Punya Warsha

Punya Warsha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Punya Warsha, Religious organisation, Weligama.

05/07/2026

නමෝ බුද්ධාය...!!!

උතුම් ස්වර්ණමාලී මහා සෑය උදෙසා කංචුකයක් පුජා කරන්න යෙදුනු අවස්ථාව..

සියළුම දෙනා මේ පිංකම සතුටින් දැක බලා අනුමෝදන් වේවා..!!!

සාදු සාදු සාදු
🙏🙏🙏

නමෝ බුද්ධාය...!!!උතුම් ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේ උදෙසා අප විසින් කංචුකයක් පුජා කරන්න යෙදුනු අවස්ථාව.. සියළුම දෙනා ම...
05/07/2026

නමෝ බුද්ධාය...!!!

උතුම් ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේ උදෙසා අප විසින් කංචුකයක් පුජා කරන්න යෙදුනු අවස්ථාව..

සියළුම දෙනා මේ පිංකම සතුටින් දැක බලා අනුමෝදන් වේවා..!!!

සාදු සාදු සාදු
🙏🙏🙏

තෙරුවන් සරණයි...!!!🙏🙏🙏හිනිදුම මහමෙව්නාව භාවනා අසපුවේ වැඩ හිඳිනා සෑයේ මළුවෙහි ග්‍රැනයිට් ගල් ඇල්ලීම සඳහා දායක වන පිංකම සත...
11/06/2026

තෙරුවන් සරණයි...!!!
🙏🙏🙏

හිනිදුම මහමෙව්නාව භාවනා අසපුවේ වැඩ හිඳිනා සෑයේ මළුවෙහි ග්‍රැනයිට් ගල් ඇල්ලීම සඳහා දායක වන පිංකම සතුටින් අනුමෝදන් වේවා...
🙂🙏

2026.06.11

නමෝ බුද්ධාය...!!!🙏🙏🙏ගිලන් භික්ෂු රෝහලෙහි ශ්‍රමදාන පිංකම සඳහා අපි විසින් සම්බන්ද වුයේ මේ අයුරිනි..පින් කැමති සියලු දෙනා ම...
10/06/2026

නමෝ බුද්ධාය...!!!
🙏🙏🙏

ගිලන් භික්ෂු රෝහලෙහි ශ්‍රමදාන පිංකම සඳහා අපි විසින් සම්බන්ද වුයේ මේ අයුරිනි..

පින් කැමති සියලු දෙනා මේ පිංකම දැක බලා සතුටින් අනුමෝදන් වේවා...
2025.11.
🙏🙏🙏
තෙරුවන් සරණයි...!!!

නමෝ බුද්ධාය...!!!🙏🙏🙏තලංගල්ල මහමෙව්නාව අසපුවේ වැඩ හිඳින සෑය උදෙසා පිංකම් වැඩසටහන වෙනුවෙන්අපි විසින් මල් නෙලා රැගෙන යාමේ ප...
10/06/2026

නමෝ බුද්ධාය...!!!
🙏🙏🙏

තලංගල්ල මහමෙව්නාව අසපුවේ වැඩ හිඳින සෑය උදෙසා පිංකම් වැඩසටහන වෙනුවෙන්
අපි විසින් මල් නෙලා රැගෙන යාමේ පිංකම...

මේ පිංකම දැකබලා සතුටින් අනුමෝදන් වේවා...!!!
2026.
🙏🙏🙏
තෙරුවන් සරණයි...!!!

Address

Weligama
81700

Telephone

+94766279294

Website

Alerts

Be the first to know and let us send you an email when Punya Warsha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share