St. Sebastian's Church - Waga, Sri Lanka

St. Sebastian's Church - Waga, Sri Lanka 161 Years

10/04/2026
ආලේලූයා සෙනසුරාදා
10/04/2026

ආලේලූයා සෙනසුරාදා

ආදර අක්කේ, නංගියේ, ඔයාගෙ හිතේ තියෙන බරම, ඔයාට දරාගන්න අමාරුම වේදනාව ජේසු ඔයාගෙන් ඉල්ලනවා. ඔයා ලෑස්තිද? ඒ වේදනාව ජේසුට දෙ...
26/03/2026

ආදර අක්කේ, නංගියේ, ඔයාගෙ හිතේ තියෙන බරම, ඔයාට දරාගන්න අමාරුම වේදනාව ජේසු ඔයාගෙන් ඉල්ලනවා. ඔයා ලෑස්තිද? ඒ වේදනාව ජේසුට දෙන්න සම්පූර්ණයෙන්ම . නිදහස් වෙන්න ඔයත් කැමති නේද ?

එහෙනම් එන්න ජේසුගේ ආදරය අත්දකින්නට. ජේසු ළඟට යං. ජේසු ඔයාට ගොඩක් ආදරෙයි.

මාර්තු 28 සවස 6.00 ට

11/03/2026

Follow please 🙏🏽

දයාබර සොයුරු සොයුරියන් වෙත. ගුරු බැවිල දිසා ආදී කතෝලික තරැණ සංගමය මඟින් සංවිධානය කරන " ජේසු ළඟට යං " ගීත භාවනාමය වැඩසටහන...
05/03/2026

දයාබර සොයුරු සොයුරියන් වෙත.
ගුරු බැවිල දිසා ආදී කතෝලික තරැණ සංගමය මඟින් සංවිධානය කරන " ජේසු ළඟට යං " ගීත භාවනාමය වැඩසටහන මාර්තු මස 28 වන දින ප.ව 6 සිට හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. එම වැඩසටහන සඳහා ඔබගේ පැමිණීම ආදරයෙන් බලාපොරොත්තු වෙමු.

Address

Mawalgama
Waga
10680

Telephone

+94728533859

Website

Alerts

Be the first to know and let us send you an email when St. Sebastian's Church - Waga, Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St. Sebastian's Church - Waga, Sri Lanka:

Share