Young Catholic Students Movement.Wattala

Young Catholic Students Movement.Wattala To see through Jesus eyes,To judge as Jesus judge,To act as Jesus do....Join together and walk with Jesus for make heven on the earth......

Happy Birthday Rev.fr.Dilshan Fernando ❤️
11/04/2023

Happy Birthday Rev.fr.Dilshan Fernando ❤️

HAPPY BIRTHDAY! Rev Fr Dilshan Fernando
මීසම් සහායක ගරැ ඩිල්ශාන් පියතුමන්ගෙ
උපන් දිනයට අප පවුලෙ යැදුම් සමග සුභ පැතුම් මෙලෙස පතමි! ජෙසු පිහිටයි!

01/04/2023
වත්තල දිසා තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ චතාරික වැඩ සටහන මාර්තු මස 26 වැනි ඉරිදා වත්තල සාන්ත ආනා දෙවස්ථානයේදී සිදුකරනු ල...
27/03/2023

වත්තල දිසා තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ චතාරික වැඩ සටහන මාර්තු මස 26 වැනි ඉරිදා වත්තල සාන්ත ආනා දෙවස්ථානයේදී සිදුකරනු ලැබුවා.

තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ වත්තල දිසා සම්බන්ධිකරණ ගරු සදුන් ගෝල්ඩ්සන් පියතුමන්ගේ මඟපෙන්වීම ඇතිව දිසා කමිටුව මඟින් මෙවර චතාරික වැඩසටහන සංවිධානය කර ඇත.

කොළඹ අගරදගුරු පදවි තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ උපාධ්‍ය ගරු ප්‍රගීත් දිෂාන් පියතුමන් විසින් වැඩසටහන මෙහෙයවන ලද අතර වැඩසටහනෙන් අනතුරුව දිව්‍යසත්ප්‍රසාද වන්දනාවද සිදුකෙරුනි.

❤✝️🙏
28/02/2023

❤✝️🙏

03/02/2023

කැළණි මීසමේ, පිලපිටිය සාන්ත ආනා මුණිවරියගේ කිතුණු සංඝයේ පළමු පූජක පුතුන් වන කොළඹ විශ්‍රාමික අගරදගුරු, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති
අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්
ස්වර්ගස්ථ වූ බව සංවේගයෙන් දැනුම් දෙමු. (1932-2023) එතුමාණන්ගේ අවමංගල්‍යය කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

දෙවිපියාණෝ එතුමාණන්ට ස්වර්ගීය උරුමය දානය කරන සේක්වා.

ජේසුත් එක්ක A/L❤️වත්තල ශා.ආනා තරුණ සමිතියත් , වත්තල තරුණ ක්‍රිස්තියානි ව්‍යාපාරයත් එක්ව මෙවර අ.පො.ස උ/පෙළ විභහගයට මුහුණ ...
20/01/2023

ජේසුත් එක්ක A/L❤️
වත්තල ශා.ආනා තරුණ සමිතියත් , වත්තල තරුණ ක්‍රිස්තියානි ව්‍යාපාරයත් එක්ව මෙවර අ.පො.ස උ/පෙළ විභහගයට මුහුණ දෙන මීසමේ තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කල අභිප්‍රේරණාත්මක වැඩසටහන හා දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව හා ආශිර්වාදය වත්තල මීසම් පාලනධිපති ගරු ග්‍රෙගරි ජයන්ත පියතුමා ගේ මූලිකත්වයෙන් මීසම් සහයක පියවරුන් වන ගරු සඳුන් ගෝල්ඩ්සන් පියතුමා හා ගරු ඩිල්ශාන් පියතුමාගේ සහභාගිත්වයෙන් අද දින සාර්ථක ලෙසින් නිමා කරන ලදී.
මෙහිදී සත්ප්‍රසාද ආශිර්වාද ගරු සඳුන් ගෝල්ඩ්සන් පියතුමා විසින් සිදු කරන ලදී.


ඔයත් මේ පාර A/L කරනවද ?තාමත් ලෑස්ති නැද්ද? නැත්තම් කොච්චර ලෑස්ති උනත් තාමත් හිතට බයයි ද ?එන්න...*ජේසුත් එක්ක A/L*ජේසු එක...
16/01/2023

ඔයත් මේ පාර A/L කරනවද ?
තාමත් ලෑස්ති නැද්ද? නැත්තම් කොච්චර ලෑස්ති උනත් තාමත් හිතට බයයි ද ?

එන්න...
*ජේසුත් එක්ක A/L*

ජේසු එක්ක මොහොතක් ගත කරන්න, හිතේ තියෙන හැම බයක්ම අයින් කරගන්න..❤️

වත්තල ශා. ආනා තරුණ සමිතිය (SAYS) හා වත්තල තරුණ ක්‍රිස්තියානි ව්‍යාපාරය (YCS) එක්ව සංවිධානය කරන මෙම වැඩ සටහනට, මෙවන A/L විභාගය සඳහා මුහුණ දෙන ඕනෑම අයෙකුට සහභාගි විය හැක.
අභිප්‍රේරණාත්මක වැඩසටහන්, මතක තබා ගැනීමේ කෙටි ක්‍රම කියාදීම, මෙන්ම උතුම් දිව්‍ය සත්ප්‍රසාදය වන්දනාව හා ආශිර්වාදය පැවැත්වේ.

වැඩි විස්තර සඳහා විමසන්න

ශනුක : +94 77 357 6462
දුශේන් :+94 74 176 0324



'sChurchWattala

12/01/2023
❤🙏
03/01/2023

❤🙏

Address

Wattala

Telephone

+94112930419

Website

Alerts

Be the first to know and let us send you an email when Young Catholic Students Movement.Wattala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Young Catholic Students Movement.Wattala:

Share