Wimala International Buddhist Center

Wimala International Buddhist Center ข้อมูลการติดต่อ, แผนที่และเส้นทาง,แบบฟอร์มการติดต่อ,เวลาเปิดและปิด, การบริการ,การให้คะแนนความพอใจในการบริการ,รูปภาพทั้งหมด,วิดีโอทั้งหมดและข่าวสารจาก Wimala International Buddhist Center, องค์กรศาสนา, Kanchanaburi.

21/02/2026
ශාසනාලයෙන් දැනුම්දීමයි...ගම්පොල කුරුඳුවත්ත විමල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කඩවත ඉහළ බියන්විල ශ්‍රී සෝමාවර්ධනාරාමා...
19/02/2026

ශාසනාලයෙන් දැනුම්දීමයි...

ගම්පොල කුරුඳුවත්ත විමල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කඩවත ඉහළ බියන්විල ශ්‍රී සෝමාවර්ධනාරාමාධිකාරි ඉහළ බියන්විල සීලවිමල හිමියන්ගේ ආචාර්යයත්වයෙන් ගම්පොළ, කුරුඳුවත්තපැල්ලෑපිටිය ජනපදයෙහි පදිංචි K.G සුනිල් ශාන්ත මහතා සහ E.G හර්ෂණි නිලූෂිකා යන දෙපලගේ පුත් K.G දිනෙත් යොමාල් යෝෂිත කුල කුමරු 2026.02.20 වන සිකුරාදා දින පෙ.ව 9.30 යෙදෙන සුභ නැකතින් විමල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවදි දිවියට පත්වේ.

01/11/2024

ที่อยู่

Kanchanaburi

เว็บไซต์

แจ้งเตือน

รับทราบข่าวสารและโปรโมชั่นของ Wimala International Buddhist Centerผ่านทางอีเมล์ของคุณ เราจะเก็บข้อมูลของคุณเป็นความลับ คุณสามารถกดยกเลิกการติดตามได้ตลอดเวลา

แชร์