ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරය, ඊරියවැටිය, කැලණිය.

  • Home
  • Sri Lanka
  • Iriyawetiya
  • ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරය, ඊරියවැටිය, කැලණිය.

ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරය, ඊරියවැටිය, කැලණිය. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරය, ඊරියවැටිය, කැලණිය., Buddhist Temple, ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරය, ඊරියවැටිය, කැලණිය, Iriyawetiya.

27/08/2026
සුපින්බර දිවියෙන් 20 වයස් සම්පූර්ණ කළ මාගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පුත්‍රවර පූජ්‍ය නේපාලේ කණිෂ්ක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සුභ ජන්...
27/08/2026

සුපින්බර දිවියෙන් 20 වයස් සම්පූර්ණ කළ මාගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පුත්‍රවර පූජ්‍ය නේපාලේ කණිෂ්ක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සුභ ජන්ම දිනයක් වේවා!!💐💐💐
උතුම් බුද්ධාදි රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා!!!

27/08/2026

ඓතිහාසික ගෞතම සම්බුද්ධ ධාතු මාළිගාවේ උතුම් කිරි ආහාර සම්බුද්ධ පූජාව..

සහභාගී වී දෙළෝ සුවය උදාකර ගන්නා මෙන් ආරාධනා කරමු.💐💐💐
13/08/2026

සහභාගී වී දෙළෝ සුවය උදාකර ගන්නා මෙන් ආරාධනා කරමු.💐💐💐

උතුම් "ගෞතම සම්බුද්ධ ධාතු මාළිගාවේ" නිර්මල සර්වඥ ධාතූන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාව තැන්පත් කිරීම සදහා ගල් ආසන පූජාව...ද...
07/08/2026

උතුම් "ගෞතම සම්බුද්ධ ධාතු මාළිගාවේ" නිර්මල සර්වඥ ධාතූන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාව තැන්පත් කිරීම සදහා ගල් ආසන පූජාව...
දායකත්වය: විශාඛා කුලගන කාන්තා සමිතියේ ගරු ලේකම් ධම්මිකා ජයවීර මහත්මිය සහ ජයවීර මහත්මා සහ පවුලේ සැමගේ දායකත්වයෙන්...

සියලු දෙනා දැනුවත් කරන්න..💐💐💐 Sri sumanarama purana maha viharaya, Eriyawatiya, kelaniyaSri seela wimala dhamma school
05/08/2026

සියලු දෙනා දැනුවත් කරන්න..💐💐💐
Sri sumanarama purana maha viharaya, Eriyawatiya, kelaniya
Sri seela wimala dhamma school

ආරාධනාවයි!!! 🌺💐🙏🙏
15/07/2026

ආරාධනාවයි!!! 🌺💐🙏🙏

Address

ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරය, ඊරියවැටිය, කැලණිය
Iriyawetiya
11300

Alerts

Be the first to know and let us send you an email when ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරය, ඊරියවැටිය, කැලණිය. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share