St. Anthony's Media Crew

St. Anthony's Media Crew

"කටු අතරින් පිපි රෝස මලේ ශුද්ධවු තෙරේසා මුනිවරියේ නාකදපොළ අප ගමි පියසේ රැජින ඔබයි ජේසුගේ කුඩාමලේ ශුද්ධවු තෙරේසා මුනිවරිය...
16/05/2026

"කටු අතරින් පිපි රෝස මලේ ශුද්ධවු තෙරේසා මුනිවරියේ නාකදපොළ අප ගමි පියසේ රැජින ඔබයි ජේසුගේ කුඩාමලේ ශුද්ධවු තෙරේසා මුනිවරියේ🌹✝️
St.therese of Lisieux pray for us....

©️St. Anthony's Media Crew

Website - https://weliweriyachurch.com/

Youtube - https://youtube.com/.stanthonyschurch

Happy Mother’s Day with Mother Mary’s love and grace.💙 St. Anthony's Media Crew
10/05/2026

Happy Mother’s Day with
Mother Mary’s love and grace.💙

St. Anthony's Media Crew

සාන්ත අන්තෝනි මුනිදේ ,ජේසු තුමන් ඉදිරියේ අප නිසා මැදිහත් වුව මැනව...St. Anthony's Media Crew
05/05/2026

සාන්ත අන්තෝනි මුනිදේ ,
ජේසු තුමන් ඉදිරියේ
අප නිසා මැදිහත් වුව මැනව...

St. Anthony's Media Crew

වැඩ කරන සමස්ත සියල්ලන්ගේ ආදර්ශය වුසාන්ත ජුසේ මුනිදේ අප වෙනුවෙන් මැදිහත් වුව මැනව...St. Anthony's Media Crew
01/05/2026

වැඩ කරන සමස්ත සියල්ලන්ගේ ආදර්ශය වු
සාන්ත ජුසේ මුනිදේ
අප වෙනුවෙන් මැදිහත් වුව මැනව...

St. Anthony's Media Crew

With grateful hearts, we welcomed Rev. Br. Deshan Perera at the Holy Mass. ✨May God bless his journey of faith, service,...
29/04/2026

With grateful hearts, we welcomed Rev. Br. Deshan Perera at the Holy Mass. ✨
May God bless his journey of faith, service, and dedication to His people. 🙏⛪

Celebrating 13 years of faithful service, grace, and dedication to God’s calling 🙏May your journey continue to inspire m...
24/04/2026

Celebrating 13 years of faithful service, grace, and dedication to God’s calling 🙏
May your journey continue to inspire many lives.

පළමුවන ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන් සග ලොව දිනා අදට වසරක් ගතවේ.උන්වහන්සේ සාන්ත සභාව වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් දෙවිදුන්ට ත...
21/04/2026

පළමුවන ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන් සග ලොව දිනා අදට වසරක් ගතවේ.උන්වහන්සේ සාන්ත සභාව වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් දෙවිදුන්ට තුති දෙමින් එතුමන්ට
ස්වර්ගීය සැපත ප්‍රාර්ථනා කරමු...

St. Anthony's Media Crew

"නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොරගසයි.."අපේ හදවත් ගිණි අවුලුවා මුලු රටම ලෙයින් තෙත් කොට විනාශ කර දමන්නට නොහැකිවු විශ්වා...
21/04/2026

"නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොරගසයි.."
අපේ හදවත් ගිණි අවුලුවා මුලු රටම ලෙයින් තෙත් කොට
විනාශ කර දමන්නට නොහැකිවු විශ්වාසයේ 7 වසර
2019-2026...🏳️
St. Anthony's Media Crew

අද දින පූජකවරයේ 13 සංවස්තරයසමරන අප මීසම් සේවක ගරු.කමල් නිශාන්ත පියතුමනිඔබ වහන්සේට දෙවිදුන්ගේ බහුල වරම් තුල දේව සේවයේ නිර...
20/04/2026

අද දින පූජකවරයේ 13 සංවස්තරය
සමරන අප මීසම් සේවක
ගරු.කමල් නිශාන්ත පියතුමනි
ඔබ වහන්සේට දෙවිදුන්ගේ
බහුල වරම් තුල
දේව සේවයේ නිරත වෙන්නට
අපේ සුභ පැතුම්...🤍✨

St. Anthony's Media Crew

Making memories this Easter Sunday✝️
12/04/2026

Making memories this Easter Sunday✝️

A blessed and beautiful Easter Sunday 🕊️
12/04/2026

A blessed and beautiful Easter Sunday 🕊️

Address

St. Anthony's Church. Weliweriya
Weliweriya

Alerts

Be the first to know and let us send you an email when St. Anthony's Media Crew posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St. Anthony's Media Crew:

Share