Mahamevnawa Galle

Mahamevnawa Galle ගාල්ල මහමෙව්නාව භාවනා අසපුව

26/08/2026
🌼 වස්සාන ධර්ම දේශනා මාලාව - 5🌼පින් කොට සුගති රැකවරණය ලබන අයුරැ පිළිබඳ සදහම් දෙසුම🎙️ පූජ්‍යපාද පිළියන්දල සරණසිරි ස්වාමින්...
25/08/2026

🌼 වස්සාන ධර්ම දේශනා මාලාව - 5🌼

පින් කොට සුගති රැකවරණය ලබන අයුරැ පිළිබඳ සදහම් දෙසුම

🎙️ පූජ්‍යපාද පිළියන්දල සරණසිරි ස්වාමින් වහන්සේ විසින්

📅 2026 අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පොහොය දින
🕖 පස්වරු 1.00 – ධර්ම දේශනාව
🕠 පස්වරු 5.30 – සෑ වන්දනාව

📍 මහමෙව්නාව භාවනා අසපුව – ගාල්ල

🙏 සියලු දෙනාටම ආරාධනා!
පැමිණෙන සියලු දෙනා වෙනුවෙන් දහවල දානය පිළියෙල කරනු ලැබේ

2026 වස්සාන ධර්ම දේශනා මාලාවේ හතර වන දෙසුමඅගෝස්තු මස 23 වන ඉරිදා දිනපින්වත් බලංගොඩ ධම්මජීව ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්අ...
24/08/2026

2026 වස්සාන ධර්ම දේශනා මාලාවේ හතර වන දෙසුම
අගෝස්තු මස 23 වන ඉරිදා දින
පින්වත් බලංගොඩ ධම්මජීව ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්
අසපුවේ ධර්ම ශාලා මන්දිරයේ දී සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්වුණු වගයි.

රැස් වූ සියලු පින් සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා!!!

🌼 වස්සාන ධර්ම දේශනා මාලාව - 4🌼🎙️ පූජ්‍යපාද බලංගොඩ ධම්මජීව ස්වාමින් වහන්සේ විසින්📅 2026 අගෝස්තු 23 ඉරිදා🕠 පස්වරු 5.30 – ත...
21/08/2026

🌼 වස්සාන ධර්ම දේශනා මාලාව - 4🌼
🎙️ පූජ්‍යපාද බලංගොඩ ධම්මජීව ස්වාමින් වහන්සේ විසින්
📅 2026 අගෝස්තු 23 ඉරිදා
🕠 පස්වරු 5.30 – තෙරුවන් වන්දනාව
🕖 පස්වරු 7.00 – ධර්ම දේශනාව
📍 මහමෙව්නාව භාවනා අසපුව – ගාල්ල
මෙවර දේශනාවේ විශේෂ අරමුණ
🙏 මෙම පින්කමට ඔබත්, ඔබගේ පවුලේ සැමත් සහභාගි වී ධර්ම ශ්‍රවණයෙන් මහත් කුසල් රැස්කර ගන්න.
🙏 සියලු දෙනාටම ආරාධනා!
පැමිණෙන සියලු දෙනා වෙනුවෙන් ප්‍රණීත බත් දන්සලක් පැවැත්වේ!

2026 වස්සාන ධර්ම දේශනා මාලාවේ ප්‍රථම දම් දෙසුමඅගෝස්තු මස 16 වන ඉරිදා දින අසපුවේ ධර්ම ශාලා මන්දිරයේ දී සැදැහැවතුන්ගේ සහභා...
17/08/2026

2026 වස්සාන ධර්ම දේශනා මාලාවේ ප්‍රථම දම් දෙසුම
අගෝස්තු මස 16 වන ඉරිදා දින අසපුවේ ධර්ම ශාලා මන්දිරයේ දී සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්වුණු වගයි.
🟥බුදු සසුනේ මහානීය අනුපිළිවෙල කතාව සහ චතුරාර්ය සත්‍යය අරුත්බර සදහම් දේශනා මාලාව තෙවන දෙසුම

මාතෘකාව- සීල කතා 01 වන දෙසුම
ප්‍රධාන දායකත්වය - ප්‍රවීණ ගිණුම්කරන දේශක භාරත කරුණානායක ගුරු පියාණන් ඇතුළු පවුලේ පින්වතුන්

සංවිධානය - ගාල්ල මහමෙව්නාව අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුන්...
රැස් වූ සියලු පින් සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා!!!

🟤🟤 මීළඟ වස්සාන සදහම් දේශනාව
⚪️පින්වත් බලංගොඩ ධම්මජීව ස්වාමින් වහන්සේගේ ගෞරවණීය වැඩමවීමෙන්
🗓 අගෝ 23 ඉරිදා
🕖සවස 7.00 ට
🟠 ධර්ම ශාලා මන්දිරයේදී පවත්වනු ලැබේ.

◼️ධර්ම දේශනාවට පෙර - සවස 5.30 ට විශේෂ තෙරුවන් වන්දනාව සහ
◼️ධර්ම ද‍ේශනාවට පසු - බත් දන්සල පැවැත්වේ..
✉️මේ පණිවිඩය ඔබේ මිතුරන් අතරේ බෙදාහරින්න...

Address

Mahamewnawa Galle
Galle

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share