10/25/2026
වස් කාලයේ පැවැත්වෙන පින්කම් අතර අද දින බුද්ධ වන්දනා පින්කම:
බැතිබර දායකත්වය ශාමල් මහත්මා, මිහිරි මහත්මිය, චන්දිම මහත්මා සහ ලක්මාලි මහත්මිය ඇතුළු පිරිස විසින් ඉතා උත්කර්ෂවත් අයුරින් සිදු කරන ලදි.
මෙපින් සියලු දෙනාම අනුමෝදන් වෙත්වා! තෙරුවන් සරණයි!
සියලු සත්ත්වයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. තෙරුවන් සරණයි!
The Buddha Vandana chanting and worship program this evening was sponsored with great devotion by Mr. Shamal, Mrs. Mihiri, Mr. Chandima, Mrs. Lakmali, and their family & friends.
May all of them rejoice in these merits! May the Triple Gem bless you all!
May all beings rejoice in these merits. May the Triple Gem bless you!