𝐒𝐢𝐫𝐢 𝐕𝐢𝐣𝐚𝐲𝐚 𝐃𝐡𝐚𝐦𝐦𝐚 𝐒𝐜𝐡𝐨𝐨𝐥

  • Home
  • Sri Lanka
  • Walasmulla
  • 𝐒𝐢𝐫𝐢 𝐕𝐢𝐣𝐚𝐲𝐚 𝐃𝐡𝐚𝐦𝐦𝐚 𝐒𝐜𝐡𝐨𝐨𝐥

𝐒𝐢𝐫𝐢 𝐕𝐢𝐣𝐚𝐲𝐚 𝐃𝐡𝐚𝐦𝐦𝐚 𝐒𝐜𝐡𝐨𝐨𝐥 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐒𝐢𝐫𝐢 𝐕𝐢𝐣𝐚𝐲𝐚 𝐃𝐡𝐚𝐦𝐦𝐚 𝐒𝐜𝐡𝐨𝐨𝐥, Buddhist Temple, ETHPITIYA, Walasmulla.

26/03/2026
14/10/2025

ඇත්පිටිය සිරි විජය දහම් පාසලේ 2025 ගුරු උපහාර උළෙල.
2025.10.12

ඇත්පිටිය ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ පවත්වනු ලබන සිරි විජය දහම් පාසලේ සිසු දරුවන් සඳහා 2023 වර්ෂයේ ඇසල පුරපසළොස්වක පොහොය...
04/07/2023

ඇත්පිටිය ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ පවත්වනු ලබන සිරි විජය දහම් පාසලේ සිසු දරුවන් සඳහා 2023 වර්ෂයේ ඇසල පුරපසළොස්වක පොහොය දිනය නිමිතිකරගෙන සංවිධානය කරනු ලැබූ වාර්ෂික සීල සමාදාන වැඩ සටහන මෙවර ඇත්පිටිය ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඇත්පිටියේ ධම්මින්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය මත, දහම් පාසල් ආචාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගයෙන්, දහම් පාසල් දරු දැරියන්ගේ දෙමව්පියන්ගේ ආධාර උපකාර මත සිරි විජය දහම් පාසල් දරු දැරියන්ගේ සහභාගිත්වයෙන්, හෑෂ් පදනමේ සංවිධායකත්වයෙන් ඉතාමත් සාර්ථකව 2023 ජූලි මස 02 ඉරු දින සිදුකරන ලදි.

මේ කර්තව්‍ය ඉතාමත් සාර්ථකව අවසන් කිරීමට උදව් උපකාර කල සැමට ගෞරවනීය ස්තූතිය මේ අයුරින් පල කරමි.

Address

ETHPITIYA
Walasmulla
82450

Telephone

+94472254571

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐒𝐢𝐫𝐢 𝐕𝐢𝐣𝐚𝐲𝐚 𝐃𝐡𝐚𝐦𝐦𝐚 𝐒𝐜𝐡𝐨𝐨𝐥 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share