යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍යය

  • Home
  • Sri Lanka
  • Yagirala
  • යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍යය

යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍යය යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්ය සේනාසනයේ නිල Facebook පිටුව.

යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ අවිත්තාව හා වලල්ලාවිට ගම් ද්විත්වය මැදිකොට පිහිටා ඇති යගිරල වැසි වනාන්තරය තුලය.මෙම පුරාණ ආරාමය වතුරුවිල වනවාසි සංඝ මූලස්ථානය යටතේ පරිපාලනය වන ශාඛාවකි.
මෙම ආරණ්යය සහිත භූමියේ අතීතයේ මහ රහතුන්වහන්සේලා වැඩ සිට ඇති බවට සාධක පවති.එම මහරහතුන්වහන්සේලා හට මෙම ආරාමය අවට එදවස විසූ යක්ෂ ගෝත්‍රික ජනයා විසින් පුද සත්කාර කොට ඇති බවද සදහන් වේ.
දැනට වසර 33ක පමණ කාල සීමාවක සිට මෙම ආරණ්යයේ තනිවම වැඩවසන්නේ වනවාසි පූජ්ය හත්තක ජිනරතන යතිවරයාණන්වහන්සේය.

01/11/2025

ආරණ්‍ය සේනාසනයේ වස් අවසාන මහා පින්කම වෙනුවෙන් බොහොම කැපවීමෙන් යුක්තව දින සති ගණනාවක් තිස්සේ වෙහෙසෙන සුපින්වත් දුමිඳු මහත්මාගේ පණිවුඩය...

01/11/2025

ආරණ්‍ය සේනාසනයේ වස් අවසාන මහා පින්කම හෙටයි.හැකි හැමෝම පැමිණෙත්වා!

🔴වාර්ෂික දාන වාරයක් භාරගැනීම උදෙසා සැදැහැති ඔබ සැමට අවස්ථාව !
12/09/2025

🔴වාර්ෂික දාන වාරයක් භාරගැනීම උදෙසා සැදැහැති ඔබ සැමට අවස්ථාව !

අතිපූජනීය සදාවන්දනීය මහා සංඝරත්නයේ දාන පහසුව අඛණ්ඩවම පවත්වාගන්නට සත්පුරුෂ සැදැහැති පින්වතුන් වශයෙන් සියලු දෙනා කටයුතු කර...
18/01/2025

අතිපූජනීය සදාවන්දනීය මහා සංඝරත්නයේ දාන පහසුව අඛණ්ඩවම පවත්වාගන්නට සත්පුරුෂ සැදැහැති පින්වතුන් වශයෙන් සියලු දෙනා කටයුතු කරත්වා !

අරණ්‍ය සේනාසනයට පැමිණ සියතින් සකසා දන්පැන් පුදනු කැමති පින්වතුන් විමසත්වා !
තෙරුවන් සරණයි !

08/01/2025

සේනාසනයේ අභිනව නායක ස්වාමින්වහන්සේ ,
ශාස්ත්‍රපති පූජ්‍ය තඹලපැලැස්සේ තිලකානන්ද මහා ස්ථවිර. 0774631006/0715443931

23/12/2024

යක්ගිරිලෙන ආරණ්‍ය සේනාසනයට මහා සංඝරත්නය වැඩම කල සේක. සතර පේරුවේ දායක පින්වතුන් සියලු දෙනා මෙහි තම දුරකතන අංක comment කරන්න.👇

රමණීය යක්ගිරිලෙන ආරණ්‍ය සේනාසනය පිහිටි කඳු මුදුනේ සිට දිස්වන උතුම් වාම ශ්‍රීපාද පද්මය වැඩසිටිනා සමන්තකූට ගිරි ශිඛරය...
23/12/2024

රමණීය යක්ගිරිලෙන ආරණ්‍ය සේනාසනය පිහිටි කඳු මුදුනේ සිට දිස්වන උතුම් වාම ශ්‍රීපාද පද්මය වැඩසිටිනා සමන්තකූට ගිරි ශිඛරය...

09/06/2023

අතිපූජ්‍ය හත්තක ජිනරතන නාහිමිපාණන්වහන්සේගේ ජන්මදින පින්කම් මාලාව මෙවරත් අනුරාධපුර පූජා භූමියේදි ජුනි 10/11 දෙදින.සම්බන්ධවන්න.👇

15/02/2023

Address

Awittawa Walallawita Road
Yagirala

Telephone

034-5682642

Website

Alerts

Be the first to know and let us send you an email when යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍යය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share