St.Anthony's National Shrine - Wahakotte

St.Anthony's National Shrine - Wahakotte Benedictine Fathers

⭕ Coming Soon ⭕
25/05/2026

⭕ Coming Soon ⭕

⭕ Coming Soon ⭕

සව් කැද දන්සල2026 මැයි මස 31 වන ඉරිදා සවස 6.00 සිට වහකෝට්ටේ ජාතික සිද්ධස්ථානය ඉදිරිපිටදී පැවැත්වේ....සංවිධානය - ගරු සිද්...
25/05/2026

සව් කැද දන්සල

2026 මැයි මස 31 වන ඉරිදා සවස 6.00 සිට වහකෝට්ටේ ජාතික සිද්ධස්ථානය ඉදිරිපිටදී පැවැත්වේ....

සංවිධානය - ගරු සිද්ධස්ථානාධිපති පියතුමා සමග සිද්ධස්ථාන ජ්‍යෙෂ්ඨ තරුණ සමිතිය

#2026

මැයි මංගල්‍යය 2026
22/05/2026

මැයි මංගල්‍යය 2026

21/05/2026

සුභ උපන්දිනයක් වේවා රදගුරුතුමෙනි..

Happy Birthday Rt. Rev. Dr. Devshritha Valence Mendis - Bishop of Kandy
21/05/2026

Happy Birthday Rt. Rev. Dr. Devshritha Valence Mendis - Bishop of Kandy

20/05/2026
මහා මංගල්‍යය ජුනි මස 20 සහ 21බැතිමත්  ඔබ සැමට ආරාධනා..
19/05/2026

මහා මංගල්‍යය ජුනි මස 20 සහ 21
බැතිමත් ඔබ සැමට ආරාධනා..

10/05/2026

Happy Mothers' Day..

04/05/2026

ශු. මේරි යුප්‍රේසියා මව්තුමියනී, අප නිසා යදිනු මැනවි.

1869 වර්ෂ 157ක දීර්ඝ කාලයක් සිරි ලක් දීපයේ නැතිවු,මංමුලාවු තරුණියන්,දරුවන් උදෙසා අගනා සේවයක් කල යහපත් එඩේරා නිකාය මෙරට ස...
04/05/2026

1869 වර්ෂ 157ක දීර්ඝ කාලයක් සිරි ලක් දීපයේ නැතිවු,මංමුලාවු තරුණියන්,දරුවන් උදෙසා අගනා සේවයක් කල යහපත් එඩේරා නිකාය මෙරට සමිඳු කෙත අස්වද්දනුවස් සුවිසල් මෙහෙවරක් ඉටුකළ පැවිදි නිකායකි...

"එක ආත්මයක් මුලු ලොවට වඩා වටී" යන අධ්‍යාත්මික පණිවිඩය තම ජීවිතාදර්ශය තුළින් මනාව පසක් කල යහපත් එඩේරාණන්ගේ නිකායේ නිර්මාතෘවරිය වන ශූ.මේරි යුෆ්‍රේසියා මව්තුමියගේ නාමයට කැප කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම දෙව්මැදුර...., ඓතිහාසික වහකෝට්ටේ ශුද්ධවූ අන්තෝනි මුනිදුන්ගේ ජාතික සිද්ධස්ථානයට අයත් අනු දෙව්මැදුරක් වන ඉල්ලගොල්ල දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙම මස 01 සහ 02 යන දිනයන්හී පවත්වන ලදී.. වහකෝට්ටේ යහපත් එඩේරා කන්‍යාරාමයේ ප්‍රධාන මව්තුමිය ඇතුළු සහයක කන්‍යා සොයුරියන් හා ඊට අනුබද්ධිත මවුනට් මැඩෝනා ළමා නිවාසයේ දැරියන් විසින් මංගල්‍යය සංවිධානය කර තිබිණි..

Rest In Peace Rev.Fr. Felix Colambage 🏳️
03/05/2026

Rest In Peace Rev.Fr. Felix Colambage 🏳️

සිව් වසරක් පුරාවට අප තොඩුවාව මීසමේ දේව ජනතාව දෙවිදුනට වඩ වඩාත් ලං කරමින් උන්වහන්සේගේ කෙත අස්වද්දන්නට මහත් වෙහෙසක් දැරූ ඔබවහන්සේගේ මේ හදිසි සමුගැනීම අප කාගේත් සිත සසල කරන්නකි.

දෙවිඳුන් හා වතට වත දී උන්වහන්සේගේ සදාතන ජීවනයේ පංගුකාරීත්වය ලැබීමේ භාග්‍ය ඔබට ලැබේවා...💔🕊🥺



Address

Wahacotte

Alerts

Be the first to know and let us send you an email when St.Anthony's National Shrine - Wahakotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share