Allakanda Sarananda Aranya Senasanaya

Allakanda Sarananda Aranya Senasanaya ඇල්ලකන්ද සාරානන්ද ආරණ්‍ය සේනාසනය

12/04/2024
ඇල්ලක්නද සාරානන්ද අරණ්‍ය සේනාසනයේ අරමුදල් කමිටුව විසින් නව ගොඩනැගිල්ලක් සඳහා පරිත්‍යාග කිරීමට විවිධ විකල්ප ලබා දී ඇත. සා...
03/07/2023

ඇල්ලක්නද සාරානන්ද අරණ්‍ය සේනාසනයේ අරමුදල් කමිටුව විසින් නව ගොඩනැගිල්ලක් සඳහා පරිත්‍යාග කිරීමට විවිධ විකල්ප ලබා දී ඇත.

සාමාන්‍ය පරිත්‍යාග
කිසිදු සීමාවකින් සහ සීමාවකින් තොරව සමස්ත ගොඩනැගිල්ල සඳහා ඕනෑම මුදලක් පරිත්‍යාග කිරීමට ඉඩ සලසයි.

වර්ග අඩි පරිත්‍යාගය
සමස්ථ ගොඩනැගිලි ව්‍යාපෘතිය සඳහා වර්ග අඩි පදනම මත පරිත්‍යාග කරන්න
වර්ග අඩිය රුපියල් 10,000/-

ගොඩනැගිලි අයිතම/ සංරචක පරිත්‍යාග කිරීම
වගුවේ විස්තර කර ඇති පරිදි දොරවල් සහ ජනෙල්, බිමට උළු, විදුලි උපකරණ, නාන උපකරණ සහ උපාංග වැනි ප්‍රධාන ගොඩනැගිලි සංරචක.

පරිත්‍යාග පහත ගිණුමට එවිය හැක.
බැංකුව : සම්පත් බැංකුව - බොරැල්ල සුපිරි ශාඛාව
ගිණුමේ නම : M/S ALLAKANDA SARANANDA MONASTERY DEVELOPMENT FUND
ගිණුමේ අංකය : 121861005725

මෙම ව්‍යාපෘතිය සඳහා ඔබගේ පරිත්‍යාගය බෙහෙවින් අගය කරනු ලැබේ.

09/07/2017
12/12/2016
ඔබට සසරට ධනය ලබා ගැනීමට මෙය මහඟු පින්කමකි.!
25/03/2016

ඔබට සසරට ධනය ලබා ගැනීමට මෙය මහඟු පින්කමකි.!

06/03/2016

ආචාරශීලී වීමට පැතුම් දහයක්

* සෑම කෙනෙකුටම හොඳින් කථා කරන්න.
- ප්‍රිය වචනයක් තරම් උතුම් දෙයක් නැත.

* හැම කෙනෙක් සමඟම සිනාසීම ඉතා සුළු දෙයකි.
- සිනාසීමට අවශ්‍ය මස් පිඩු 14 කි. රවන්න, ගොරවන්න මස් පිඩු 72 ක් අවශ්‍ය වේ.

* ඕනෑම කෙනෙකුට ඔහුගේ නම කියා ආමන්ත්‍රණය කරන්න.
- තමුන්ගේ නම ඇසෙනවා තරම් කනට තවත් මිහිරි දෙයක් නැත.

* සියලු දෙනාටම කරුණාවන්ත වන්න. උපකාර කරන්න.
- තමන්ට යමක් සිදු වූ විට දී අන් අයගෙන් ඔබ බලාපොරොත්තු වන්නේ එවැනි කරුණාවක් බව සිතා ගන්න.

* සුහද වන්න.
- ඔබ ඇසුරු කරන අය සමග කථා බහ කරන විට එය සතුටක් සේ සලකන්න.

* මිනිසුන් ගැන අවධානයෙන් ඉන්න.
- ඔබ කැමති නම් ඔබට ඕනෑම කෙනෙකුට කැමති වන්න පුළුවන්.

* අන්‍යන්ගේ හැඟීම් වලට ගරු කරන්න.
- අනුන් ගැන ප්‍රශංසා මුඛයෙන් කථා කරන්න. කල්පනාකාරීව විවේචනය කරන්න.

* අන්‍යන්ගේ අදහස් ගැන කල්පනාකාරී වන්න.
- ඔබ නිතරම හරියයි සිතන්න එපා.

* සෑම වේලාවකදීම සේවයක් කිරීමට සූදානම් වන්න.
- ජීවිතයේ තමුන්ට යමක් කරගන්නවාට වඩා අනුන්ට කළ හැකි දෙයක් ගැන බලන්න.

* අචාරශීලීභාවය පුරුදු වන්න.
- ආචාරශීලීකම ඉතා අඩු වියදමකින් කළ හැකි දෙයකි. එහෙත් අන්‍යන්ට බෙදීම ඉතා වටිනා දෙයක් විය හැකිය. නිතරම ආචාරශීලීව කටයුතු කරන්න පුරුදු වන්න.

______ (¯`v´¯)
______(¯`(█)´¯)__(¯`v´¯)
_______(_.^._)__(¯`(█)´¯)
_________(¯`v´¯)´(_.^._)
________(¯`(█)´¯)(¯`v´¯)
_________(_.^._)(¯`(█)´¯)
____(¯`v´¯)_____ (_.^._)(¯`v´¯)
___ (¯`(█)´¯)_ (¯`v´¯)___(¯`(█)´¯)
____ (_.^._)_(¯`(█)´¯)___(_.^._)
____ (¯`v´¯)´ (_.^._) (¯`v´¯)
____(¯`(█)´¯)_█___(¯`(█)´¯)
_____(_.^._)_█____(_.^._)
___________█
_________█
_______█___██_.██
______█___███████
______█___███████
_______█___ █████
________█____███
_________█____█
__________█______███__███
_██_.██___█_____█████████
███████___█____█████████
███████___█_____ ███████
_ █████____█_______█████
___███_____█_________█
____█______█
____
████████████████(¯`v´¯)█
███████████████(¯`(●)´¯)█
███████████████ (_.^._)██
_███████████ (¯`v´¯)████
__██████████ (¯`(●)´¯)██
____█████████ (_.^._)██
______████(¯`v´¯)████
________██(¯`(●)´¯)██
__██______█(_.^._)█______██
___██████████████████
_____███████████████

සාරානන්ද ආරණ්‍ය සේනාසනය - වැලිපැන්න

Address

Allakanda, Allawaththa
Welipenna

Website

Alerts

Be the first to know and let us send you an email when Allakanda Sarananda Aranya Senasanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share