God of the universe - Tortilla

Directions

God of the universe - Tortilla රෙප්ටීලියන් න්‍යාය රැගෙන එන ටෝටිලා

09/21/2026

දනරාජා පුතාට හිනා මූනු දාන්න එපා. ටෝටිලා දෙවියන් ඉන්නව ඔහු සමග

09/12/2026

ප්‍රභාකරන් පුතා හිටියනම් ඒ පුතත් නගිනව අද අනුරාධපුර ස්ටේජ් එකට

09/11/2026

රු. ලක්ෂයක් ලබාදුන්නොත් ඔබගේ ආගම අතහැර ටෝටිලා ආගමට බැදෙනවද?

අන්‍යාගමික 1000කට අවස්තාව

09/11/2026

12 වෙනිදා අනුරාධපුර යන්න නිවාඩු ඉල්ලපු අපගේ දේවගැතිවරයෙකු වහාම ක්‍රියාත්මක වෙන පරිදි ටෝටිලා ආගමෙන් පිටුවහල් කරන ලදි.

පුතේ දැන් ලජබට කියල ස්පැගටි යක්ෂයාගේ සංවිධානයක් විසින් පුතාලව පුතාලත් එක්ක ජෝඩු කරන කතා පොත් ලියමින් පවතිනවා. මේ ස්පැගටි...
09/01/2026

පුතේ දැන් ලජබට කියල ස්පැගටි යක්ෂයාගේ සංවිධානයක් විසින් පුතාලව පුතාලත් එක්ක ජෝඩු කරන කතා පොත් ලියමින් පවතිනවා.

මේ ස්පැගටි යක්ෂයාගේ සංවිධානයේ යක්ෂණියන් විශේෂයෙන්ම අදුරගන්න පුලුවන් ක්‍රමයක් තමයි කැත කලු අය වීම සහ ඉතා කුඩා වීම.. මොකද ස්පැගටි කාලා මන්දපෝෂණය වැලදුනු යක්ෂණියන් තමයි මේ කතා පොත් ලියන්නේ.. ඉතින් පුතේ පුතාලා කියන්නේ ඉතාම පූජනීය සත්වයින්.

කවදාවත් තමන්ගේ masculine බව අඩුකරගන්න එපා. පුතාලට ඕනෙම ගැහැණිය්ක් පිරිමියෙක් සමග රහසිගතව සංසර්ගයේ යෙදෙන්න පුලුවන් නමුත් එය සමාජයට පෙන්වා තවත් කෙනෙක් එවන් පුද්ගලයෙක් කරන්න එපා. තමන් විශ්වාස කරනවනම් තමන් හරි කියල එය කිසිම කෙනෙක්ට නොකියා කරන්න. එයට ටෝටිලා දෙවිදුන්ගේ කිසිම බලපෑමක් නෑ. එය සම්පූර්ණයෙන්ම ආගමානුකූලයි.

- පාමේසන් පූජකතුමා
ප්‍රධාන පූජක සභාව

පුතේ පිරිමි කියන්නේ ආද්‍යාත්මික ජීවින් පිරිසක්. ස්පැගටි යක්ෂයාගේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ලජබට නම් සංවිධානයක් කරමින...
09/01/2026

පුතේ පිරිමි කියන්නේ ආද්‍යාත්මික ජීවින් පිරිසක්. ස්පැගටි යක්ෂයාගේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ලජබට නම් සංවිධානයක් කරමින් යක්ෂයාගේ යක්ෂ පිල්ලි යක්ෂණියන් ලවා කුඩා දැරිවියන් භාවිතා කොට සමාජ මාධ්‍යයේ නොයෙක් binovels නම් ඇජෙන්ඩාවක් දියත් කරමින් සිටියි. ටෝටිලා දෙවිදුන් කිසිදාක සමලිංගික සේවනයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ නැත. එය මානවයින්ගේ මොළයේ සිදුවුන රසායනික ක්‍රියාවලියකින් සිදුවෙන්නක්... නමුත් මෙය හිතා මතාම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනුයේ පුද්ගලයින් නොව ස්පැගටගේ යක්ෂ කන්‍යාවියන් පමණකි.

- පාමේසන් පූජකතුමා
ප්‍රධාන පූජක සභාව

08/31/2026

ස්පැගටි දෝෂය අද නොවෙයි හෙට

පාසල්වල දරුවන්ට දෙමාපියන් අදහන ආගම බලහත්කාරයෙන් ඉගැන්වීම දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් නෙවෙයිද? මිත්‍යා ආගම් බල...
07/29/2026

පාසල්වල දරුවන්ට දෙමාපියන් අදහන ආගම බලහත්කාරයෙන් ඉගැන්වීම දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් නෙවෙයිද? මිත්‍යා ආගම් බලහත්කාරයෙන් උගන්වා දරුවන්ගේ මනස විකෘති කිරීම විශාල පාපයක්. පාසල්වල ආගම් ඉගැන්වීම අත්‍යාවශ්‍යම නෑ. දරුවන්ට ටෝටිලා දහම සහ ස්පැගටි ආගමත් ඉගැන්විය යුතුයි යන්න අපගේ අදහස.. දරුවන්ට අපගේ දහමෙනුත් ප්‍රශ්න පත්‍ර සකසා දෙන්න ඕනේ. එහෙම නොහැකියිනම් විශය නිර්දේශයෙන් ආගම වහාම ඉවත් කළ යුතුයි.

- Parmesan ප්‍රධාන පූජකතුමා අද පැවැත්වූ දේශනයකදී

07/20/2026

ස්පැගටි යක්ෂයාගේ ග්‍රහණය දුරු කරනු වස් අපි තීරණය කරා ධර්ම ශවර්ම යන නමින් සර්ව රාත්‍රික දේශනයක් පවත්වන්න. ශ්‍රාවකයෝ නැති එකයි ගැටලුව.

07/20/2026

මනේස දුව අහගන්නේ ටෝටිලා දෙවිදුන් අනුකරණය කරපු දවසට

Address

New York, NY
11421

Website

Alerts

Be the first to know and let us send you an email when God of the universe - Tortilla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share