31/12/2025
ජනවාරි පළවෙනිදා බෝධි වන්දනාව සඳහා පහත සඳහන් ගිලන්පස බාර ගෙන ඇත.
මේ ගිලන්පස වලට අමතරව තවත් රැගෙන ඒමට හැකි ගිලන්පස තිබේනම් ඔබට භාර ගත හැක. (තව දහයක් පමණයි.)
500ml ප්රමාණයක් අවශ්ය වන අතර පලතුරු යුෂ සෑදීමේදී ඇට සහ කෑලි නොමැතිව හොඳින් පෙරා සකසා ගත යුතුය.
1. කොත්තමල්ලි - Imasha
2. ඉරමුසු - Sriyani Akka
3. වෙනිවැල් ගැට - Charitha
4. රණවරා - Shanthi akka
5. තේ - Niluka
6. කෝපි - Charitha
7. Green Tea - Himeshi
8. කුරුඳු තේ - NK
9. බෙලිමල් - Sandy
10. සමහන් - Thaveesha
11. හීං බෝවිටියා - Diyana
12. Lemon Grass - Himeshi
13. චතුමධුර - Samantha
14. අඹ - Sunday School - Buddhi
15. දොඩම් - Sunday School - Buddhi
16. නෙල්ලි - Sunday School - Danushka
17. Red ඇපල් - Sunday School - Pavani
18. Green ඇපල් - Sunday School - Wasantha
19. මිදී - Sunday School - Buddhi
20. දෙහි - Sunday School - Nadeesha
21. කිවි - Sunday School - Hansika
22. ජම්බු - Sunday School - Asha
23. කාමරංකා - Sunday School - Danushka
24. දෙළුම් - Sagara
25. කොමඩු - Nisansala
26. ස්ටෝබෙරි - Dinesh Team
27. බ්ලූබෙරි - Dinesh Team
28. ස්ටෝබෙරි - Dinesh Team
29. අන්නාසි - - Dinesh Team
30. පේර -- Dinesh Team
31. Dragon Fruit - Dinesh Team
32. Pasion Fruit - Dinesh Team
33. Yuzu lemon - Isuru
34. Ice Lemon Tea - UL
35. Sugar Cane – Saliya
36. Fanta - Anusha
37. Grape Fanta - Eranga
38. 100 Plus Lemon Lime - Shirly
39. 100 Plus Orange – Madu
40. බෙලි - Helani