The Fire Tower Of Life Church

The Fire Tower Of Life Church KNOWING JESUS AND MAKING JESUS KNOWN
https://youtube.com/
https://youtube.com/

16/08/2026
The Fire Tower Of Life ChurchSunday service9th of AugustHighlights !
10/08/2026

The Fire Tower Of Life Church
Sunday service
9th of August
Highlights !

"Don't just tell people that God is good. Let them see it through your kindness."One of the greatest tragedies in Christ...
06/08/2026

"Don't just tell people that God is good. Let them see it through your kindness."

One of the greatest tragedies in Christianity is that many people hear about the goodness of God but never experience it through His people.

Jesus never separated truth from love. Wherever He went, His words carried grace, and His actions revealed the Father's heart. He welcomed the broken, touched the untouchable, forgave the guilty, and loved those the world had already given up on. Before people recognized His power, they encountered His compassion.

As followers of Christ, we are called to represent Him—not only from the pulpit, not only in church, and not only through Bible verses shared online, but in the ordinary moments of everyday life.

Kindness is not merely good manners. It is the visible evidence that the Holy Spirit is at work within us. A gentle word can heal a wounded heart. A forgiving spirit can break chains of bitterness. A simple act of love can open a door for the Gospel that arguments never could.

The world doesn't need Christians who only speak about God's goodness. It needs believers whose lives make people say, "If this is what Jesus is like, I want to know Him."

Today, ask yourself:
Will someone see Jesus through the way I treat them?

May our lives become living testimonies that point people to Christ.

"Let your light shine before others, that they may see your good deeds and glorify your Father in heaven." — Matthew 5:16

"දෙවියන් යහපත් බව මිනිසුන්ට කියනවා පමණක් නොව—ඔබගේ කරුණාව තුළින් එය ඔවුන්ට පෙන්වන්න."අද කාලය වන විට  ඇති තත්වයක් නම්, බොහ...
06/08/2026

"දෙවියන් යහපත් බව මිනිසුන්ට කියනවා පමණක් නොව—ඔබගේ කරුණාව තුළින් එය ඔවුන්ට පෙන්වන්න."

අද කාලය වන විට ඇති තත්වයක් නම්, බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේ යහපත් බව අසා තිබුණත්, උන්වහන්සේගේ සෙනඟ තුළින් ඒ යහපත්කම අත්දැක නොමැති වීමයි.

යේසුස් වහන්සේ කිසිදා සත්‍යය සහ ප්‍රේමය වෙන් කළේ නැහැ. උන්වහන්සේ ගිය සෑම තැනකම වචන කරුණාවෙන් පිරී තිබු නමූත් උන්වහන්සේගේ ක්‍රියාවන් පියාණන්ගේ හදවත හෙළි කළා. උන්වහන්සේ බිඳුණු අය පිළිගත්තා, ප්‍රතික්ෂේප වූ අය ස්පර්ශ කලා . වරදකරුවන්ට සමාව දුන්නා. ලෝකය අත්හැර දැමූ අයට ප්‍රේම කලා .

මිනිසුන් උන්වහන්සේගේ බලය දැනගැනීමට පෙර, උන්වහන්සේගේ දයාව අත්වින්දා.

අපි ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් ලෙස කැඳවනු ලැබ ඇත්තේ උන්වහන්සේව නියෝජනය කිරීමටයි .

එය දේශනා වේදිකාවේදී පමණක් නොව. දේවස්ථානය තුළ පමණක් නොව. සමාජ මාධ්‍යවල බයිබල් පද බෙදාගැනීමෙන් පමණක් නොව. අපගේ දෛනික ජීවිතයේ සාමාන්‍ය අවස්තාවල, අපගේ හැසිරීම තුළින්ද ක්‍රිස්තුස් වහන්සේ පෙනී සිටිය යුතුයි.

කරුණාව යනු හොඳ පුරුද්දක් පමණක් නොවේ. එය ශුද්ධාත්මයාණන් වහන්සේ අප තුළ ක්‍රියා කරන බව පෙන්වන ආත්මික සාක්ෂියක් .

මෘදු වචනයක් තුවාල වූ හදවතක් සුව කළ හැකි බව සැබෑවා සේම, සමාව දෙන සිතක් තිත්තකමේ බැඳීම් බිඳ දැමිය හැකිබව සත්‍යයක්.
කුඩා ප්‍රේමයේ ක්‍රියාවක්, තර්කවලට විවෘත කළ නොහැකි සුබ ආරංචිය සඳහා දොරක් විවෘත කිරීමට පුලුවන්.

ලෝකයට අවශ්‍ය වන්නේ දෙවියන්ගේ යහපත්කම ගැන කතා කරන ක්‍රිස්තියානින් පමණක් නොවේ. ලෝකයට අවශ්‍ය වන්නේ, "යේසුස් මෙවැනි කෙනෙක් නම්, මටත් උන්වහන්සේව දැනගන්න ඕනෑ" කියා මිනිසුන්ට සිතෙන ආකාරයේ ජීවිත ගත කරන ඇදහිලිවන්තයන්ය.

අද ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නය අසන්න.

"මගේ වචනවලින් සහ මගේ හැසිරීමෙන්, අද කවුරුහරි යේසුස්ව දකින්න පුළුවන්ද?"

අපගේ ජීවිත, ක්‍රිස්තුස් වහන්සේ වෙත මිනිසුන් යොමු කරන ජීවමාන සාක්ෂි බවට පත්වේවා.

"එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා". මතෙව් 5:16

The Fire Tower Of Life ChurchSunday communion service2nd of AugustHighlights !
05/08/2026

The Fire Tower Of Life Church
Sunday communion service
2nd of August
Highlights !

The Fire Tower Of Life ChurchSunday service 21st julyHighlights !
21/07/2026

The Fire Tower Of Life Church
Sunday service 21st july
Highlights !

ජූලි මස 29 වන දින සවස 4ට අප හා එක් වන්න.🎉ක්‍රිස්තියානි හා ක්‍රිස්තියානි නොවන සියලුම තරුණ තරුණියන් හට ආරාධනා ✨🙌Shane Gord...
20/07/2026

ජූලි මස 29 වන දින සවස 4ට අප හා එක් වන්න.🎉
ක්‍රිස්තියානි හා ක්‍රිස්තියානි නොවන සියලුම තරුණ තරුණියන් හට ආරාධනා ✨🙌

Shane Gordon

Address

Wattala
11300

Opening Hours

Wednesday 10:00 - 12:00
Sunday 10:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when The Fire Tower Of Life Church posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to The Fire Tower Of Life Church:

Shortcuts

Share