St. Anthony's Sunday School Batagama

St. Anthony's Sunday School Batagama St. Anthony’s Sunday School - Batagama

දහම් පාසල් වාර්ෂික පොළ - 2025
24/08/2025

දහම් පාසල් වාර්ෂික පොළ - 2025

10/08/2025
සරුංගල් සැණකෙළිය 2025 🪁 🪁 🪁
09/08/2025

සරුංගල් සැණකෙළිය 2025 🪁 🪁 🪁

Food Festival නැවතත්...දහම් පාසලේ දෙමව්පිය කමිටුවෙන් සංවිධානය කෙරෙන Food Festival 2025 මෙවරත් අගෝස්තු මාසයේ 24 වන ඉරිඳා ...
03/08/2025

Food Festival නැවතත්...

දහම් පාසලේ දෙමව්පිය කමිටුවෙන් සංවිධානය කෙරෙන Food Festival 2025 මෙවරත් අගෝස්තු මාසයේ 24 වන ඉරිඳා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර අවසන්..
දහම් පසලේ ජුලිබි වසර වෙනුවෙන් මෙවර විශේෂාකාරයෙන් සංවිධානය වන මෙම Food Festival එකට රසවත් කෑම බීම රාශියක් සමග 🔴 Live Music - Negombo Arrows සංගීත කණ්ඩායම ත් එදින රාත්‍රිය තවත් රසවත් කිරීමට සුදානම්.. ඉතින් ඔබ සියලුම දෙනාගේ සහභාගීත්වය අප සැම බලාපොරොත්තු වෙනවා..

Date - 24th August 2025
Time - 6.00 PM - 10.00 PM

St.Anthony's Church Batagama
22/06/2025

St.Anthony's Church Batagama

14/06/2025

බටගම සා. අන්තෝනි දහම් පාසලේ 50වන ජුබිලිය වෙනුවෙන් මෙවර අප දහම් අප දහම් පාසලට ප්‍රථම වතාවට 8 නුවානය සංවිධානය කිරීමේ වරම උදාවුණා.
මේ වැඩසටහන වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී කැපවූ අප දහම් ගුරු මණ්ඩලයටත්, පන්‍ති වශයෙන් පඩුරු සූදානම් කරමින්,මර්ධන ක්‍රියා කරමින් යැදුම් ඔප්පු කරමින් තමන්ගේ පෞද්ගලික වැඩකටයුතු කැප කරමින් මේ සදහා සහභාගි වූ අප දහම් පාසලේ දූ පුතුන්ටත්, නිරතුරුවම අප සමග සිටිමින් ඕනෑම වැඩසටහනකට උපරිමයෙන් අපට සහයෝගය දක්වන අප දහම් පාසල් දූ දරුවන්ගේ ආදරණීය දෙමව්පියන්ටත්, දහම් පාසල් මාතාව වෙනුවෙන් අපගේ හදපිරි ස්තූතිය පිරිනමමු..💐
ඔබ සැමට අන්තෝනි මුනිදුන්ගේ බහුල ආශිර්වාදය ලැබෙන සුබ මංගල්‍යයක් වේවා....❤️ ජේසු පිහිටයි.!!!

මේ වසරේ මංගල්‍යය දහම් පාසලට විශේෂයි. අප දහම් පාසල මේ වසරේ 50 වන ජුබිලි වසර සමරනවා. මොකක්ද මේ ජුබිලි වසරක් කියන්නේ, ජුබිල...
10/06/2025

මේ වසරේ මංගල්‍යය දහම් පාසලට විශේෂයි. අප දහම් පාසල මේ වසරේ 50 වන ජුබිලි වසර සමරනවා.

මොකක්ද මේ ජුබිලි වසරක් කියන්නේ, ජුබිලි වසරක් යන්න හුදෙක් ශු.සභාවෙන් ම ආරම්භ වූ අලුත්ම දෙයක් නොවේ. මෙය මෝසස් තුමන්ගේ යුගය දක්වාම දිව යන්නකි. එදා ඊජිප්තු දේශයේ නිදහස ලබා කිරියෙන්, පැණියෙන් ඉතිරෙන කානාන් දේශයට ඊශ්‍රායල් ජනතාව යාමේ පුරාණ පාස්කු මංගල්‍යයත් සමඟම බිහිවූ සම්ප්‍රදායක් වේ.

ඉතින් කතෝලිකයෙකු විදිහට ජුබිලි වසරක අවශ්‍යතාවය සහ විශේෂත්වය කුමක්ද? ජුබිලි දොරටුව නියෝජනය කරනුයේ ක්‍රිස්තුන් වහන්සේවයි. මෙය හුදෙක් ශු. සභාව කී දෙයක් නොවේ. ජේසුස් වහන්සේ විසින්ම තමා ස්වර්ගයට දොරටුව බව පවසන ලදි. ජුබිලි දොරටුවෙන් ඇතුළු වීම අප ස්වර්ගය කරා වන අපගේ ගමන සිහි කිරීමට අපට මතක් කරයි. එලෙසම එම වසර විශේෂයෙන්ම පශ්චත්තාපය සහ සිත් හැරීම වෙනුවෙන් කැපවේ.

විශේෂයෙන්ම යාච්ඤාව හා මර්ධන ක්‍රියා වැනි දෑ තුළින් අපට පෙරටුව ගොස් ශුද්ධගිනිස්ථානයේ ස්ථානයේ දුක්විඳින ආත්මයන්ට නිදහස ලබාදී ස්වර්ගයට යාමට උදව් කිරීමටත්, ජනතාවගේ විශ්වාසය ප්‍රවර්ධනය කිරීමත් ප්‍රධාන අරමුණුවේ. දහම් පාසල් දරු දැරියන් ලෙස අප මර්ධන ක්‍රියා මෙන්ම වීශේෂ වැඩසටහන් කිහිපයක් සමගින් ජුබිලි වසරේ විශේෂ වැඩසටහනක් වන දහම් පාසල විසින් සංවිධානය කරන 8 වන නුවානයට සූදානම් වුනා.

ඉතින් අපේ මේ ජුබිලිය වෙනුවෙන් දේවස්ථානයේ මංගල්‍යයත් සමග පැවැත්වෙන විශේෂ වූ වැඩසටහන දහම් පාසල විසින් දේවස්ථානයේ නුවානයක් සිදුකරන දවස හෙටයි(2025.06.11) ඒ සදහා දහම් පාසල් දරුවන් හැටියට ඔබත් දහම් පාසලේ ආදි සිසුවියන් ලෙස ගම්වාසී ජනතාව වන ඔබත් ඉතා භාග්‍යලත් ජනතාවක් ලෙස අපට හැගේ. හෙට දිනයේ බටගම දහම් පාසලේ එකම දරු කැලක් ලෙස මේ ස්වර්ණමය මොහොතට අප සියලුදෙනාම සහභාගි වෙමු.
St.Anthony's Church Batagama
St. Anthony's Youth Batagama
St. Anthony's Church, Batagama

St.Anthony's Church Batagama
29/04/2025

St.Anthony's Church Batagama

St. Anthony's Sunday School Batagama

බටගම සා. අන්තෝනි දහම් පාසලේ 2024 වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය...📸Supun Darshana Photography
10/01/2025

බටගම සා. අන්තෝනි දහම් පාසලේ 2024 වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය...
📸Supun Darshana Photography

බටගම සා. අන්තෝනි දහම් පාසලේ 2024 වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය...📸 Supun Darshana Photography
10/01/2025

බටගම සා. අන්තෝනි දහම් පාසලේ 2024 වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය...
📸 Supun Darshana Photography

Address

Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when St. Anthony's Sunday School Batagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share