Skåne පන්සල

Skåne පන්සල Explore inner peace with us

23/02/2026
අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් Skåne පන්සල වෙත වැඩමවා වදාල අපේ පිංවත් ඔලබොඩුවෙ මුදිත හිමි.........
24/12/2024

අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් Skåne පන්සල වෙත වැඩමවා වදාල අපේ පිංවත් ඔලබොඩුවෙ මුදිත හිමි.........

අටවිසි බුද්ධ වන්දනා පිංකම. ☸️🪷
14/06/2024

අටවිසි බුද්ධ වන්දනා පිංකම. ☸️🪷

වෙසක් උත්සවය සදහා සියල්ල සූදානමින්
25/05/2024

වෙසක් උත්සවය සදහා සියල්ල සූදානමින්

පිං බර වෙසක් මංගල්‍යක් වේවා - Skåne පංසල
23/05/2024

පිං බර වෙසක් මංගල්‍යක් වේවා - Skåne පංසල

තෙරුවන් සරණයි......ස්වීඩන් සමාධි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැත්වූ අලුත් අවුරුදු චාරිත්‍ර සිදුකිරීමේ උත්සවය සාර්ථකව ...
15/04/2024

තෙරුවන් සරණයි......
ස්වීඩන් සමාධි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැත්වූ අලුත් අවුරුදු චාරිත්‍ර සිදුකිරීමේ උත්සවය සාර්ථකව සිදු කිරීමට අනුශාසනා කළ ස්වීඩන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති, යූරෝපයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩගම නාරද නායක මාහිමිපාණන් වහන්සේටත්, ආගමික වතාවත් මෙහෙය වූ පූජ්‍ය නනාරංගහාමඩිත්තේ චන්දිම ස්වාමින් වහන්සේටත්, ඒ සදහා පැමිණ සම්බන්ධ වූ සියලුම සහෘද ඔබ සැමටත්, පැමිණිමට නොහැකි වූවද එම කටයුත්ත සාර්ථකව සිදු කිරීමට දිරි දුන් සියලු දෙනාටත්, දැක බලා සතුටු වූ සැමටත් අපගේ හෘදයාංගම ස්තූතිය හා පුණ්‍යානුමෝදනාව පුද කරමු.

ස්වීඩන් සමාධි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය(Skåne පන්සල)

🇱🇰🇸🇪
14/04/2024

🇱🇰🇸🇪

Adress

Storgatan 11B
Ljungbyhed
26452

Telefon

+46760808335

Webbplats

Aviseringar

Var den första att veta och låt oss skicka ett mail när Skåne පන්සල postar nyheter och kampanjer. Din e-postadress kommer inte att användas för något annat ändamål, och du kan när som helst avbryta prenumerationen.

Kontakta Heliga Platser

Skicka ett meddelande till Skåne පන්සල:

Dela