Weerapana Sri Jinendrarama Viharaya

Weerapana Sri Jinendrarama Viharaya වීරපාන ශ්‍රී ජිනේන්ද්‍රරාම විහාරස්ථානය

 #වීරපානමහාවෙසක්කලාපය
20/05/2026

#වීරපානමහාවෙසක්කලාපය

වීරපාන ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ 2026 වර්ෂයේ වෙසක් කලාපයට සමගාමීව ඉදිකෙරෙන මහා තොරණ සඳහා කප් සිටුවීමේ මංගල්‍යය ...
16/05/2026

වීරපාන ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ 2026 වර්ෂයේ වෙසක් කලාපයට සමගාමීව ඉදිකෙරෙන මහා තොරණ සඳහා කප් සිටුවීමේ මංගල්‍යය 2026 මැයි මස 16 වන දින විහාරාධිපති වීරපානේ පඤ්ඤාසෝභන ස්වාමීන් වහන්සේගේ සහ ගුණසේන පත්තිනි කපු මහත්මාගේ ප්‍රධානත්වයෙන් ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් විහාරස්ථාන භූමියේ දී සිදු කරනු ලැබීය.... ❤️
📷 Lahiru Isuruwan Vidanapathirana

ගුවන්විදුලි රූපවාහිනී නිවේදක,ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ආචාර්‍ය සුදේශ් රවීන්ද්‍ර සමරවික්‍රම මහතාට අද දින ශ්‍රී ලංකා දහම් ස...
07/03/2026

ගුවන්විදුලි රූපවාහිනී නිවේදක,ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ආචාර්‍ය සුදේශ් රවීන්ද්‍ර සමරවික්‍රම මහතාට අද දින ශ්‍රී ලංකා දහම් සිසිල පදනමින් සමාජ සේවා විභූෂණ ධර්ම ශිශ්‍යාභිමාණි ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.. අපගේ ආදරනීය නිවේදක තුමාට හදපිරි ආශිර්වාදය පතමි. තෙරුවන් සරණයි❤️

11/02/2026

මෙවර සා/පෙ විභාගය සදහා පෙනීසිටින දූ දරුවන්ට සෙත් පතා සිදු කරන පත්තිනි දේව ආශිර්වාද පූජාව අද සවස 05ට විහාරස්ථානයේදී සිදු කෙරෙ සැමට ආරාධනා....

08/02/2026
27/01/2026

හෙට සවස 5:30ට පත්තිනි දේව ආශිර්වාද පූජාව සිදු කෙරේ සැමට ආරාධනා....

17/01/2026

2026 වීරපාන මහා වෙසක් කලාපයත් සිදු කරන්නට බලාපොරොත්තු වෙමි.

02/01/2026

හෙට උතුම් පොහෝ දා දහවල් 1:30ට විශේෂ ධර්ම දේශනාවක් සිදු කෙරේ සැමට ආරාධනා....

30/12/2025

ජනවාරි පලවෙනිදා උදෑසන 4:30ට කිරි ආහාර පූජාව අප විහාරස්ථානයේදී පැවැත්වේ.
සැමට ආරාධනා....

Address

Sri Jinendraramaya, Weerapana, Opatha
Galle
80148

Telephone

+94711625581

Website

Alerts

Be the first to know and let us send you an email when Weerapana Sri Jinendrarama Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Weerapana Sri Jinendrarama Viharaya:

Share