Mahamevnawa Buddhist Meditation Centre - Auckland

Mahamevnawa Buddhist Meditation Centre - Auckland Our only wish is to give you spiritual

Mahamevnawa Buddhist Meditation Centre is a place for everyone, regardless of background or experience, to learn and practice the ancient teachings of the Buddha. Mahamevnawa Buddhist Meditation Monastery of Auckland, Sri Lankan Buddhist Temple, Meditation centre, calming place, realised meditation, Sri Lankans Auckland, Auckland Sri Lankan Buddhist Temple, Buddhist society in Auckland, Sri Lankan

Place in Aucklande, Sri Lankan Temple, Sri Lankan Buddhist Temple in Aucklande, a Meditation centre in Auckland, Buddhist in Auckland, Buddhist society in Auckland, Sunday Dhamma School in Auckland, Sinhala Pansala Aucklande, Sri Lankan Buddhist Centre Auckland, is an organization of monasteries established for the sake of the spiritual development of human beings through the teachings of the Sakyamuni Buddha who was born in 500 B.C.

08/09/2026
ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුවේ වාර්ෂික ''කඨින  චීවර පූජා'' පුණ්‍යමහෝත්සවයට සමගාමීව වස්සාන කාලේය නිවෙස් වල සිදුකරනු ලබන ...
03/09/2026

ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුවේ වාර්ෂික ''කඨින චීවර පූජා'' පුණ්‍යමහෝත්සවයට සමගාමීව වස්සාන කාලේය නිවෙස් වල සිදුකරනු ලබන ධර්ම දේශනා සහ සත්බුදු වන්දනා වැඩසටහන් මාළාවේ තුන්වන වැඩසටහන පුබුදු පමුදිත වාසල මහත්මා සහ මෙත්මලී ද අල්විස් මහත්මියගේ නිවසේ පවත්වන්නට යෙදුණි.
කඨින චීවරය තම නිවසට වඩමවා කළ්ප සියයක් ඇතුලත ලොව පහල වී වදාල උතුම් බුදුරජාණන් වහන්සේලා වන්දනා කරමින් සහ ධර්මශ්‍රවණමය වශයෙන්ද පින් රැස් කරගැනුමට හැකිවිය.

මේ අයුරින් රැස්කල සියලු පින් පින් කැමති සියලු දෙනා සතුටින් අනුමෝදන් වෙත්වා!

🩸❤️ A Gift That Can Save a Life ❤️🩸The Blood Donor Group of Auckland Mahamevnawa Meditation Centre, in collaboration wit...
02/09/2026

🩸❤️ A Gift That Can Save a Life ❤️🩸

The Blood Donor Group of Auckland Mahamevnawa Meditation Centre, in collaboration with NZ Blood, is grateful for the opportunity to serve the community through the donation of blood and plasma.

Every donation is more than a simple act of giving — it is an expression of kindness, compassion and generosity, and it can give someone the precious gift of another day. 🙏

We are deeply grateful to everyone who has taken the time to donate and be part of this meaningful service.

One donation can make a difference.
One act of kindness can save a life. ❤️

May this spirit of compassion and generosity continue to inspire many more people to give and care for one another. 🙏🪷

ඕක්ලන්ඩ් නුවර මහමෙව්නාව භාවනා අසපුවෙහි ‘‘රුධිර දායක කළණ මිතුරු එකමුතුව“ විසින් NZBLOOD ආයතනය සමග එකතුවී 2019 වසරේ සිට රුධිර ඒකක සහ ප්ලාස්මා ඒකක දන් දී ජීවිත සුරැකීමට දායක වී ඇති බව මෙත් සිතින් සිහිපත් කර සිටින්නෙමු.
මේ උතුම් පින්කම් තුළින් රැස්කළ සියලු පින් සියලු දෙනා සතුටින් අනුමෝදන් වෙත්වා.

ඕක්ලන්ඩ් නුවර වාසී පින්වත් ඔබත් අපගේ "රුධිර දායක කළණ මිතුරු එකමුතුවට" එක් වී මීළග ලේ දන්දීමේ පින්කම සඳහා සහභාගි වීමට කැමති නම් පහත link එක click කරන්න.

Join our Blood Donor Group >>> https://forms.gle/baTy5b9s2zsA66SA7

The "Blood Donor Group" of Auckland Mahamevnawa Meditation Centre organized a blood donation campaign on August 13th and...
01/09/2026

The "Blood Donor Group" of Auckland Mahamevnawa Meditation Centre organized a blood donation campaign on August 13th and 27th. May all the merits collected from this great meritorious act rejoice with everyone. Furthermore, since 2019, Mahamevnawa "Blood Donor Group" in collaboration with NZBLOOD, has contributed to saving lives by donating blood units and plasma units.

ඕක්ලන්ඩ් නුවර මහමෙව්නාව භාවනා අසපුවෙහි ‘‘රුධිර දායක කළණ මිතුරු එකමුතුව“ විසින් සංවිධානය කළ ලේ දන්දීමේ පින්කම පසුගිය අගෝස්තු මස 13 සහ 27 වන දිනයන්හිදී පවත්වන්නට යෙදුණි. එමෙන්ම, මහමෙව්නාව අසපුවේ ‘‘රුධිර දායක කළණ මිතුරු එකමුතුව‘‘ විසින් NZBLOOD ආයතනය සමග එකතුවී 2019 වසරේ සිට රුධිර ඒකක සහ ප්ලාස්මා ඒකක දන් දී ජීවිත සුරැකීමට දායක වී ඇති බව මෙත් සිතින් සිහිපත් කර සිටින්නෙමු.

මේ උතුම් පින්කම් තුළින් රැස්කළ සියලු පින් සියලු දෙනා සතුටින් අනුමෝදන් වෙත්වා.

ඕක්ලන්ඩ් නුවර වාසී පින්වත් ඔබත් අපගේ "රුධිර දායක කළණ මිතුරු එකමුතුවට" එක් වී මීළග ලේ දන්දීමේ පින්කම සඳහා සහභාගි වීමට කැමති නම් පහත link එක click කරන්න.
Join our Blood Donor Group >>> https://forms.gle/baTy5b9s2zsA66SA7

#මහමෙව්නාව #ලේදන්දීම

22/08/2026
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර මහමෙව්නාව භාවනා අසපුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන නේවාසික භාවනා වැඩසටහන 2026 දෙසැම්බර් මස 19 දින සි...
20/08/2026

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර මහමෙව්නාව භාවනා අසපුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන නේවාසික භාවනා වැඩසටහන 2026 දෙසැම්බර් මස 19 දින සිට දෙසැම්බර් මස 26 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

කාර්යබහුල, අවිවේකී ජීවිතයක් ගත කරන ඔබටත් ලැබෙන විවේකයේ මනරම් ආරණ්‍ය භූමියක දහම් සුවයක් අත්විඳිමින්, විවේකය සහිත සොඳුරු හුදෙකලාවක ගතකරමින් ජීවිතයට යහපත උදා කරගැනීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇත.

සම්පූර්ණ වැඩසටහන් විස්තරය මේ සමග ඇති Link එක click කිරීමෙන් දැනගත හැකියි.

වැඩි විස්තර සහ ලියාපදිංචි වීමට මෙතනින් - https://forms.gle/YTc9xacV1thTJFUT9

Duration: From 19th to 26th December
Location: Aio Wira Seminar & Retreat Centre, 8 Aio Wira Road, Waitākere, Auckland 0653.

16/08/2026

ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුවේ බුද්ධ මන්දිරයේ වැඩසිටින අප භාග්‍යවතුන් වහන්සේ..

නිකිණි පුන් පොහොය වෙනුවෙන් මාසික සීල භාවනා වැඩසටහනදිනය - අගෝස්තු මස 22 සෙනසුරාදා.වේලාව - උදෑසන 8.00 සිට සවස 4.00 දක්වාස්...
15/08/2026

නිකිණි පුන් පොහොය වෙනුවෙන් මාසික සීල භාවනා වැඩසටහන
දිනය - අගෝස්තු මස 22 සෙනසුරාදා.
වේලාව - උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා
ස්ථානය -
Youthtown Panmure,
143 Tripoli Road, Panmure, Auckland 1072

#සිල්වැඩසටහන #සීලභාවනා #භාවනා

Address

13 Alamein Road
Panmure
1072

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Buddhist Meditation Centre - Auckland posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mahamevnawa Buddhist Meditation Centre - Auckland:

Shortcuts

Share