Sri Pagnnananda Dharmayathana Temple - පඤ්ඤානන්ද ධර්මායතන විහාරස්ථානය

  • Home
  • Sri Lanka
  • Kelaniya
  • Sri Pagnnananda Dharmayathana Temple - පඤ්ඤානන්ද ධර්මායතන විහාරස්ථානය

Sri Pagnnananda Dharmayathana Temple -  පඤ්ඤානන්ද ධර්මායතන විහාරස්ථානය The Official page of Sri Pagnnananda Dharmayathana Temple. ( kelaniya,peliyagoda )

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්ෂ, පූජ්‍ය අඟුළුගල්ලේ ජිනානන්ද හිමිපාණන් පැවිදි දිවියට පත්ව වසර 30 ක් ගතවීම නිමිත්තෙන් ආශ...
08/08/2026

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්ෂ, පූජ්‍ය අඟුළුගල්ලේ ජිනානන්ද හිමිපාණන් පැවිදි දිවියට පත්ව වසර 30 ක් ගතවීම නිමිත්තෙන් ආශීර්වාද ලබා ගැනීම හා වීර සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමන් මිය ගිය දිනය සිහිකොට එතුමන්ට පින් දීම, වසර 9 කට පෙර මියගිය මව් තුමියට පින් දීම සඳහා මහා සංඝරත්නය උදෙසා ගිලන්පස දානයක් පූජා කිරීමේ පිංකම 2026/08/08 දින කැලණිය දුම්රියපල පාර ගැමුණු මාවතේ ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතන විහාරස්ථානයේදී පවත්වන ලදී.

A meritorious event involving the offering of *Gilanpasa* (refreshments) to the Maha Sangha was held on August 8, 2026, at the Sri Pannananda Dharmayathanaya Temple on Gamunu Mawatha, off Railway Station Road, Kelaniya. This event was organized to invoke blessings marking the 30th anniversary of the ordination of Ven. Angulugalle Jinananda Thero—Director of the Buddhist Information Centre—and to transfer merit to the late heroic General Denzil Kobbekaduwa and the Thero's mother, who passed away nine years ago.

Media Unit of Sri Pannananda Dharmayathana Viharaya ❤️🙏ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතන විහාරස්ථානයේ මාධ්‍ය ඒකකය  ❤️🙏
30/07/2026

Media Unit of Sri Pannananda Dharmayathana Viharaya ❤️🙏

ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතන විහාරස්ථානයේ මාධ්‍ය ඒකකය ❤️🙏



ශ්‍රී ධර්මාරාම ධර්ම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරනු ලබන දම්රම් ඇසළ ගී සරණි බැති ගී ප්‍රෙ...
29/07/2026

ශ්‍රී ධර්මාරාම ධර්ම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරනු ලබන දම්රම් ඇසළ ගී සරණි බැති ගී ප්‍රෙසංගයේ සමාරම්භය🙏♥️



ඇසළ පුර පසළොස්වක පොහෝ දිනදහවල් මහා සංඝරත්නයට හා සිල් ඇත්තන්ට දානය පූජා කිරීම.මහරගම විසූ සහකාර රේගු අධිකාරී නදීර විජේතුංග...
29/07/2026

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනදහවල් මහා සංඝරත්නයට හා සිල් ඇත්තන්ට දානය පූජා කිරීම.
මහරගම විසූ සහකාර රේගු අධිකාරී නදීර විජේතුංග මහතාට පින් පිණිස බිරිඳ දරුවන් දෙමව්පියන් ඇතුළු පවුලේ පින්වතුන් විසින් මෙම පිංකම සිදු කරන ලදී. එතුමන්ට උතුම් නිවන් සුව අත්වේවා.

An almsgiving was offered to the Maha Sangha and the laity observing precepts during the day on the Esala Full Moon Poya Day. This meritorious act was performed by his wife, children, parents, and other family members for the sake of the late Mr. Nadeera Wijetunga—an Assistant Superintendent of Customs from Maharagama. May he attain the supreme bliss of Nirvana.


ඇසළ පුර පෝය දිනයේ දානමය පින්කම සහ සිල් සමාදන් කරවීම පින්බර ඇසළ පුර පෝය දිනය නිමිත්තෙන් සිදු කෙරෙන මෙම උතුම් පින්කමට, අෂ්...
29/07/2026

ඇසළ පුර පෝය දිනයේ දානමය පින්කම සහ සිල් සමාදන් කරවීම පින්බර ඇසළ පුර පෝය දිනය නිමිත්තෙන් සිදු කෙරෙන මෙම උතුම් පින්කමට, අෂ්ටාංග ශීලය (සිල්) සමාදන් කරවීම මෙන්ම මහා සංඝරත්නයට සහ සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට දානය පිරිනැමීම ඇතුළත් වේ. අනුග්‍රහය: ස්වීඩනයේ පදිංචි ප්‍රියන්ති විජේසිංහ මහත්මිය විසිනි. මෙම උතුම් ක්‍රියාවෙන් රැස්කර ගන්නා පුණ්‍ය ශක්තිය, ඔබගේ මෙලොව යහපත් අභිලාෂයන් මෙන්ම සසර ගමන පුරාවටම සියලු යහපත් පැතුම් ඉටු කර ගැනීමට ආශිර්වාදයක්ම වේවා! ඔබට තෙරුවන් සරණයි!

Offering of Alms and Observance of Sil on the Esala Full Moon Poya Day

On the sacred Esala Full Moon Poya Day, this meritorious offering includes administering the observance of the Eight Precepts (Sil) and offering alms to the Most Venerable Sangha and the devotees observing Sil.

Sponsored by: Mrs. Priyanthi Wijesinghe, residing in Sweden.

May the merits accrued through this noble deed become a blessing for the fulfilment of all wholesome aspirations in this life and throughout the journey of saṃsāra.

May you be blessed by the Triple Gem.


ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා... 🙏May it be a blessed Esala Poya day, when...
29/07/2026

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා... 🙏
May it be a blessed Esala Poya day, when hearts and souls are illuminated by Dharmaloka...

ශ්‍රී ධර්මාරාම ධර්ම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරනු ලබන "දම්රම් ඇසළ ගී සරණි"ඇසළ පොහෝ දින...
27/07/2026

ශ්‍රී ධර්මාරාම ධර්ම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරනු ලබන "දම්රම් ඇසළ ගී සරණි"ඇසළ පොහෝ දින රාත්‍රී 7.30 විහාරස්ථානයේදී පැවැත්වේ. ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏♥️



ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතන විහාරස්ථානයේ  උතුම් වස් ආරාධනා පිංකම 2026 ❤️🙏
26/07/2026

ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතන විහාරස්ථානයේ උතුම් වස් ආරාධනා පිංකම 2026 ❤️🙏



Address

Sri Pannananda Dharmayatana Viharasthanaya, Station Road, Kelaniya
Kelaniya
11300

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Pagnnananda Dharmayathana Temple - පඤ්ඤානන්ද ධර්මායතන විහාරස්ථානය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share