Old Youth Society-St.Mary's Cathedral Galle.

Old Youth Society-St.Mary's Cathedral Galle. All Glory to Almighty God..🤍

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අසූහත් වන ජන්ම දිනය අදයි.සුබ උපන්දිනයක් සුදතුම් පියාණනි!🙏HAPPY 87th BIRTHDAY POPE FRANCIS!
17/12/2024

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අසූහත් වන ජන්ම දිනය අදයි.
සුබ උපන්දිනයක් සුදතුම් පියාණනි!🙏

HAPPY 87th BIRTHDAY POPE FRANCIS!

12/12/2024

වඩීනු දෙව් මැසීයා 👑❤

08/12/2024
22/11/2024

Queen of the Holy Rosary Cathedral, Galle, Sri - Lanka
🤍✨

13/11/2024

The Queen of the Holy Rosary Cathedral Galle is going to celebrate the 150th Jubilee of its establishment on the 23 rd & 24 of November , 2024

01/11/2024

All Saint's feast🤍✨

සියවස් ස්වර්ණ ජයන්ති ජුබිලි වර්ශය වෙනුවෙන් නිර්මාණය වූ සමරු සිහිවටනය දැන් ඔබට මිලදී ගත හැක.පහත අංක වලට දුරකතන ඇමතුමක් හෝ...
30/08/2024

සියවස් ස්වර්ණ ජයන්ති ජුබිලි වර්ශය වෙනුවෙන් නිර්මාණය වූ සමරු සිහිවටනය දැන් ඔබට මිලදී ගත හැක.

පහත අංක වලට දුරකතන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබගේ සිහිවටනය වෙන් කරවා ගන්න.

ෆ්‍රෑන්ක් - 077 828 3339
තරිදු - 077 905 0030

ගාල්ල සාන්ත මරියා ආසන දෙව්මැදුරේ 150වැනි ජුබිලි සංවත්සරය සදහා ආදී තරුණ සංගමය විසින් නිර්මාණය කරන ලද සමරු සිහිවටනය එළිදැක...
29/08/2024

ගාල්ල සාන්ත මරියා ආසන දෙව්මැදුරේ 150වැනි ජුබිලි සංවත්සරය සදහා ආදී තරුණ සංගමය විසින් නිර්මාණය කරන ලද සමරු සිහිවටනය එළිදැක්වීම හා එම සිහිවටනයන් අතිගරු රදගුරුතුමන් හට හා මීසම් පාලක පියවරුන් වෙත පිළිගැන්වීමෙන් අනතුරුව මීසම් ජනතාව අතර ඒවා අලෙවිය ආරම්භ කරන ලදී.

ගාල්ල මීසමේ ආදී තරුණ සංගමයේ දායකත්වයෙන් සිදුවන ගාල්ල සාන්ත මරියා ආසන දෙව්මැදුරේ කොඩි ගස සහ එහි පාදම ප්‍රතිසංස්කරණය කිරීම...
27/07/2024

ගාල්ල මීසමේ ආදී තරුණ සංගමයේ දායකත්වයෙන් සිදුවන ගාල්ල සාන්ත මරියා ආසන දෙව්මැදුරේ කොඩි ගස සහ එහි පාදම ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩකටයුතු අප ආරම්භ කළ අතර මේ එහි කටයුතු සිදුවෙමින් පවතින ආකාරයයි.

Address

Queen Of The Holy Rosary Cathedral, Kaluwella
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Old Youth Society-St.Mary's Cathedral Galle. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share