දෙවිඳු අභියස

දෙවිඳු අභියස ස්වර්ගීක පියාණන්ගේ ඇරයුම...!!!

එකම දෙවියන්වහන්සේ අදහන අපි, සභා භේදය හා සභා සම්ප්‍රදායෙන් බැහැරව, එකම එඩේරාණන්ගේ බැටළු රැලක් සේ එකම පවුලක් විලසට හමුවෙමු කෙදිනක හෝ "දෙවිඳු අභියස "** තේමාව පෙරදැරි කරගනිමින් නොකැළැල් බැටළු පැටවෙක් සේ දෙවිඳුන් වෙත එන්නට පාර කියාදී දෙවිඳුන් වෙතින් මඟහැරී යන හා මඟහැරී ගිය බැටළු රැල සූදානම් කරන්නට "දෙවිඳු අභියස" වෙත සම්බන්ධවූ ඔබට ස්තූතිය මෙසේ පලකර සිටිමු.
ඔබට ජේසු පිහිටයි...!!

Address

Wattala

Telephone

+94715613092

Website

Alerts

Be the first to know and let us send you an email when දෙවිඳු අභියස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share