28/08/2026
"සබ්බ දානං ධම්ම දානං ජිනාති"
(සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වේ)
සැදැහැවත් පින්වතුනි,
පූජ්‍ය අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනාව අගෝස්තු මස 29 වන දින සවස 5.00 ට කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වේ.
දහම් අසා නිවන් මඟ පැහැදිලි කරගැනීමට ඔබ සැමට ආරාධනා!..
වැඩි විස්තර සදහා අප හා එක්වන්න - https://whatsapp.com/channel/0029Vb7WWET4CrfZ1bf0Nw1t