Sri Buddhasingharamaya Ancient Temple

Sri Buddhasingharamaya Ancient Temple Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Buddhasingharamaya Ancient Temple, Buddhist Temple, Sri Buddhasingharama Ancient Temple, Makuluwa, Galle.

මහනුවර දිස්ත්‍රික්කයේ , නිල්ලඹ ප්‍රදේශයේ අවතැන් ජනතාවට අධාර ලබාදීම සම්බන්ධීකරණය සිදුකල පූජ්‍යපාද කොත්මලේ පියනන්ද ස්වාමීන...
09/12/2025

මහනුවර දිස්ත්‍රික්කයේ , නිල්ලඹ ප්‍රදේශයේ අවතැන් ජනතාවට අධාර ලබාදීම
සම්බන්ධීකරණය සිදුකල පූජ්‍යපාද කොත්මලේ පියනන්ද ස්වාමීන්වහන්සේට පුණ්‍යාණුමෝදනා කරමි.

08/12/2025

ගාල්ල, මකුළුව ශ්‍රී බුද්ධසිංහාරාම පුරාණ විහාරස්ථානය මූලික කරගනිමින් ගමේ තරුණ පිරිස එක්ව කෑගල්ල දිස්ත්‍රික්කයේ අගුරුවැල්ල ප්‍රදේශයේ ආපදාවට ලක් වූ පිරිස් වෙත වියලි සලාක බෙදා දී නිවෙස් පිරිසිදු කිරීම.
උදව් උපකාර කල සියලුදෙනාට ස්තුතිය

01/12/2025

රටේ පවතින හදිසි ආපදා තත්වයෙන් අවතැන් වූ ජනතාව සඳහා බෙදා දීම සඳහා ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය (පරිප්පු, සීනි, සෝයා, සැමන්,නූල්ඩ්ස්,තේ කොළ,කිරි පිටි,ළූණු ආදි වියළි ආහාර ද්‍රව්‍ය), වතුර බෝතල්,බෙහෙත් ද්‍රව්‍ය, සබන්, ඇඳ ඇතිරිලි, තුවා, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඔබට හැකි පමණින් මකුළුව ශ්‍රී බුද්ධ සිංහාරාම පුරාණ විහාරස්ථානය වෙත එළැඹෙන පොහොය දිනය වන විට (2025.12.04 දින) ගෙනැවිත් භාර දෙන්න.

මේ ඔබේ දායකත්වය අපේ ම ජනතාව වෙනුවෙන් අවැසි මොහොතයි.

තෙරුවන් සරණයි !

(විහාරාධිපති හිමි)
විමසීම්-0710199878

01/12/2025

ගාල්ල, මකුළුව ශ්‍රී බුද්ධසිංහාරාම පුරාණ විහාරස්ථ දායක සභාව සහ ශ්‍රී ඉන්ද රතන දහම් පාසල එක්ව විපතට පත් ජනතාව වෙනුවෙන් කෑම පාර්සල සහ පානීය ජලය බෙදාදීම.
සහයෝගය දුන් සියලු දෙනාටම ස්තුතිය......

වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය 2025.මෙවර ප්‍රධාන දායකත්වය මකුළුව ප්‍රදේශයේ පදිංචි රවිදු මෑන්පවර් ආයතනයේ අධ්‍යක්ෂිකා චාන...
26/10/2025

වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය 2025.
මෙවර ප්‍රධාන දායකත්වය මකුළුව ප්‍රදේශයේ පදිංචි රවිදු මෑන්පවර් ආයතනයේ අධ්‍යක්ෂිකා චාන්දනී මහත්මිය ඇතුලු පවුලේ පිරිස දරන ලදි.
සතර පේරුවෙ දායක පිංවත් සැමටත් මේ පිං හේතු වාසන වේවා.

2025 කඨින චීවර පූජාවඅබ තෙල් පහන් පූජාව... කාව්‍ය විශාරද පූජ්‍යපාද කඩිහිංගල විනීත ස්වාමීන් වහන්සේ .දායකත්වය "මහලිය වත්ත "...
24/10/2025

2025 කඨින චීවර පූජාව
අබ තෙල් පහන් පූජාව... කාව්‍ය විශාරද පූජ්‍යපාද කඩිහිංගල විනීත ස්වාමීන් වහන්සේ .
දායකත්වය "මහලිය වත්ත "ප්‍රඥා ප්‍රදීප අන්‍යොන්‍යාධාර සමිතිය"

ගාල්ල, මකුළුව, ශ්‍රී බුද්ධ සිංහාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය හා ආචාර්ය පූජ්‍ය කෙරදේවල පුඤ්ඤරතන...
15/10/2025

ගාල්ල, මකුළුව, ශ්‍රී බුද්ධ සිංහාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය හා ආචාර්ය පූජ්‍ය කෙරදේවල පුඤ්ඤරතන නාහිමි අනුස්මරණ පිංකම් මාලාව

2025/04/22 දින ගාල්ල මකුළුව ශ්‍රී  බුද්ධ සිංහාරාම පුරාණ විහාරස්ථානයේ සිදු කරන ලද අබ තෙල් පහන් පූජාව.මීට වසරකට පෙර මියගිය...
22/04/2025

2025/04/22 දින ගාල්ල මකුළුව ශ්‍රී බුද්ධ සිංහාරාම පුරාණ විහාරස්ථානයේ සිදු කරන ලද අබ තෙල් පහන් පූජාව.
මීට වසරකට පෙර මියගිය නයනා ප්‍රියදර්ශනී මහත්මියට පුණ්‍යානුමෝදනා පිණිස මහලියවත්ත ප්‍රදේශයේ පදිංචි ලසන්ත මහතා විසින් මෙම ධර්ම දානමය පිං කම සිදු කරන ලදි.

ගාල්ල, ශ්‍රී ඉන්දරතන දහම් පාසලේ 2025 වර්ෂය සදහා පළමු ශ්‍රේනියට, සිසු-සිසුවියන් බදවා ගැනීම.2025/02/09
09/02/2025

ගාල්ල, ශ්‍රී ඉන්දරතන දහම් පාසලේ 2025 වර්ෂය සදහා පළමු ශ්‍රේනියට, සිසු-සිසුවියන් බදවා ගැනීම.
2025/02/09

06/10/2024

ගා/ ශ්‍රී විද්‍යාසාර මූලික පිරිවනේ" පිරිවෙණ් සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිපල"

Address

Sri Buddhasingharama Ancient Temple, Makuluwa
Galle
80650

Alerts

Be the first to know and let us send you an email when Sri Buddhasingharamaya Ancient Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Buddhasingharamaya Ancient Temple:

Share