Nevada Buddhist Vihara

Nevada Buddhist Vihara The Sri Lankan Buddhist Temple, serving the Las Vegas community since 1999, providing a place of peace, cultural connection, and spiritual growth

A Warm Welcome to Nevada Buddhist Vihara Today, we were truly honored and delighted to welcome several respected members...
09/11/2026

A Warm Welcome to Nevada Buddhist Vihara

Today, we were truly honored and delighted to welcome several respected members of the Maha Sangha to the Nevada Buddhist Vihara in Las Vegas.

We warmly welcomed Chief Incumbent of the Abhayagiri Rajamaha Vihara and Professor at the Bhiksu University of Sri Lanka, Most Venerable Kallanchiye Rathanasiri Thero Venerable Galkiriyagama Wimala thero and Venerable Kalabululande Dhammajothi thero

Their gracious visit brought great joy, spiritual inspiration, and blessings to our temple and community. We deeply appreciate the opportunity to spend this meaningful time together in the spirit of Dhamma, friendship, and harmony.

May the blessings of the Noble Triple Gem be with our Venerable Theros, granting them good health, long life, strength, and continued success in their noble service to the Buddha Sasana and humanity.

May the Noble Triple Gem Bless You!
Nevada Buddhist Vihara ❤️🙏

Nikini full moon day pooja.
09/01/2026

Nikini full moon day pooja.

පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! ❤️☸️🙏🌕 නිකිණි පුර පසළොස්වක පොහොය දිනයපින්කම්, සිහිය සහ කරුණාව වඩන පින්බර ද...
08/27/2026

පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! ❤️☸️🙏

🌕 නිකිණි පුර පසළොස්වක පොහොය දිනය

පින්කම්, සිහිය සහ කරුණාව වඩන පින්බර දිනයක්

මෙම උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේදී අපගේ සිත් පිරිසිදු කරගනිමින්, මෛත්‍රිය හා කරුණාව වඩමින්, බුදුන් වහන්සේ පෙන්වා දුන් උතුම් මාර්ගයේ ගමන් කිරීමට අදිටන් කරගනිමු.

තුනුරුවන්ගේ ආශීර්වාදයෙන් සියලු දෙනාට සාමය, සතුට, නිරෝගී සුවය හා ආධ්‍යාත්මික දියුණුව උදා වේවා! 🙏

☸️ නිකිණි පොහොයේ වැදගත්කම

ප්‍රථම ධර්ම සංගායනාව
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව ප්‍රථම ධර්ම සංගායනාව රජගහ නුවරදී පැවැත්විණි.

ආනන්ද මහරහතන් වහන්සේ අරහත්වයට පත්වීම
ප්‍රථම ධර්ම සංගායනාවට පෙර ආනන්ද තෙරුන් වහන්සේ අරහත්වයට පත්වූ සේක.

පසු වස් සමාදන් වීම
වස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා පසු වස් සමාදන් වීම මෙම කාලයේදී සිදු කරති.

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! සාමයෙන් හා සතුටින් ජීවත් වෙත්වා! 🙏🌸

08/21/2026

🪷 රතන සූත්‍රය දේශනාව 🪷

සැමට ආශීර්වාදය පිණිස

ශ්‍රී සම්බුදු සරණින්,
ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන්,
ජය පිරිත සජ්ඣායනා කරමින්
සැමගේ ජීවිතයට සුවය, සැනසීම, ආරක්ෂාව, සාමය සහ සෞභාග්‍යය උදා වේවා!

සියලු දෙනාට තෙරුවන් සරණයි! 🙏🪷

දේශකයාණන් වහන්සේ:
පූජ්‍ය අලුපොත ධම්මරතන ස්වාමීන් වහන්සේ

🪷 Ratana Sutta Chanting 🪷

For the Blessings and Well-being of All

May the blessings of the Triple Gem
and the power of the Jaya Piritha
bring peace, protection, good health, happiness,
prosperity, and spiritual well-being to everyone.

May all beings be blessed with peace and happiness.

May the Triple Gem bless you all! 🙏🪷

08/21/2026

මුහුදු හතකින් එහා ඇමරිකාවේ සිටියත්, හදවතින්ම ශ්‍රී ලාංකිකයි! 🇱🇰❤️

ඇමරිකාවේ නව දහම් පාසලේ පින්බර ආරම්භය. 🙏🌸

විදේශයක ජීවත් වුවත්, අපේ දරුවන්ට බුදු දහම, සිංහල සංස්කෘතිය සහ අපේ වටිනාකම් කියාදෙමින් ඔවුන්ගේ අනාගතය යහපත් මඟකට යොමු කරන අපේම අම්මලා තාත්තලාගේ මෙම අභිමානවත් වෑයම සැබවින්ම ප්‍රශංසනීයයි. 🙏❤️

අපේ දරුවන්ගේ හදවත් තුළ බුදු දහමේ ආලෝකයත්, ශ්‍රී ලාංකික සංස්කෘතියේ සුවඳත් සදා රැඳේවා! 🌸🇱🇰



Though we live across the seven seas in America, our hearts remain truly Sri Lankan! 🇱🇰❤️

A blessed beginning to a new Dhamma School in America. 🙏🌸

Even while living far from our homeland, the dedication of our Sri Lankan mothers and fathers to teach their children the Buddha’s Dhamma, Sri Lankan culture, traditions, and values is truly admirable. 🙏❤️

May the light of the Buddha’s teachings and the beauty of Sri Lankan culture remain forever in the hearts of our children. 🌸🇱🇰

🌕 නිකිණි පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන📅 2026 අගෝස්තු 30 වන ඉරිදා⏰ සවස 7.00 සිට🪷 අටවිසි බුද්ධ පූජාව සහ පිරිත් සජ්ඣායනයමෙද...
08/20/2026

🌕 නිකිණි පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන

📅 2026 අගෝස්තු 30 වන ඉරිදා
⏰ සවස 7.00 සිට

🪷 අටවිසි බුද්ධ පූජාව සහ පිරිත් සජ්ඣායනය

මෙදින විශේෂයෙන් සංවිධානය කරනු ලබන අටවිසි බුද්ධ පූජාව හා පිරිත් සජ්ඣායනය සමඟින් සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පින්කම පැවැත්වේ.

🌸 විශේෂ ධර්ම දේශනය

දේශකයාණන් වහන්සේ:
📺 රූපවාහිනී හා ගුවන්විදුලි විචිත්‍ර ධර්ම දේශක,
ශාස්ත්‍රපති පූජ්‍ය නිතියගම චන්දිම ස්වාමීන් වහන්සේ

විශේෂ ධර්ම දේශනයක් පැවැත්වීමට නියමිතය.

🙏 මෙම උතුම් නිකිණි පුර පසළොස්වක පොහෝ දින පින්කමට සහභාගී වී, උතුම් පුණ්‍යකර්මයට දායක වී, සම්බුදු සසුනේ ආශිර්වාදය ලබාගන්නා ලෙස සියලු දෙනාට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

තෙරුවන් සරණයි! 🙏🪷

⸻

🌕 Nikini Full Moon Poya Day Program

📅 Sunday, August 30, 2026
⏰ 7:00 PM

🪷 Atavisi Buddha Pooja & Pirith Chanting

On this sacred Nikini Full Moon Poya Day, we will conduct a special Atavisi Buddha Pooja and Pirith Chanting to invoke blessings and merit for everyone.

🌸 Special Dhamma Sermon

Dhamma Preacher:
Venerable Nithiyagama Chandima Thero
Shasthrapathi, renowned Dhamma preacher on television and radio

A special Dhamma sermon will be delivered as part of this meritorious program.

🙏 We warmly invite everyone to participate in this noble Poya Day program, share in the merit of these wholesome activities, and receive the blessings of the Buddha, Dhamma, and Sangha.

May the Blessings of the Noble Triple Gem Be With You All! 🙏🪷

08/17/2026

Address

2040 Abels Lane
Las Vegas, NV
89115

Opening Hours

Monday 7am - 8pm
Tuesday 7am - 8pm
Wednesday 7am - 8pm
Thursday 7am - 8pm
Friday 7am - 8pm
Saturday 7am - 8pm
Sunday 7am - 8pm

Telephone

+17024577938

Website

Alerts

Be the first to know and let us send you an email when Nevada Buddhist Vihara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share