Altar Servers Wasalakotte

Altar Servers Wasalakotte Services

Happy Birth Day Rev. Fr. Dushantha Perera OSB
06/01/2021

Happy Birth Day Rev. Fr. Dushantha Perera OSB

05/01/2021
05/12/2020
සුභ ලෝක ළමා දිනයක් වේවා
01/10/2020

සුභ ලෝක ළමා දිනයක් වේවා

07/09/2020

46 වන ජාතික මහා ක්‍රිඩා උළෙල - 2020

මෙවර දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කර තිබූ දිස්ත්‍රික් පැසිපන්දු තරගාවලිය
මාතලේ , ගලේවෙල , වහකෝට්ටේ ශාන්ත අන්තෝනි මහ විද්‍යාලීය පැසිපන්දු ක්‍රිඩා පිටියේ දී ඉකුත් සෙනසුරාදා දින පැවැත් වූ අතර සමස්ථ තරගාවලියේ ජය අන්තෝනියන් විසින් අත්කර ගැනීමට සමත් විය.

ඒ අනුව , බාලිකා රන් පදක්කම හා බාලිකා රිදි පදක්කම අප විද්‍යාලීය පැසිපන්දු ක්‍රිඩිකාවන් විසින් ලබා ගත් අතර බාලක රන් පදක්කමේ ජය අත්පත් කර ගැනීමට විද්‍යාලීය පැසිපන්දු ක්‍රිඩකයන් සමත් විය.

විද්‍යාලීය අභිමානය ශ්‍රි ලාංකීය ක්‍රිඩාව තුලත් ඉන් ඔබ්බට ජාත්‍යන්තරය තුලත් රන් අකුරින් සනිටුහන් කරන්නට විද්‍යාලීය නියමුවාණන් වන විදුහල්පති ගරු දුෂාන්ත පෙරේරා පියතුමන්ටත්, ක්‍රිඩා උපදේශිකා හා විශය ආචාර්ය එල්.ඩී.ආර්. පෙරේරා ගුරු මහත්මියට මෙන්ම ක්‍රිඩා පුහුණුකරු ගිහාන් මධුශංක ගුරු මහතාටත්, සියලූම විද්‍යාලීය ක්‍රිඩක ක්‍රිඩිකාවන්ටත් අපගේ හද පිරි උත්තමාචාරය පුදකරමු.

06/08/2020

අද දින උපන් දිනය සමරන මහනුවර රදගුරු වසමේ රදගුරු සහ ශු. ජුසේ වාස් මුනි ජාතික ලේකම් කාර්යංශයේ සභාපති අති උතුම් ජෝශප් වියානි ප්‍රනාන්දු හිමිපාණන් හට , දෙවි සමිදුන්ගේ ආශ්‍රීර්වාදය සහ නීරෝගි සුවසම්පත සපිරි සුභ උපන් දිනයක් පතමු ... බැතිබරව !!!

04/07/2020

මධ්‍යම පළාතේ පළමු කතොලික දෙවස්ථාන, 1638 පෘතුගීසි හදපු සාන්ත අන්තෝනි දේවස්ථානය වාසලකෝට්ටේ ඉතිහාසය සෝයා..

29/04/2020
28/04/2020
දෙවිදුන් තුළ කැපවීම වගේම එකට වැඩ කිරීම, මත ඉවසීම හා සමගිය මේ හැම දෙයක් තුළින්ම අවසානයේ ඇතිවන ජයග්‍රහණය මේ පුංචි අයගේ හිත...
04/03/2020

දෙවිදුන් තුළ කැපවීම වගේම එකට වැඩ කිරීම, මත ඉවසීම හා සමගිය මේ හැම දෙයක් තුළින්ම අවසානයේ ඇතිවන ජයග්‍රහණය මේ පුංචි අයගේ හිත් වලට ගෙන එන්නේ කිසිදා නොමියන ඒ වගේම අමතක නොව අත්දැකීමක්, සන්තෘෂ්ටියක් - ඒ මහා බලතාවයේ මෙහෙයවීම වන අප මීසම්පාලක පියතුමන්ට මාගේ හද පිරි ස්තූතිය පුදකරමි.

විටෙක සහෝදර බැදීමක් යනු යථාර්තයට එහා ගිය සිතුවිල්ලකි. විටෙක මිතුරන් යනු එකමුතු බවේ කැඩපතයි. ඒ සියල්ල කැටිකරගත් A/S ව්‍යා...
21/02/2020

විටෙක සහෝදර බැදීමක් යනු යථාර්තයට එහා ගිය සිතුවිල්ලකි. විටෙක මිතුරන් යනු එකමුතු බවේ කැඩපතයි. ඒ සියල්ල කැටිකරගත් A/S ව්‍යාපෘතිය ඉදිරියටත් S.J.V TEAM - Altar Servers Wasalacotte

Address

Wahacotte

Telephone

+94769374895

Website

Alerts

Be the first to know and let us send you an email when Altar Servers Wasalakotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share