03/22/2026
🌸 𝗡𝗼𝗯𝗹𝗲 𝗜𝗻𝘃𝗶𝘁𝗮𝘁𝗶𝗼𝗻 𝗳𝗼𝗿 𝘁𝗵𝗲 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 𝗼𝗳 𝗡𝗲𝘄 𝗦𝗮𝗻𝗴𝗵𝗮𝘄𝗮𝘀𝗮 𝗕𝘂𝗶𝗹𝗱𝗶𝗻𝗴 🌸
🪷" _𝗩𝗶𝗵ā𝗿𝗮 𝗱ā𝗻𝗮ṃ 𝘀𝗮ṅ𝗴𝗵𝗮𝘀𝘀𝗮 - 𝗮𝗴𝗴𝗮ṃ 𝗯𝘂𝗱𝗱𝗵𝗲𝗻𝗮 𝘃𝗮ṇṇ𝗶𝘁𝗮ṃ_ "_ 🪷
_"The gift of a dwelling place to the Sangha is praised by the Buddha as the highest form of offering."_
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
``` 𝐃𝐞𝐚𝐫 𝐃𝐞𝐯𝐨𝐭𝐞𝐞𝐬 𝐨𝐟 𝐭𝐡𝐞 𝐃𝐅𝐖 𝐁𝐮𝐝𝐝𝐡𝐢𝐬𝐭 𝐕𝐢𝐡𝐚𝐫𝐚, 🙏✨```~
With hearts full of joy and gratitude, we invite you to join us in this meritorious journey of constructing our New Sanghawasa (Monastic Residence). This is a rare and noble opportunity to accumulate immense merit by supporting the Buddha Sasana in our community. 🏯🇱🇰🇺🇸
🏗️ 𝗛𝗼𝘄 𝗬𝗼𝘂 𝗖𝗮𝗻 𝗖𝗼𝗻𝘁𝗿𝗶𝗯𝘂𝘁𝗲:
📍 Estimated Construction Cost: $100 per square foot.
💰 *Your Sponsorship:*
You are welcome to sponsor any number of square feet according to your ability and means.
🗓️ *Monthly Contribution:*
For your convenience, you may also choose to contribute monthly toward the number of square feet you wish to sponsor.
Your generous support will create a lasting sanctuary for our Maha Sangha, providing a place for residence, learning, and spiritual practice for generations to come. 🕯️🕊️
📊 𝙁𝙤𝙧 𝙍𝙚𝙜𝙞𝙨𝙩𝙧𝙖𝙩𝙞𝙤𝙣
For your convenience, please use the *Google Sheet link* below to register your contribution:
https://docs.google.com/spreadsheets/d/1AHnI_Cr8sKuG9lBjC8ascDSYPGxbF-PPsT1oNE8lSxY/edit?gid=0 =0
💳 𝘿𝙤𝙣𝙖𝙩𝙞𝙤𝙣 𝙈𝙚𝙩𝙝𝙤𝙙𝙨:
✅ Zelle: 817-449-6266 📱
✅ Check: Please make checks payable to "TBMC" ✍️
(All donations are tax-deductible as permitted by law.) ✅
We humbly request your kind support and heartfelt participation in this meaningful project.
🌸🌸🌸🌸🌸
May this great act of generosity bring peace, happiness, and ultimate liberation to you and your loved ones! ☸️💎
Theruwan Saranai! ☸️🙏
📍 Location:
DFW Buddhist Vihara
11209 Brownfield Dr,
Burleson, TX
76028 USA
🌸 *මහා සංඝාවාස සෙනසුන් පූජාමය පිංකම* 🌸
_"විහාරදානං සංඝස්ස - අග්ගං බුද්ධේන වණ්ණිතං"_
🌼(සංඝයා වහන්සේ උදෙසා කෙරෙන විහාර දානය බුදුරජාණන් වහන්සේ විසින් අගය කොට වදාළ උතුම්ම දානයයි.)🌼
පින්වත් දායක දායකාවන් වෙත කෙරෙන ගෞරවනීය ආරාධනයයි! 🙏✨*
DFW බෞද්ධ විහාරයේ ඉදිකිරීමට යෝජිත නව සංඝාවාස ගොඩනැගිල්ලේ මාහැඟි පුණ්‍ය කර්මයට සහභාගී වී, අතිමහත් කුසල් සම්භාරයක් රැස්කර ගැනීමට අප ඔබට හෘදයාංගමව ආරාධනා කරමු.🏯
මෙම මහා පුණ්‍යකර්මය සඳහා ඔබට දායක විය හැකි ආකාරය:
📍 *ඉදිකිරීම් පිරිවැය:*
චතුරස්‍ර අඩියකට ඩොලර් $100 කි.
💰 *ඔබේ දායකත්වය:*
ඔබගේ කැමැත්ත සහ හැකියාව අනුව චතුරස්‍ර අඩි කිහිපයක් හෝ ඕනෑම ප්‍රමාණයක පිරිවැයක් සඳහා දායක විය හැක.
🗓️ *පහසු ගෙවීමේ ක්‍රමය:*
ඔබ දායක වන ප්‍රමාණයට අනුව මාසිකව මුදල් ගෙවීමේ පහසුකම ද සලසා දී ඇත.
🏵️💮🏵️💮🏵️💮🏵️💮🏵️
සංඝයා වහන්සේලාට සෙවන සලසා දීමත්, සම්බුද්ධ ශාසනය පෝෂණය කිරීමත් උදෙසා ලැබෙන මෙම දුර්ලභ අවස්ථාව මතු පරම්පරාවලට ද දායාදයක් වනු නොඅනුමානය.
📊 *ලියාපදිංචි වීම සඳහා ...*
ඔබගේ පහසුව පිණිස සහ දායකත්වයන් ඇතුළත් කිරීම සඳහා පහත *Google Sheet* සබැඳිය භාවිතා කරන්නේනම් මැනවි:
https://docs.google.com/spreadsheets/d/1AHnI_Cr8sKuG9lBjC8ascDSYPGxbF-PPsT1oNE8lSxY/edit?gid=0 =0
_______________________
💳 *මූල්‍යමය පරිත්‍යාග සිදු කළ හැකි ක්‍රම:*
✅ Zelle මගින්: 817-449-6266 📱
✅ චෙක්පත් මගින්: "TBMC" යන නාමයට ලියන්න. ✍️
🙏(සියලුම පරිත්‍යාගයන් බදු සහන/අඩුකිරීම් සඳහා අනුමත කර ඇත - Tax Deductible) ✅
🌸මෙම මහා පුණ්‍ය කර්මයට ඔබ සැමට අප හෘදයාංගමව ආරාධනා කර සිටිමු! 🌸
ඔබ සිදුකරන මෙම උදාර පරිත්‍යාගය මෙලොව පරලොව උභයලෝක ශාන්තිය පිණිසම හේතු වේවා! ☸️💎
තෙරුවන් සරණයි! ☸️🙏
📍 ස්ථානය
DFW බෞද්ධ විහාරය
11209 Brownfield Dr
Burleson, TX 76028
_______________________