Sri Thuparama Raja Maha Viharaya Ginthota

Sri Thuparama Raja Maha Viharaya Ginthota Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Thuparama Raja Maha Viharaya Ginthota, Religious organisation, Galle.

13/08/2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 26 වැනි යුද හමුදාපති ධුරය සඳහා අද දින පත්වූ, ගිංතොට ග්‍රාමාභිජාත, ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේම...
31/07/2026

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 26 වැනි යුද හමුදාපති ධුරය සඳහා අද දින පත්වූ, ගිංතොට ග්‍රාමාභිජාත, ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මැතිතුමාට සිය ධුරයේ කටයුතු සිඳු කරන්නට තුනුරුවනේ ආශීර්වාදය සැලසේවායී ආශීර්වාද කරන්නෙමු.

ඔහු 1990 වසරේ ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වී 1992 වසරේදී දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ මූලික යුද පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් වූ අතර, පසුව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි.

ඒ මහතා ඇමරිකානු එක්සත් ජනපද කැලිෆෝනියාවේ නාවික පශ්චාත් උපාධි පාසලෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද (M.Def.S) හිමි කරගෙන තිබේ.

වසර 36ක විශිෂ්ට යුද හමුදා සේවා දිවිය තුළ දෙස් විදෙස් විවිධ වෘත්තීය සහ විශේෂඥ පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇති ප්‍රේමරත්න මහතා, මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතභාවය වෙනුවෙන් රණශූර පදක්කම දෙවරක් ද, යුද හමුදා දිවිය තුළ දැක්වූ විශිෂ්ටත්වය අගයමින් උත්තම සේවා පදක්කම ද හිමි කර ගෙන ඇත.

26/07/2026

🙏🙏

22/07/2026
මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයේදී පූජ්‍ය ඇඹිලිපිටියේ පඤ්ඤාසේන හිමියන් උපසම්පදා ශීලය...
21/07/2026

මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයේදී පූජ්‍ය ඇඹිලිපිටියේ පඤ්ඤාසේන හිමියන් උපසම්පදා ශීලයේ පිහිටුවීම හා විහාරස්ථානයට වැඩමවාගෙන ඒම 🙏🙏🙏

අමරපුර මහානිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය පිළිබඳ අද දින ස්වාධීන රූපවාහිනියේ පැවැති පිනි වියන වැඩසටහන සඳහා අප විහාරාධිපති...
08/07/2026

අමරපුර මහානිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය පිළිබඳ අද දින ස්වාධීන රූපවාහිනියේ පැවැති පිනි වියන වැඩසටහන සඳහා අප විහාරාධිපති ස්වාමීන් වහන්සේද සහභාගී විය.

Independent Television Network Limited (also known as ITN Sri Lanka or simply as ITN) is a Sri Lankan state governed television and radio broadcaster located in Wickramasinhapura, Battaramulla, Sri Lanka. ITN, a Shrama Abhimani Award winner (Oct 2009), broadcasts content to a wide demographic within...

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Thuparama Raja Maha Viharaya Ginthota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share