16/05/2023
"ජෙරම් ප්‍රනාන්දු නැමැති තැනැත්තා කතෝලික පූජාප්‍රසාදිතුමෙකු හෝ කතෝලික සභාවට කිසිඳු ලෙසකින් සම්බන්ධ පුද්ගලයෙකු නොවෙයි .....
සමාජ මාධ්‍ය ජාලා අතර මේ දිනවල පැතිර යන ජෙරම් ප්‍රනාන්දු නැමති තැනැත්තා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව ගරු. සිරිල් ගාමිණී පියතුමා විසින් පැවැත්වූ මාධ්‍ය හමුව