Madrasathul baari fee masjidul Bukhary

Madrasathul baari fee masjidul Bukhary Madrasathul Baari Fee Masjidul Bukhari

MILADU NABI CELIBRATION
26/08/2026

MILADU NABI CELIBRATION

15/08/2026
INSHA ALLAH THIS WEEK JUMU’ AH *Ash Sheikh Zahir Aleem (Hashimi)**Buhari Jumma Masjid-  Galbokka weligama*
30/04/2026

INSHA ALLAH THIS WEEK JUMU’ AH

*Ash Sheikh Zahir Aleem (Hashimi)*

*Buhari Jumma Masjid- Galbokka weligama*

19/03/2026

அஸ்ஸலாமு அலைக்கும்

*புஹாரிப் பள்ளிவாசல் கல்பொக்க வெலிகம*

*புனித நோன்புப் பெருநாள் தொழுகை*

*2026 / 1447*

இன்ஷா அல்லாஹ்
👇👇👇👇👇👇👇

*தக்பீர் பவனி*

பொரால வீதி பாகிர் ஆலிம் வீட்டுக்கு முன்னிலிருந்து *காலை 6.00 மணிக்கு ஆரம்பிக்கப்படும்*
➖➖➖➖➖➖➖➖➖➖➖➖
🕌 *ஈதுல் பித்ர் பெருநாள் தொழுகை* 🕌

👉 *காலை 6.30 மணிக்கு ஆரம்பிக்கப்படும்*

(ஸுபஹுத் தொழுகைக்கு வரும் போது புத்தாடை அணிந்து பெருநாள் தொழுகைக்கு ஆயத்தமாக வருவது சிறந்தது)
➖➖➖➖➖➖➖➖➖➖➖➖
ஜமாத் அங்கத்துவக் கட்டணமான ஆல்படிக் காசு *குறைந்த பட்சம் 500.00* ரூபா 18 வயது பூர்த்தி செய்த தொழில் புரிபவர்கள் சகலரும் இக் கட்டணத்தை செலுத்துவது அவசியம்.
கடித உறையில் பெயர் விலாசத்துடன் ஒப்படைப்பது மிகச் சிறந்தது.

ஜஸாகுமுல்லாஹு ஹைரா

இப்படிக்கு, நிர்வாகம்.
புகாரிப் பள்ளிவாசல் கல்பொக்கை

08/02/2026

යථාර්තවාදී දෘෂඨිකෝණයෙන්
මුස්ලිම් ලොවේ ,
ආරම්භය - ව්‍යාප්තිය - පුනරුදය !
-------------------------------------------------------
මුස්ලිම් ලොව, ප්‍රථම මිනිසා වන ආදම් (අලෛ) තුමා සිට පැවැත එන්නකි. එකී ස්ථාවරය සිදුව ඇත්තේ ලොවට පහල වූ 124 000ක් වූ නබිවරු මගිනි.

ඉස්ලාම් දහම, (ලොවේ අවසානය දක්වාම) රැකෙනු ලබන්නේ " අල් - කුර්ආනය සහ නබි මග " මගිනි

එකී උද්යෝගී බව අඩු වැඩි වශයෙන්
මුස්ලිම් උම්මතය තුල පැවැත ආ පිළිවෙත මෙසේය :

ක්‍රි.ව. 570 : නබි උපත ;
ක්‍රි.ව. 610 : නබිත්වය ලැබීම ;
ක්‍රි. ව. 622 : හිජ්රත් ගමන ( හිජ්රි 01) ;
ක්‍රි. ව. 633 : නඛි වෆාතය ( හිජ්රි 13) ;
ක්‍රි.ව. 633 - 673: කලීෆාවරුන්ගේ පාලනය
(හි.13 -53) ;
ක්‍රි.ව. 673 -752: උමයියාවරුන්ගේ පාලනය ( හි. 53 - 132) ;
ක්‍රි.ව. 752 - 1274 : අබ්බාසිවරුන්ගේ පාලනය ( හි. 132 - 654 ) ;

ඉස්ලාම් දහම ( මැද පෙරදිගෙන් බැහෑරව)
ලොව පුරාම ව්‍යාප්තවීමත් සමගම තනි පුද්ගල නායකත්වය මුස්ලිම් ලොවට අහිමිවී අවසන්ය.

ඉන්පසු, දේශයෙන් දේශයට ඉමාම්වරුන්
( මුජ්තහිදුවරුන්) බිහි කල ' මද්හබ් ' යන
නමිත් හැඳින්වූ ෂාෆිඊ, මාලිකී, හනෆී සහ හන්බලී යනාදී 'යහ මං ' මගින් දහම පෝෂණය විය.

ඉන් අනතුරුව, තමන්ටම ආවේණික වූ ආගමික ක්‍රියාකාරකම් තමන්ගේ කඳවුරු තුලම සිදුකිරීම සඳහා ලොව පුරා ප්‍රදේශ
වශයෙන් කාදිරියියා, ෂාදුලියියා, රිෆාඉයියා,
නක්ෂබන්දියියා සහ ජිස්තියියා වැනි 'තරීකා' (මං මාවත්) උදාවිය.
ඒ තුලින් නබවියියතුල් කාදිරියියා, අරූසියියතුල් කාදිරියියා, අලවියියතුල් කාදිරියියා, ජිෆ්රියියතුල් කාදිරියියා වැනි
උප මං මාවත් බිහිවිය. එය නිකායවල් ලෙස පරිවර්තනය විය.

ඇතැමුන්ගේ නිකායික ක්‍රියාකාරකම්
zසාවියා, තක්කියා සහ දර්ගා වැනි ස්ථානවලට සීමා විය. නමුත්,
ඇතැමුන් ඒ සඳහා ගමේ පොදු මුස්ලිම් පල්ලි ඩැහැ ගත්හ. එමෙන්ම එම පල්ලි වෙනුවෙන් ගම්වාසීන් විසින් පරිත්‍යාග කරන ලද දේපලවලට (ඔවුන්ගේ දැඩි විරෝදයද නොතකා) කෑදරකමක් දක්වන්නටත් ඔවුන් පටන් ගෙන ඇත.

(ගම්වාසීන් විසින් පල්ලියට පරිත්‍යාග කරන ලද දේපලවල් නිකායික නායකත්වය විසින් ' විකුණංකාපු ' සිද්ධියක් මාතර දික්වැල්ලෙන් වාර්තා වේ.)

පසුගිය ශත වර්ෂ 02ක පමණ කාලයතුල විශ්මිත වූ තවත් පෙරළියක් තුලින් මුස්ලිම් ලොව, තවත් වර්ණවත් වෙමින් පවතී.
මුහම්මද් ඉබ්නු අබ්දුල් වහාබ් (රහ්),
මෞලානා ඉල්යාස් (රහ්), හසනුල් බන්නා (රහ්) සහ මොලානා මෞදූදි (රහ්) වැනි
ආගමික විද්වතුන්, නූතන මුස්ලිම් උම්මත් තුල ඉස්ලාම් ධර්මය පිරිහීමකට ලක්වීම කෙරෙහි දැක්වූ දැඩි කම්පාව, උනන්දුව, උත්සාහය සහ කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් එවිට තමන්ව කොටුකර තිබු සීමා මායිම් සියල්ල බිඳ දමමින්, මුස්ලිම් ලොව ආගමික වශයෙන් පොදු ප්‍රවාහයකට එක්වන්නට සමත්විය.

මොවුන්ගේ තේමා පාඨය (අරමුණ)වී ඇත්තේ,
" අල් කුර්ආනයේ හා අල් හදීසයේ මග පෙන්වීම යටතේ යහපත් ජන සමාජයක් බිහි කිරීම හා සියළුදෙනාම මෙලොවේ මෙන්ම එලොවේත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම "' යන්නය.

එකී බලපෑම, ශ්‍රී ලාංකේය මුස්ලිම් ජන සමාජය තුලද මහා පෙරළියක් ඇති කරන්නට විය

" වින්තනය පැහැදිලිනම්,
ගමන සුභ වනු නොඅනුමානය !"

" ඉස්ලාම් ධර්මයේ
ස්ථාවරය තකා.....
කාලයෙන් කාලයට
ඉස්ලාම් ආගමික වශයෙන් ඇතිවන
නොයෙකුත් පෙරළිවලට
(ලොවේ අවසානය දක්වාම)
මුස්ලිම්වරුන්හට,
මුහුණ දීමට සිදුවනු නිසැකය !

Address

Buhari Masjid Mawatha Galbokka
Weligama

Website

Alerts

Be the first to know and let us send you an email when Madrasathul baari fee masjidul Bukhary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share