Youth of Kandana Deanery

Youth of Kandana Deanery Followers of Christ...

02/11/2025
02/11/2025
I Thirst 2025Archdiocesan Catholic Youth Annual Retreatඅගරදගුරු පදවි කතෝලික තරුණ වාර්ෂික ධර්ම විවේකයදිනය : නොවැම්බර් 09ව...
30/10/2025

I Thirst 2025

Archdiocesan Catholic Youth Annual Retreat

අගරදගුරු පදවි කතෝලික තරුණ වාර්ෂික ධර්ම විවේකය

දිනය : නොවැම්බර් 09
වේලාව : උදෑසන 08 සිට 06 දක්වා
(උදේ 07ට registration පටන් ගන්නවා)
ස්ථානය : සීදුව සුපුවත් අරණ මධ්‍යස්ථානයේදි

වයස අවු 18ත් 30ත් අතර අවිවාහක කතෝලික තරුණ තරුණියන් සදහා

සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන අයට google link එකෙන් register වෙන්න ඕන... link එක fb page එකෙන් ගන්නත් පුළුවන්

I Thirst 2025 Registration Link : https://forms.gle/ppSkZAdg8jkyqozQ8



වැඩිදුර විස්තර වලට Archdiocesan catholic youth federation page එකෙන් දැනගන්න පුළුවන්.

𝐈 𝐓𝐡𝐢𝐫𝐬𝐭 𝟐𝟎𝟐𝟓
"බලාපොරොත්තුවේ වන්දනාකරුවන්"

නොවැම්බර් මස 09 වන ඉරුදින
උදෑසන 8සිට

සීදුව සුපුවත් අරණ මධ්‍යස්ථානයේ දී

21/10/2025
22/09/2025

"ජපමාලය දෙවියන් වහන්සේගේ වචනයි, මේක පුංචි බයිබලයක්"✝️🕊 Watch: Fr. Kalana explains the true power of praying the Rosary.

21/09/2025
20/09/2025
10/09/2025

ජාතික තරුණ කතෝලික දිනය සැමරූ කදාන දිසාවේ තරුණ තරුණියන් ...... #ජාතිකතරුණකතෝලිකදිනය

ජාතික තරුණ කතෝලික දිනය සැමරූ කදාන දිසාවේ තරුණ තරුණියන් ......   #ජාතිකතරුණකතෝලිකදිනය
09/09/2025

ජාතික තරුණ කතෝලික දිනය සැමරූ කදාන දිසාවේ තරුණ තරුණියන් ......


#ජාතිකතරුණකතෝලිකදිනය





Address

Kandana
11320

Website

Alerts

Be the first to know and let us send you an email when Youth of Kandana Deanery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share