Waikkale Api

Waikkale Api Waikkale Api

😅
30/05/2020

😅

Amen
30/05/2020

Amen

Congratulations Nuwara Eliya 😂
30/05/2020

Congratulations Nuwara Eliya 😂

  :p
03/10/2015

:p

Hmmmmmm........
08/08/2014

Hmmmmmm........

06/04/2014

Kumar Sangakkara is the Man of the Match for his 35-ball 52
හුරේ . . .
කප් එක ලංකාවට , ශ්‍රී ලංකා කොල්ලො වසයි . . .
ලබන පාර බලමු කෝලි . .
Sangaaaaaaaaaaa..........හුරේ . . .

!!!!! FERRARA හි ශු. දිව්‍ය සත්ප්‍රසාදිය ප්‍රාතිහාර්යය !!!!!මෙම ප්‍රාතිහාර්යය සිදු වුයේ ඉතාලියේ Ferrara හිදීය. Pietro da...
05/04/2014

!!!!! FERRARA හි ශු. දිව්‍ය සත්ප්‍රසාදිය ප්‍රාතිහාර්යය !!!!!
මෙම ප්‍රාතිහාර්යය සිදු වුයේ ඉතාලියේ Ferrara හිදීය. Pietro da Verona පියතුමන් විසින් Vadoහි සාන්ත මරියා බැසිලිකාවේ සුපුරුදු පරිදි දිව්‍ය පුජාව පැවැත්වීම ආරම්භ කළේය.
දිව්‍ය පුජාව සුපුරුදු පරිදි පවත්වාගෙන ගියේය. දිව්‍ය පුජාව අතරතුර දිව්‍ය සත්ප්‍රසාද පිළිවෙත ආරම්භ කළේය. දිව්‍ය සත්ප්‍රසාද පිළිවෙත අතරතුර ශු. දිව්‍ය පුපය කඩන අවස්ථාවේ ශු. දිව්‍ය සත්ප්‍රසාදය තුලින් ලේ ධාරාවක් ගලා ගියේය. ඒ සමගම එයින් නික්මුණු රුධිරධාරා අල්තාරයට මදක් උඩින් වූ සිවිලිමට විසි විය. මෙය දුටු පියතුමන් විගස Ferrara හි Amato රදගුරු තුමන්ට සහ Ravenna හි Gherardo අගරදගුරු තුමන්ට දන්වා යැවිය. පසුව අගරදගුරුතුමන්ලන් විසින් විශේෂ පරීක්ෂණ රාශියක් සිදු කල අතර පසුව මෙය සැබෑ ප්‍රාතිහාර්යයක් බවට සනාථ කරන ලදී.
මෙසේ ලේ විසිරි ගිය සිවිලිම සහ එම ලේ පැල්ලම් වර්තමානයේ පවා දක්නට ලැබේ. වර්තමානයේ මෙම බැසිලිකාව බොහෝ බැතිමතුන්ගේ වන්දනීය ස්ථානයක් බවටද පත්වී ඇත.

කොල්ලෝ කෙල්ලෝ හැමෝම අද මැච් එක බලන්න Ready නේද? 1st Semi-Final: Sri Lanka v West Indies at Dhaka..... අපේ සිංහ පැටවුන්ට ...
03/04/2014

කොල්ලෝ කෙල්ලෝ හැමෝම අද මැච් එක බලන්න Ready නේද?
1st Semi-Final: Sri Lanka v West Indies at Dhaka.....
අපේ සිංහ පැටවුන්ට සුබ පතා මෙය ඔයාලගේ යාලුවන්ටත් SHARE කරන්න...!!!
Champions Of Asia....! Next Mission ICC World T20 2014.....

කොච්චර මානසිකව වට්ටන්න හැදුවත් අපේ කොල්ලෝ වට්ටන්න බෑ......තිරිමාන්න දුන්න උත්තරේනම් මරු...ලකුණු 101 (108)ලංකාවේ අපි සිංහ...
08/03/2014

කොච්චර මානසිකව වට්ටන්න හැදුවත් අපේ කොල්ලෝ වට්ටන්න බෑ......
තිරිමාන්න දුන්න උත්තරේනම් මරු...
ලකුණු 101 (108)

ලංකාවේ අපි සිංහයන්..... ආඩම්බරයි තිරිමාන්න
Waikkale Api

08/03/2014

Jaya Weeewaaaa Srilanka Term Ekataaaaaaaaaa!!!!!!!!!!

Waikkale Api
05/03/2014

Waikkale Api

Address

1st Jubilee Road
Waikkal
2233

Telephone

+94779468081

Website

Alerts

Be the first to know and let us send you an email when Waikkale Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share