Seelawathi Wana Arana - සීලවතී වණ අරණ

Seelawathi Wana Arana - සීලවතී වණ අරණ සීලවතී විහාර උරුමය අපි ගොඩනගමු රැකගනිමු.

උදා වූ 2026 නව වසරසියලු දෙනාට නිදුක් නීරෝගීසුභ නව වසරක් වේවා..!සීලවතී පබ්බත රාජ මහා විහාරය - වලස්මුල්ල
01/01/2026

උදා වූ 2026 නව වසර
සියලු දෙනාට නිදුක් නීරෝගී
සුභ නව වසරක් වේවා..!

සීලවතී පබ්බත රාජ මහා විහාරය - වලස්මුල්ල

පිංවත් ඔබත් දායක වෙන්න.🙏🙏🙏
07/12/2025

පිංවත් ඔබත් දායක වෙන්න.
🙏🙏🙏

කඨින චීවර පුණ්‍ය මහෝත්සවය 2025🙏🙏🙏
07/11/2025

කඨින චීවර පුණ්‍ය මහෝත්සවය 2025
🙏🙏🙏

වලස්මුල්ල තමාඩුව සීලවතී පර්වත රාජමහා විහාරස්ථානයේඅභිනවයෙන් ඉදිවන් ධර්ම ශාලාවේවැරන්ඩ් එක සකස්කර ගැනීම සදහාඑක් සීට් එකක් ස...
21/10/2025

වලස්මුල්ල තමාඩුව සීලවතී පර්වත රාජමහා විහාරස්ථානයේ
අභිනවයෙන් ඉදිවන් ධර්ම ශාලාවේ
වැරන්ඩ් එක සකස්කර ගැනීම සදහා
එක් සීට් එකක් සදහා පිංවත් ඔබගේ දායකත්වය ලබාදෙන්න.

අවශ්‍ය සීට්
අඩ් 8 ඇස්බැස්ටෝස් සීට් 85ක් (එකක මිළ 4300)
සිවිලින් සීට් 145 (එකක මිළ 1080)

ගිණුම් අංකය : 120200144096313
මහජන බැංකුව
වලස්මුල්ල
දුරකථන/ WhatsApp අංකය : 0767445270
තමාඩුවේ ඉන්දරතන හිමි

පසුගිය දින සීලවතී පබ්බත රාජ මහා විහාරයේ පැවැත් වූ තෙසැත්තෑ ඥාණ පූජාව🙏🙏🙏
10/10/2025

පසුගිය දින සීලවතී පබ්බත රාජ මහා විහාරයේ පැවැත් වූ තෙසැත්තෑ ඥාණ පූජාව
🙏🙏🙏

උතුම් සීලවතී සෑරඳුන් වහන්සේට නමස්කාර වේවා...🙏🙏🙏
04/09/2025

උතුම් සීලවතී සෑරඳුන් වහන්සේට
නමස්කාර වේවා...
🙏🙏🙏

20/08/2025
18/08/2025

Address

Walasmulla
KADIGAMUWA

Website

Alerts

Be the first to know and let us send you an email when Seelawathi Wana Arana - සීලවතී වණ අරණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share