28/09/2026
*ජීවමාන දෙවි පියාණන් වහන්සේ ඔබ වෙනුවෙන් සූදානම් කර ඇති මේ ආශිර්වාදමත් දවසේ අපගේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස් වහන්සේගේ අනුග්රහය හා කරුණාව කරණකොට ගෙන සියල්ලේ දී ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම සහිතව දේව දරුවකු මෙන් ජයග්රහණය මාවත ඔස්සේ බලවත් ජීවිතයක් ගත කරන පිණිස යාඥා කරමි.*
ආමෙන් 🙏❤️😇