Sri Kheththarama Moola Maha Vihaaraya, Ihala Yatawara

Sri Kheththarama Moola Maha Vihaaraya, Ihala Yatawara Funniest

අදදිනට ජන්ම දිනය යෙදී තිබෙනඉහළ යටවර, ශ්‍රී ඛෙත්තාරාම මූල මහා විහාරය, කන්තලේ අග්‍රබෝධි පිරිවෙන් වේලුන්නා රජමහා විහාරය ඇතු...
21/05/2026

අදදිනට ජන්ම දිනය යෙදී තිබෙන
ඉහළ යටවර, ශ්‍රී ඛෙත්තාරාම මූල මහා විහාරය, කන්තලේ අග්‍රබෝධි පිරිවෙන් වේලුන්නා රජමහා විහාරය ඇතුළු විහාරඝණයේ අධිපති පාතදුම්බර උපප්‍රධාන සංඝනායක පූජ්‍යපාද තැන්නේකුඹුරේ විමලානන්ද නාහිමියනි සියක් ආයු ලබන්නට නිදුක් නීරෝගී සුව ලැබේවා...!
තෙරුවන් සරණයි...! 🙏☸️❤

04/05/2023
26/03/2023

🙏☸️🙏

අභිනව පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ පුන්‍ය මහෝත්සවය...          🙏☸️🙏
23/03/2023

අභිනව පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ පුන්‍ය මහෝත්සවය... 🙏☸️🙏

අද දින පස්වරු 3.00ට බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සව කටයුතු සියල්ල සූදානම්...                                ...
23/03/2023

අද දින පස්වරු 3.00ට බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සව කටයුතු සියල්ල සූදානම්...
🙏☸️🙏

21/03/2023
අද දින "අරුණ පත්තරයේ" පළකර තිබූ සටහන.
21/03/2023

අද දින "අරුණ පත්තරයේ" පළකර තිබූ සටහන.

පෝය හේවිසි පුජාව මෙසේ ආරම්භ වූ වගයි.
10/09/2022

පෝය හේවිසි පුජාව මෙසේ ආරම්භ වූ වගයි.

අද දින ජන්ම දිනය යෙදී තිබෙන වත්තේගම ඉහළ යටවර ශ්‍රී ඛෙත්තාරාම මූල මහා විහාරාධිපති  කන්තලේ අග්‍රබෝධි මහා පිරිවෙන් කෘත්‍යාධ...
22/05/2022

අද දින ජන්ම දිනය යෙදී තිබෙන වත්තේගම ඉහළ යටවර ශ්‍රී ඛෙත්තාරාම මූල මහා විහාරාධිපති කන්තලේ අග්‍රබෝධි මහා පිරිවෙන් කෘත්‍යාධිකාරී පාතදුම්බර උපප්‍රධාන සංඝනායක පූජ්‍යපාද තැන්නේකුඹුරේ විමලානන්ද නාහිමියනි සියක් ආයු ලබන්නට නිදුක් නීරෝගී සුව ලැබේවා...!

Address

Wattegama

Telephone

+94776616341

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Kheththarama Moola Maha Vihaaraya, Ihala Yatawara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share