04/11/2026
විශේෂ වැඩසටහන.
නව වසරට ආශිර්වාද සඳහා විශේෂ වැඩසටහන සහ ළමුන්ට, වැඩිහිටියන්ට, සහ අනෙකුත් සැමට විශේෂ අලුත් අවුරුදු වැඩසටහන්, ක්‍රියාකාරකම්.
දිනය - අප්‍රේල් 25 (සෙනසුරාදා), 10am to 2pm.
(පන්සලේදි - 863 Summerly Dr Nashville, TN 37209)
සැමට කාරුණිකව ආරාධනා කෙරේ !
May the new year 2026 be a fortunate time with the strength, courage, determination and patience required to achieve good intentions and hopes! May you grow in Maithri ! May you grow with grace ! May you grow up in the muditha ! May you grow up with Upeksha ! May triple gem bless you with physical health and mental relief! May all the good things come away from all the pains and troubles. Happy new year !.
Dear friends, devotees, and all,
We would like to wish you a very happy prosperous Sri Lankan New Year 2026, with all the success happiness peace and long healthy life !
May this new year be a peaceful, happy and healthy year where all your wishes come true !
May all the living beings in the world be safe !
“Success is no accident. It is hard work, perseverance, learning, studying, sacrifice, and most of all, love of what you are doing.”
“Life is what you make it, a year is how you take it. Make the best use of it. For you and your loved ones”.
“Believe in yourself, and achieve what you can be achieved and deserve no worries for what you don’t. Because no one in the world that have been achieved everything what they wanted. Be patient have courage and determination. Train yourself for letting go and forgiving, most important things is your peace and happiness”.
“The secret of health for both mind and body is not to mourn for the past, worry about the future, or anticipate troubles, but to live in the present moment wisely and earnestly”.
“May your beautiful smile be the reason for others’ happiness. Spread your joy and happiness around, to create a beautiful world”.
Wishing you, your family and all a very happy New Year with all the success happiness peace and long healthy life !
We will have very Special programs
for this important day please come and join us !
Special blessings program for Invoke blessings for the New Year and other special New Year activities for children, old and all others.
Date - April 25(Saturday) 2026,
Time - 10am to 2pm
You may sponsor for the event invoking blessings for you, your family, friends, and otransfer merits for your dear departed loving ones wishing peace and happiness.
http://www.kmcbv.org/donate/
We welcome you all for this important event.
If you like you may bring some foods, sweets, and drinks for New Year table and offerings for Buddha, monks and sharing with others.
Also you may take part and sponsor for the Dana offering program and robes, foods, drinks, pirikara, and Puja items at the temple as well.
All are welcome !
More information please contact the temple,
Telephone - (502-224-2564,)
Email - [email protected]
May you all be safe and free from all sufferings and be well happy healthy and peaceful !
May all beings be safe and free from all sufferings be well happy healthy and peaceful !
Much compassionate Venerable Maha Sangha at the temple
Bodhiraja Buddhist Temple Meditation Center Tennessee,
Tennessee Meditation Peace Center & Buddhists Vihara
863 Summerly Dr Nashville, TN 37209
Phone - (502-224-2564)
Email : [email protected],
Facebook - Tennessee Meditation Peace Center & Buddhist Vihara, (https://www.facebook.com/TMPCNashville/)
2026 නව වසර යහපත් අරමුණු සහ බලාපොරොත්තු ඇති කරගැනීමටත් එම අරමුණු සහ බලාපොරොත්තු ඉටු කර ගැනීමට අවැසි ශක්තිය, ධෛර්යය, අධිෂ්ඨානය සහ ඉවසීම වැඩි වැඩියෙන් ලැබෙන වාසනාවන්ත කාලයක් වේවා ! මෛත්‍රියෙන් වැඩේවා ! කරුණාවෙන් වැඩේවා ! මුදිතාවෙන් වැඩේවා !උපේක්ෂ්වෙන් වැඩේවා ! තෙරුවන් සරණින් කායික සුවයත් මානසික සහනයත් ලැබේවා ! දුක් කරදර බාදක දුරු වී සියලු යහපත උදා වේවාසුබ නව වසරක් වේවා !.
සියලු ආදරණීය මිතුරන්ට සහ බැතිමතුන් වෙත,
“සියලු සාර්ථකත්වයන් සමඟ
සතුට සාමය සමෘද්ධිය පිරි සුභ ශ්‍රී ලංකන් අලුත් අවුරුද්දක් වේවා.
ලැබුවාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන සාමය සතුට පිරි නීරෝගීමත් අවුරුද්දක්ම වේවා !
සියල්ලන්ම සුවපත් වේවා, සියල්ලන්ම හොඳින් ආරක්ෂා වේවා, ආර්ථික, දේශපාලනික සහ සමාජීක ගැටළු වලින් ශ්‍රී ලංකාව අපේ රට නිදහස් වේවා
ලෝකයේ ජීවත් වන සියලුම සත්වයින් ආරක්ෂා වේවා.”
විශේෂ වැඩසටහන.
නව වසරට ආශිර්වාද සඳහා විශේෂ වැඩසටහන සහ ළමුන්ට, වැඩිහිටියන්ට, සහ අනෙකුත් සැමට විශේෂ අලුත් අවුරුදු වැඩසටහන්, ක්‍රියාකාරකම්.
දිනය - 2026 අප්‍රේල් 25 (සෙනසුරාදා),
10am to 2pm,
(පන්සලේදි)
සැමට කාරුණිකව ආරාධනා කෙරේ !
වැඩි විස්තර සඳහා විහාරස්ථානය අමතන්න,
දුරකථන - (502-224-2564,)
විද්‍යුත් තැපෑල - [email protected]
ඔබ සැම සියලු දුක් කරදරවලින් මිදී නිදුක් නීරෝගී සුවපත් වෙත්වා!
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා !!!
පන්සලේ කාරුණික මහා සංඝරත්නය,
Bodhiraja Buddhist Temple Meditation Center Tennessee,
Tennessee Meditation Peace Center & Buddhists Vihara
863 Summerly Dr Nashville, TN 37209
Phone - (502-224-2564)
Email : [email protected],
Facebook - Tennessee Meditation Peace Center & Buddhist Vihara, (https://www.facebook.com/TMPCNashville/)