Meththinda Pirivena - මෙත්තින්ද පිරිවෙන

Meththinda Pirivena - මෙත්තින්ද පිරිවෙන Buddhist Educational Institute, which preaches dhamma for Samanera Bhikkus and Ordinary People

21/01/2025

නාහිමි ජන්ම දින පිංකම් මාලාව

මොරටුව එගොඩ උයන ශ්‍රී තාලරුක්ඛාරාම මෙත්තින්ද පිරිවෙන් විහාරාධිපති සහ උතුරු ඇමරිකාවේ මෙරිලන්ඩ් ප්‍රාන්තයෙහි හර්ගස්ටන්හි ශ්‍රී සම්බුද්ධාලෝක භාවනා මධ්‍යස්ථානාධිපති ජ්‍යොතිර් විශාරද ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය කරපුටුගල ඉන්දරතන මාහිමියන්ගේ 2021.01.21 වන දිනට යෙදී ඇති ජන්ම දිනය නිමිතිකොටගෙන 2021.01.20 දින එගොඩ උයන ශ්‍රී තාලරුක්ඛාරාම මෙත්තින්ද පිරිවෙන් විහාරස්ථානයෙහි අටවිසි බෝධි පූජා පිංකම හා ආශිර්වාදාත්මක දේව පූජාව පැවැත්වෙන අතර, පසුදින, එනම් 2021.01.21 දින සංඝගත දක්ෂිණාව ද පැවැත්වේ.
උක්ත පින්කම් වල කුසලානුභාවයෙන් මාහිමියන්ගේ දෙස් විදෙස් ශාසනික කටයුතු සිදුකිරීමට ශක්තිය, ධෛර්යය හා දිගාසිරි ප්‍රාර්ථනා කරමු.

මීට,
විහාරාධිකාරී පරිවේණාධිපති පූජ්‍ය මිද්දෙණියේ බුද්ධික හිමියන් ඇතුළු ශිෂ්‍ය පිරිස

එගොඩඋයන තාලරුක්ඛාම මෙත්තින්ද පිරිවෙන් පරිවෙනාධිපති සහ විහාරාධිකාරී,මිද්දෙනියේ බුද්ධික හිමි
18/07/2020

එගොඩඋයන තාලරුක්ඛාම මෙත්තින්ද පිරිවෙන් පරිවෙනාධිපති සහ විහාරාධිකාරී,
මිද්දෙනියේ බුද්ධික හිමි

එගොඩඋයන තාලරුක්ඛාරාම මෙත්තින්ද පිරිවෙන් විහාරාධිපති,අමෙරිකාවේ මීරිලන්ඩ් ප්‍රාන්තයේ හර්ගස්ට්ටවුන් හි ශ්‍රී සම්බුද්ධාලෝක ව...
18/07/2020

එගොඩඋයන තාලරුක්ඛාරාම මෙත්තින්ද පිරිවෙන් විහාරාධිපති,
අමෙරිකාවේ මීරිලන්ඩ් ප්‍රාන්තයේ හර්ගස්ට්ටවුන් හි ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති,
කරපුටුගල ඉන්දරතන නාහිමි

Address

Thalarukkaramaya, Egodauyana
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Meththinda Pirivena - මෙත්තින්ද පිරිවෙන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share