Sri Paramananda Royal Temple Galle

Sri Paramananda Royal Temple Galle Royal Chulalankara Temple Galle, Sri Lanka
Sri Paramananda Dhamma School Galle, Sri Lanka

🔰The Chief Incumbent of Sri Paramananda Royal Temple Galle and the people of Sri Lanka express our condolences to the st...
03/10/2024

🔰The Chief Incumbent of Sri Paramananda Royal Temple Galle and the people of Sri Lanka express our condolences to the students and teachers who died in the terrible bus accident in Thailand.🙏

🔰තායිලන්තයේ සිදුවූ බිහිසුණු බස් රථ අනතුරෙන් මියගිය සිසුන්ට සහ ගුරුවරුන්ට ගාල්ල ශ්‍රී පරමානන්ද රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු ශ්‍රී ලංකාවාසී අපගේ ශෝකය ප්‍රකාශ කර සිටිනවා. 🙏

🔰 18 දෙනෙකුගෙන් යුත් තායිලන්ත දූත පිරිසක් ශ්‍රී පරමානන්ද රාජ මහා විහාරස්ථානය නැරඹීමට පැමිණි අවස්ථාව  08/08/2024 🙏💖🔰 Arri...
09/08/2024

🔰 18 දෙනෙකුගෙන් යුත් තායිලන්ත දූත පිරිසක් ශ්‍රී පරමානන්ද රාජ මහා විහාරස්ථානය නැරඹීමට පැමිණි අවස්ථාව 08/08/2024 🙏💖

🔰 Arrival of 18 Thai members to visit Sri Paramananda Royal Temple Galle 08/08/2024 🙏💖

✨️ On this special day, we honor His Majesty King Maha Vajiralongkorn's birthday, a symbol of unity and hope for Thailan...
28/07/2024

✨️ On this special day, we honor His Majesty King Maha Vajiralongkorn's birthday, a symbol of unity and hope for Thailand. His visionary leadership lights our path to a brighter future. May His Majesty be blessed with enduring happiness and strength—long live the King! 💖

✨️Royal Chulalongkorn Temple ,Galle ✨️

23/07/2024
🔥 200th Anniversary Celebration 🔥 ✨️200 වන සංවත්සර සැමරුම සහ විහාරාධිපති මෙදේරිපිටියේ සෝමරතන නාහිමියන්ගේ 60 වන ජන්ම දින ...
23/07/2024

🔥 200th Anniversary Celebration 🔥

✨️200 වන සංවත්සර සැමරුම සහ විහාරාධිපති මෙදේරිපිටියේ සෝමරතන නාහිමියන්ගේ 60 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් 100 ක් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පවත්වනු ලැබූ දානමය පිංකම ( 14/07/2024 )

✨️200th Anniversary and 60th Birthday Celebration of Venerable Mederipitiye Somarathana Thero and alms giving for 100 bhikkus ( 14/07/2024 )

📸 Studio Supreme

🔥 200th Anniversary Celebration 🔥 ✨️We Introduce Our Official WebSite Of The Sri Paramananda Royal Temple Galle.You Can ...
15/07/2024

🔥 200th Anniversary Celebration 🔥

✨️We Introduce Our Official WebSite Of The Sri Paramananda Royal Temple Galle.You Can Connected With Our Webpage For Further Events,Programs And Others.

🔰www.royalchulalankaratemple.com🔰

🔥 200th Anniversary Celebration 🔥✨️ගාල්ල ශ්‍රී පරමානන්ද රාජ මහා විහාරස්ථානයේ 200 වන සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලබන සිව් ද...
13/07/2024

🔥 200th Anniversary Celebration 🔥

✨️ගාල්ල ශ්‍රී පරමානන්ද රාජ මහා විහාරස්ථානයේ 200 වන සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලබන සිව් දින පිරිත් දේශනාවෙහි සිව්වන දවස සහ දොරකොඩ අස්න

✨️The fourth day of the four-day Pirith chanting ceremony and dorakoda asna held for the 200th anniversary of Sri Paramananda Royal Temple Galle.

Address

Elliot Road
Galle

Alerts

Be the first to know and let us send you an email when Sri Paramananda Royal Temple Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Paramananda Royal Temple Galle:

Share