සිත් රූ

සිත් රූ ඔබට අවශ්‍ය සියලු ලී කැටයම් ,බුදු පිලිම විශ්වාසවන්තව දැවයෙන් නිර්මාණය කර ගැනීමට අමතන්න

ඔබගේ නිවසේ කාර්යාලයේ අලංකාරය තව තවත් වර්ධනය කර ගැනීමට සිත් රූ විසින් අනගි අවස්ථාවක්. ඉතාමත් හොඳ තත්වයේ පවතින දැව භාවිතා ...
24/02/2023

ඔබගේ නිවසේ කාර්යාලයේ අලංකාරය තව තවත් වර්ධනය කර ගැනීමට සිත් රූ විසින් අනගි අවස්ථාවක්. ඉතාමත් හොඳ තත්වයේ පවතින දැව භාවිතා කර නිර්මානය කරන මෙම නිර්මාණ ඔබගේ නිවාසයේ අලංකාරය මෙන්ම ප්‍රෞඪත්වය විදහා පායි.ශ්‍රී ලංකාවේ අභාවයට යන කලාවක දැනට සිටින සුවිශේෂීම ශිල්පීන්ගේ අතින් නිමවෙන මෙම නිර්මාණ ලබා ගැනීමට අපව අමතන්න

Thank you...
24/02/2023

Thank you...

22/02/2023
නාරද ඍශි
22/02/2023

නාරද ඍශි

මණිඅක්ඛිත නාග   ප්‍රතිමාවේ ආරම්භය හා  අවසානය.අප පිලිබඳ විස්වාසය තබා මෙම ඇනවුම බාර දුන් එම මහත්මයා ට  නිරෝගී  සුව පතමී..
17/02/2023

මණිඅක්ඛිත නාග ප්‍රතිමාවේ ආරම්භය හා අවසානය.අප පිලිබඳ විස්වාසය තබා මෙම ඇනවුම බාර දුන් එම මහත්මයා ට නිරෝගී සුව පතමී..

විශ්ණු දේව  ප්‍රතිමාවේ ආරම්භය හා  අවසානය.අප පිලිබඳ විස්වාසය තබා මෙම ඇනවුම බාර දුන් එම මහත්මියට  නිරෝගී  සුව පතමී..
17/02/2023

විශ්ණු දේව ප්‍රතිමාවේ ආරම්භය හා අවසානය.අප පිලිබඳ විස්වාසය තබා මෙම ඇනවුම බාර දුන් එම මහත්මියට නිරෝගී සුව පතමී..

ඕං නමෝ භගවතේ ශ්‍රී සම්බුද්ධ ශාසනාධීපතී උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවායේ නමෝ නමහඃ.......වෙණ්කට රමණා ගෝවින්දා ගෝඕඕඕවින්දා🙏🙏🙏
17/02/2023

ඕං නමෝ භගවතේ ශ්‍රී සම්බුද්ධ ශාසනාධීපතී උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවායේ නමෝ නමහඃ.......වෙණ්කට රමණා ගෝවින්දා ගෝඕඕඕවින්දා🙏🙏🙏

🌞Mothers love The wall art🌞මහෝගනී ලීයෙන් නිමකර වෝටබේස් කර ඇත.🌞නිවසටම ගෙන්වාගැනීමට හැකිය.🌞වැඩි විස්තර සදහා අමතන්න
17/02/2023

🌞Mothers love The wall art
🌞මහෝගනී ලීයෙන් නිමකර වෝටබේස් කර ඇත.
🌞නිවසටම ගෙන්වාගැනීමට හැකිය.
🌞වැඩි විස්තර සදහා අමතන්න

🌸Stick fishermen🌸ප්‍රමානය අනුව මිල ගනන් වෙනස් වේ.🌸මහොගනි ලීයෙන් නිමකර ඇත.🌸නිවසටම ගෙන්වාගැනීමට හැකිය.🌸වැඩි විස්තර සදහා අම...
17/02/2023

🌸Stick fishermen
🌸ප්‍රමානය අනුව මිල ගනන් වෙනස් වේ.
🌸මහොගනි ලීයෙන් නිමකර ඇත.
🌸නිවසටම ගෙන්වාගැනීමට හැකිය.
🌸වැඩි විස්තර සදහා අමතන්න

💛Golden arawana🌸දිග අගල් 24🌸මහෝගනී ලීයෙන් නිමකර වෝටබේස් කර ඇත.🌸නිවසටම ගෙන්වාගැනීමට හැකිය.🌸වැඩි විස්තර සදහා අමතන්න
22/01/2023

💛Golden arawana

🌸දිග අගල් 24
🌸මහෝගනී ලීයෙන් නිමකර වෝටබේස් කර ඇත.
🌸නිවසටම ගෙන්වාගැනීමට හැකිය.
🌸වැඩි විස්තර සදහා අමතන්න

දැනට නිර්මාණය වෙමින් පවතින දැවමය ප්‍රතිමා කිහිපයක්
18/01/2023

දැනට නිර්මාණය වෙමින් පවතින දැවමය ප්‍රතිමා කිහිපයක්

සියලුම දේව ප්‍රතිමා දැන් සිත් රූ වෙතින්..
14/01/2023

සියලුම දේව ප්‍රතිමා දැන් සිත් රූ වෙතින්..

Address

Wadduwa

Telephone

+94773030756

Website

Alerts

Be the first to know and let us send you an email when සිත් රූ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to සිත් රූ:

Share