහා බැති බර දායකත්වය සපයන්නේ කුසුමා ප්‍රේමරත්න මහත්මිය ...
04/05/2024

ඝන්ටාර කුළුණේ ප්‍රතිසංස්කරණ කටයුතු අද දින ආරම්භ කරනු ලැබුවා.

මේ සදහා බැති බර දායකත්වය සපයන්නේ කුසුමා ප්‍රේමරත්න මහත්මිය සහ දියණිය මන්ත්‍රිකා ප්‍රේමරත්න මහත්මියයි.

අප විහාරස්ථානයේ, අද දින සවස 8:30 ට  වාර්ෂික පරිත්‍රාණ දේශනාව ආරම්භ වන පිරිත් මණ්ඩපය මෙයයි.
11/11/2023

අප විහාරස්ථානයේ, අද දින සවස 8:30 ට වාර්ෂික පරිත්‍රාණ දේශනාව ආරම්භ වන පිරිත් මණ්ඩපය මෙයයි.

කඨින චීවර වස්ත්‍රය ඊයේ (2023.11.09) දින ඉන්දු කරුණානායක මහතා ගේ නිවසට වැඩමවන ලදින්, සැදැහැති ඔබ සැමට එහි ගොස් ගෞරව පූජෝ...
10/11/2023

කඨින චීවර වස්ත්‍රය ඊයේ (2023.11.09) දින ඉන්දු කරුණානායක මහතා ගේ නිවසට වැඩමවන ලදින්, සැදැහැති ඔබ සැමට එහි ගොස් ගෞරව පූජෝපහාර සිදු කිරීමට හැකි බව ශාසනාලයෙන් යුතුව දන්වා සිටින්නෙමු.

විහාරස්ථානයට අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු කිහිපයක් පසුගිය සති කිහිපය මුළුල්ලේ සිදු කෙරුණි. පහත දැක්වෙන එම කාර්යයන් පසුගිය ව...
09/08/2023

විහාරස්ථානයට අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු කිහිපයක් පසුගිය සති කිහිපය මුළුල්ලේ සිදු කෙරුණි. පහත දැක්වෙන එම කාර්යයන් පසුගිය වස් පොහොය දිනට පෙර නිමා කළ හැකි වූ බව ඔබ සැම ගේ ශ්‍රද්ධා ප්‍රසාදය පිණිස, දායක සභාව වෙනුවෙන් මෙසේ දැනුම් දෙමි.

1. වැසි ජලය කාන්දු වෙමින් තිබූ ආවාස ගෙයහි වහළය පිළිසකර කිරීම
2. දාන ශාලාවෙහි තීන්ත ආලේප කිරීම
3. සීමා මාළකයෙහි තීන්ත ආලේප කිරීම
4. විහාරස්ථාන පරිශ්‍රය පිරිසිඳු කිරීම

දිවා රෑ පින් වැඩෙන ඉහත කටයුතු සඳහා නිස්සරණාධ්‍යාසයෙන් ධනය, ශ්‍රමය, සහ ද්‍රව්‍ය පරිත්‍යාගයෙන් අනුග්‍රහය දැක්වූ සියළුම දායක පින්වතුන් හට බෝපෙ ශ්වේතබිම්බාරාම දායක සභාව වෙනුවෙන් මෙසේ ප්‍රණාමය පුද කර සිටිමි.

Full moon day routine, 01.08.2023
31/07/2023

Full moon day routine, 01.08.2023

Address

Temple Road, Lendewa, Kalegana-Ginthota Road, Bope
Galle
80000

Telephone

+94912223647

Website

Alerts

Be the first to know and let us send you an email when Bope Shwetabimbaramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Bope Shwetabimbaramaya:

Share