Saving Grace Church- Doha, Qatar.

Saving Grace Church- Doha, Qatar. .

“මා විසින් නුඹලාට අඳුරේදී කියන දේ නුඹලා එළියේදී කියන්න. නුඹලාගේ කනට රහසේ ඇසෙන දේ ගෙවල් උඩදී ප්‍රකාශකරන්න. ශරීරය නසන නුමු...
30/08/2026

“මා විසින් නුඹලාට අඳුරේදී කියන දේ නුඹලා එළියේදී කියන්න. නුඹලාගේ කනට රහසේ ඇසෙන දේ ගෙවල් උඩදී ප්‍රකාශකරන්න. ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන්වූ අයවලුන්ට භය නොවෙන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශකරන්ට පුළුවන් තැනන්වහන්සේටම භයවෙන්න.”
‭‭ශු. මතෙව්‬ ‭10‬:‭27‬-‭28‬ ‭SROV‬❤️❤️🔥🔥🔥🙏🙏🏻

තවත් සිකුරාදා දිනක අනර්ඝවූ සිංහල දේව මෙහෙයක් සඳහා අපගේ දෙවියන් වහන්සේට මහිමය. ලබන සිකුරාදා දිනත් උදේ 10.30ට අප හා එක්වන්න…🙌

අප සමග සම්බන්දවෙන්න:🔥🙏
Facebook - https://www.facebook.com/savinggracechurch
WhatsApp - +974 7776 5190
Zoom Link - https://us06web.zoom.us/j/9990720399?pwd=0JcNYKzqKRPun6Saa4DE8Yq3zWH6mK.1

““Whatever I tell you in the dark, speak in the light; and what you hear in the ear, preach on the housetops. And do not...
30/08/2026

““Whatever I tell you in the dark, speak in the light; and what you hear in the ear, preach on the housetops. And do not fear those who kill the body but cannot kill the soul. But rather fear Him who is able to destroy both soul and body in hell.”
‭‭Matthew‬ ‭10‬:‭27‬-‭28‬ ‭NKJV‬‬

Blessed to be in the house of the Lord on this beautiful Friday...Join us on next Friday @ 7.00 am | Bethany Hall B | Anglican Center🙌

Follow us:📲👇
Facebook - https://www.facebook.com/savinggracechurch
WhatsApp - +974 7776 5190
Zoom Link - https://us06web.zoom.us/j/9990720399?pwd=0JcNYKzqKRPun6Saa4DE8Yq3zWH6mK.1

“මක්නිසාද යම්සේ විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා පෙනේද, මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එසේම වන්නේය.”‭‭ශු. මතෙව්‬ ‭24‬:‭27‬ ...
26/08/2026

“මක්නිසාද යම්සේ විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා පෙනේද, මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එසේම වන්නේය.”
‭‭ශු. මතෙව්‬ ‭24‬:‭27‬ ‭SROV‬‬ ❤️❤️🔥🔥🔥🙏🙏🏻

තවත් සිකුරාදා දිනක අනර්ඝවූ සිංහල දේව මෙහෙයක් සඳහා අපගේ දෙවියන් වහන්සේට මහිමය. ලබන සිකුරාදා දිනත් උදේ 10.30ට අප හා එක්වන්න…🙌

අප සමග සම්බන්දවෙන්න:🔥🙏
Facebook - https://www.facebook.com/savinggracechurch
WhatsApp - +974 7776 5190
Zoom Link - https://us06web.zoom.us/j/9990720399?pwd=0JcNYKzqKRPun6Saa4DE8Yq3zWH6mK.1

““But of that day and hour no one knows, not even the angels of heaven, but My Father only. But as the days of Noah were...
26/08/2026

““But of that day and hour no one knows, not even the angels of heaven, but My Father only. But as the days of Noah were, so also will the coming of the Son of Man be.”
‭‭Matthew‬ ‭24‬:‭36‬-‭37‬ ‭NKJV‬‬

Blessed to be in the house of the Lord on this beautiful Friday...Join us on next Friday @ 7.00 am | Bethany Hall B | Anglican Center🙌

Follow us:📲👇
Facebook - https://www.facebook.com/savinggracechurch
WhatsApp - +974 7776 5190
Zoom Link - https://us06web.zoom.us/j/9990720399?pwd=0JcNYKzqKRPun6Saa4DE8Yq3zWH6mK.1

““ස්වර්ගයෙනි, ගීකියන්න; පොළොව, ප්‍රීතිමත්වෙන්න; එම්බා කඳු, ප්‍රීතියෙන් ශබ්දනගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සැ...
15/08/2026

““ස්වර්ගයෙනි, ගීකියන්න; පොළොව, ප්‍රීතිමත්වෙන්න; එම්බා කඳු, ප්‍රීතියෙන් ශබ්දනගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සැනසූසේක, තමන්ගේ දුක්ඛිතයන්ටද අනුකම්පාකරනසේක.”
‭‭යෙසායා‬ ‭49‬:‭13‬ ‭SROV‬‬❤️❤️🔥🔥🔥🙏🙏🏻

තවත් සිකුරාදා දිනක අනර්ඝවූ සිංහල දේව මෙහෙයක් සඳහා අපගේ දෙවියන් වහන්සේට මහිමය. ලබන සිකුරාදා දිනත් උදේ 10.30ට අප හා එක්වන්න…🙌

අප සමග සම්බන්දවෙන්න:🔥🙏
Facebook - https://www.facebook.com/savinggracechurch
WhatsApp - +974 7776 5190
Zoom Link - https://us06web.zoom.us/j/9990720399?pwd=0JcNYKzqKRPun6Saa4DE8Yq3zWH6mK.1

“Sing, O heavens! Be joyful, O earth! And break out in singing, O mountains! For the Lord has comforted His people, And ...
15/08/2026

“Sing, O heavens! Be joyful, O earth! And break out in singing, O mountains! For the Lord has comforted His people, And will have mercy on His afflicted.”
‭‭Isaiah‬ ‭49‬:‭13‬ ‭NKJV‬‬

Blessed to be in the house of the Lord on this beautiful Friday...Join us on next Friday @ 7.00 am | Bethany Hall B | Anglican Center🙌

Follow us:📲👇
Facebook - https://www.facebook.com/savinggracechurch
WhatsApp - +974 7776 5190
Zoom Link - https://us06web.zoom.us/j/9990720399?pwd=0JcNYKzqKRPun6Saa4DE8Yq3zWH6mK.1

12/08/2026
Do not miss the chance!!!🙌🏼‼️We are warmly welcome you to the service⛪️ Saving Grace Church- Doha, Qatar.
12/08/2026

Do not miss the chance!!!🙌🏼‼️
We are warmly welcome you to the service⛪️
Saving Grace Church- Doha, Qatar.

“මාගේ මුළු සිතින් ඔබට ස්තුතිකරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගීයෙන් ප්‍රශංසාකරන්නෙමි. ඔබගේ ශුද්ධ මාළිගාව දෙසට නමස්කාරකර...
10/08/2026

“මාගේ මුළු සිතින් ඔබට ස්තුතිකරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගීයෙන් ප්‍රශංසාකරන්නෙමි. ඔබගේ ශුද්ධ මාළිගාව දෙසට නමස්කාරකරමින්, ඔබගේ කරුණාගුණය සහ සත්‍යය නිසා ඔබගේ නාමයට ස්තුතිකරන්නෙමි. මක්නිසාද ඔබගේ මුළු නාමයට ඉහළින් ඔබගේ වචනය උතුම්කළසේක.”
‭‭ගීතාවලිය‬ ‭138‬:‭1‬-‭2‬ ‭SROV‬‬❤️❤️🔥🔥🔥🙏🙏🏻

තවත් සිකුරාදා දිනක අනර්ඝවූ සිංහල දේව මෙහෙයක් සඳහා අපගේ දෙවියන් වහන්සේට මහිමය. ලබන සිකුරාදා දිනත් උදේ 10.30ට අප හා එක්වන්න…🙌

අප සමග සම්බන්දවෙන්න:🔥🙏
Facebook - https://www.facebook.com/savinggracechurch
WhatsApp - +974 7776 5190
Zoom Link - https://us06web.zoom.us/j/9990720399?pwd=0JcNYKzqKRPun6Saa4DE8Yq3zWH6mK.1

Address

Anglican Centre Doha
Doha

Alerts

Be the first to know and let us send you an email when Saving Grace Church- Doha, Qatar. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Saving Grace Church- Doha, Qatar.:

Shortcuts

Share