15/05/2026
දෙවිඳුන්ගෙන් ලද තලෙන්තුවෙන් උන්වහන්සේ පසසන්නට කැප වු වයික්කාල ගායනා කණ්ඩායමේ සාමාජික,
සන්දීප සොයුර, සිතුමිණි සොයුරිය,
ඔබ දෙපල පිය නැගූ යුග දිවියට උණුසුම් සුභ පැතුම් හා දේවාශිර්වාදය පතන්නෙමු.....!!
සන්දීප 💗 සිතුමිණි
2026.01.12