St. Anthony's church Dickkowita

St. Anthony's church Dickkowita ශු.අන්තෝනි මුනිදුන්ගේ ආශිර්වාදය සමගින් පියවර තබනට එක් වන්න අප පිටුව සමග..
ඔබ සැමට ජේසු පිහිටයි..!

02/07/2026
02/07/2026
02/07/2026

SOLOMN FEAST OF ST. ANTHONY, DIKKOWITA
St. Anthony, Pray For Us



St. Anthony's Sunday School - DikkowitaSt.Anthony's Youth DikkowitaMount Carmel Church Palliyawatta
Video by Adishnethum Wijesinghe

27/06/2026

Festive Solemn Vespers of the Feast of St Anthony at Dikkowita 2026



St. Anthony's Sunday School - Dikkowita Mount Carmel Church Palliyawatta St.Anthony's Youth Dikkowita Videography: Adishnethum Wijesinghe

ශු. අන්තෝනි මුනිදුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමටඔබ සැමට ආරාධනා!            St. Anthony's Sunday School - Dikkowita St.Anthony...
12/06/2026

ශු. අන්තෝනි මුනිදුන්ගේ
ආශිර්වාදය ලබා ගැනීමට
ඔබ සැමට ආරාධනා!




St. Anthony's Sunday School - Dikkowita St.Anthony's Youth Dikkowita Mount Carmel Church Palliyawatta

12/06/2026

Let our prayers be lifted up into Heaven.

දික්කෝවිට සාන්ත ආන්තෝනි මුණිදුන්ගේ මංගල්‍ය නිමිත්තෙන් කොඩි ගස එසවීම.දේව ආශිර්වාදයෙන් හා බැතිමතුන්ගේ සහභාගිත්වයෙන්, දික්ක...
12/06/2026

දික්කෝවිට සාන්ත ආන්තෝනි මුණිදුන්ගේ මංගල්‍ය නිමිත්තෙන් කොඩි ගස එසවීම.

දේව ආශිර්වාදයෙන් හා බැතිමතුන්ගේ සහභාගිත්වයෙන්, දික්කෝවිට සාන්ත ආන්තෝනි මුණිදුන්ගේ වාර්ෂික මංගල්‍ය උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් කොඩි ගස එසවීමේ පූජනීය අවස්ථාව අද දින ගෞරවාන්විතව පැවැත්විණි.

සාන්ත ආන්තෝනි මුණිදුනි අප නිසා යදිනු මැනවි.



St. Anthony's Sunday School - Dikkowita St.Anthony's Youth DikkowitaMount Carmel Church Palliyawatta

✨🙏 Altar Servers’ Day Celebration 🙏✨On the Feast of St. Dominic Savio, the beloved patron saint of altar servers, our pa...
14/05/2026

✨🙏 Altar Servers’ Day Celebration 🙏✨
On the Feast of St. Dominic Savio, the beloved patron saint of altar servers, our parish youth joyfully took their oath of service at the altar.

The Holy Eucharist was solemnly celebrated by Rev. Fr. Nuwan Tharaka, Parish Priest of Wallapalliya, guiding our young servers to walk faithfully in the footsteps of St. Dominic Savio.

May their dedication bring light, reverence, and devotion to every liturgy they serve. 🌟✝️

Address

Canal Road
Wattala
11300

Website

Alerts

Be the first to know and let us send you an email when St. Anthony's church Dickkowita posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share