Dewinpannalla Temple - දේවින්පැන්නැල්ල පන්සල

  • Home
  • Sri Lanka
  • Yakwala
  • Dewinpannalla Temple - දේවින්පැන්නැල්ල පන්සල
Directions

Dewinpannalla Temple - දේවින්පැන්නැල්ල පන්සල විහාරාධිපති : පූජ්‍ය කන්දේගම ධම්මානන්ද හිමි

ශ්‍රී ආර්යසිංහාරාම විහාරස්ථානය,
අලවල, දේවින්පැන්නැල්ල

අද දින   ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි මහා සෑ රදාණන් වහන්සේ වන්දනා..පින් සිතින් අනුමෝදන් වේවා...🪷🪷🪷තෙරුවන් සරණයි...
12/08/2026

අද දින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි මහා සෑ රදාණන් වහන්සේ වන්දනා..

පින් සිතින් අනුමෝදන් වේවා...🪷🪷🪷
තෙරුවන් සරණයි...🙏

24/07/2026

මගේ ගුරු හිමියනි ඔබ වහන්සේ ' ...🙏🪷
අඳුරේ ගිලී තිබූ ජීවිත දස දහස් ගණනකට
මග කියන අලෝකයක්ම වන්නට ඇතී...
​එදා මෙන්ම අදටත්,
ඒ දස දහසක් හදවත්
ඔබ වහන්සේට පින් දෙනවා ඇතී...
​හිමියනි ඔබ වහන්සේ නිසාම දහසක් ජීවිත
පින් දහම් කරගන්නවා ඇතී...

​ඉතින්, ලොකු හිමියනි...
එක දවසක් නොව,
මේ මුළු භවයම වෙන් කළත්
ඒ කළගුණ දක්වා නිම කළ නොහැකී...

නිදුක් නිරෝගී දීර්ඝායු වේවා...
තෙරුවන් සරණයි... ලොකු හාමුදුරුවන් වහන්සේට...
Kandegama Dhammananda Dhammananda

#ජන්මදින_පිංකම්

ගෞරවණීය ලොකු හාමුදුරුවන් වහන්සේට ආශිර්වාද පිණිස සිදුකරන්නට යෙදුණ අෂ්ටපාන ඖෂධ පූජාව..තෙරුවනේ අනන්ත ගුණ බෙලෙන් උන්වහන්සේට ...
23/07/2026

ගෞරවණීය ලොකු හාමුදුරුවන් වහන්සේට ආශිර්වාද පිණිස සිදුකරන්නට යෙදුණ අෂ්ටපාන ඖෂධ පූජාව..
තෙරුවනේ අනන්ත ගුණ බෙලෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවා...

ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා
🙏🪷🪷🪷
Kandegama Dhammananda Dhammananda

2026 / 07 / 21 දින... දේවින්පැන්නැල්ල ශ්‍රී ආර්‍යසිංහාරාම විහාරස්ථානයේදී...🪷🪷🪷🪷
20/07/2026

2026 / 07 / 21 දින... දේවින්පැන්නැල්ල ශ්‍රී ආර්‍යසිංහාරාම විහාරස්ථානයේදී...🪷🪷🪷🪷

02/07/2026

රුවන්වැලි මහා සෑ රදාණන් වහන්සේ...🙏🪷

16/04/2026

හිසතෙල් ගෑමේ චාරිත්‍රය (2026 වර්ෂය)🪷

14/04/2026

Address

ශ්‍රී ආර්‍යසිංහාරාමය , දේවින්පැන්නැල්ල, අලවල , වේයන්ගොඩ
Yakwala

Website

Alerts

Be the first to know and let us send you an email when Dewinpannalla Temple - දේවින්පැන්නැල්ල පන්සල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share