Holy Spirit Youth Society - Wadduwa

Holy Spirit Youth Society - Wadduwa Official page of the Youth Society of The Church of the Holy Spirit Wadduwa.

04/04/2026
04/04/2026

අද අලේලුයියා සෙනසුරාදා දිනයයි 😊✝️🙏

ආලේලූයියා සෙනසුරාදා ආලෝකයේ මෙහෙයේදී භාවිතා කරනු ලබන ඉටි පහනේ සංකේත වල අර්ථයන් පහත පරිදි වේ.

🌅ආලෝකය - අඳුර පරදවන ජේසුස් වහන්සේගේ ආලෝකය

A - Ω ඇල්ෆා සහ ඔමේගා - ජේසුස් වහන්සේ ආරම්භයත් අවසානයත් වන සේක

🔥 ගින්දර - ජේසුස් වහන්සේගේ උත්ථානය

✝️ කුරුසිය - ජේසුස් වහන්සේ හා සදාකාලික ජීවිතය

ඇණ පහ - ජේසුස් වහන්සේගේ ශ්‍රී වණ කැළල්

වර්ෂය - වර්තමාන වසර - දෙවිඳුන්ගේ සදාකාලික විසීම

අද දින ආලෝකයේ මෙහෙයේදී පාස්කු ඉටිපහන සලකුණු කරන ආකාරය පිළිබඳ දැනුවත් වෙමු.

1️⃣ ක්‍රිස්තුස් වහන්සේ ඊයේත් අදත් (කුරුසියේ ඍජු රේඛාව සලකුණු කරයි)

2️⃣ ආරම්භය හා අවසානයද (කුරුසියේ හරස් ඉර අඳියි)

3️⃣ මුල අකුර හා (කුරුසිය උඩ A අකුර අඳියි)
අග අකුරද වන සේක. (කුරුසිය යට Ω අකුර අඳියි)

4️⃣ ඔවුන්වහන්සේට කාලයත් යුගයත් අයිතිය. (අවුරුද්දේ පළමු අංකය අඳියි - 2)

5️⃣ ඔවුන්වහන්සේට අනන්ත කාලයේදීද (දෙවන අංකය අඳියි - 0)

6️⃣ සැම යුගයෙහිමද (තෙවන අංකය අඳියි - 1)
මහිමය හා ආධිපත්‍ය අත්වේවා. (සතරවන අංකය අඳියි - 9)

ආමෙන්.

ඉටිපහන මත ඉහත සඳහන් සලකුණු කෙටූ පසු, සුවඳලාටු වලින් සෑදූ ඇණ 5ක්, පහත පරිදි කියමින්, කුරුසියේ කොන් සතරෙහිද මැද ද සවිකෙරේ.

(සවිකරන පිළිවෙල සිංහල දිව්‍ය පූජා සංග්‍රහයේ සඳහන් නොවේ. පහත පිළිවෙල දක්වා ඇත්තේ ලතින් දිව්‍ය පූජා සංග්‍රහයේ තෙවන සංස්කරණයෙනි.)

1️⃣ ක්‍රිස්තු සමිඳාණෝ (කුරුසියේ උඩ සුවඳලාටු ඇණය සවි කරයි)

2️⃣තමන් වහන්සේගේ ප්‍රභාවත් (කුරුසියේ මැද සුවඳලාටු ඇණය සවි කරයි)

3️⃣ සිරි වණ කැළැල් මඟින් (කුරුසියේ යට සුවඳලාටු ඇණය සවි කරයි)

4️⃣අප ආරක්ෂා කර (කුරුසියේ වම් පැත්තේ සුවඳලාටු ඇණය සවි කරයි)

5️⃣සුරකින සේක්වා. (කුරුසියේ දකුණු පැත්තේ සුවඳලාටු ඇණය සවි කරයි)

02/04/2026
29/03/2026

"ගොබ් ඉරිදා" ✝ 🌿

අද ශුද්ධවූ සතියේ ආරම්භක දුක්ඛෝත්සව ඉරු දිනයයි (ගොබ් ඉරුදිනයයි).ජේසු සමිදාණන් වහන්සේ කොටළුවකුගේ පිට නැගී ජනතාවගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ රාජ තේජසින් තමන් හට පැවරුණු ගැලවීමේ කාර්යය දුක් විඳීම,දිවි පිදිම හා උත්ථානය මගින් සම්පූර්ණ කරන පිණිස ජෙරුසලම් නගරයට පැමිණීමේ මහඟු සිද්ධිය අද දවසේ සිහිකරන අතර,සුබාරංචි කතුවරු සිව්දෙනාම සුළු වෙනස්කම් සහිතව මෙය වාර්තා කරනු ලබයි.සමිදාණන්ගේ දුක්ප්‍රාප්තිය අද දවසේ ශුද්ධවු මතෙව් තුමාගේ සුවිශේෂය තුලින් අප මෙනෙහි කරනු ලබනවා.කතෝලික කිතුනු අපගේ ජීවිතයේ වටිනාම සතිය මේ ශුද්ධ වූ සතියයි.....

අද දවසේ පියතුමා අපට ආශීර්වාද කර ලබා දෙන්නා වූ ගොක් අතු වලින් අප සාදාගන්නා කුරුසිය වෙනදාමෙන් පුරුද්දට සාදා නොගෙන ඒ කුරුසිය සාදන ගමන් අපගේ ජීවිත වෙනස් කරන්න කියා යාච්ඤා කරමු.දින 40 කාලය පුරා සමිදාණන් වහන්සේ අපව ආත්මික ආකාරයෙන් පෝෂණය කරමින් රැගෙන ආවා සේ මේ ආරම්භ වූනාවු ශුද්ධවු සතිය පුරා ඔවුන් වහන්සේට තව තවත් ලං වෙමින් පසුතැවිලි වූ මනස්ථාපනය වූ හදවතකින් ඔවුන් වහන්සේගේ "මහා කුරුස යාගය" සඳහා බැති සිතින් සූදානම් වෙමු.
ඒ සදහා පිපාසයක් අප හදවත් තුළ ඇති කර ගමු.මේ ශුද්ධවු ගාම්භීර වූ සතිය තුළ පොදු වත් පිළිවෙත් වලට සම්බන්ධ වනවා සේම අපගේ ජිවිත තුළ නව වෙනසක් ඇති කරගනිමින් සෑබෑ එතර විමක් අත් දකින්නට බලය පතා අද දින යාච්ඤා කරමු...

ක්‍රිස්තු රජාණන්ට ස්ත්‍රෝත්‍ර වේවා
සෑම කල්හි ද ජය වේවා
හෝසන්නා...හෝසන්නා...හෝසන්නා
ක්‍රිස්තුස් රාජාණේනි....❣️

🌿✝️❤

✍️ කතෝලිකයා

🎉🙏 Happy Birthday, Rev. Fr. Ishan Kannangara!🙏🎉 On this special day, we wish you a very happy and blessed birthday. Than...
07/03/2026

🎉🙏 Happy Birthday, Rev. Fr. Ishan Kannangara!🙏🎉

On this special day, we wish you a very happy and blessed birthday. Thank you for your dedication, guidance, and the loving service you give to the Church and the community. You are truly a blessing to many people.

May God bless you with good health, happiness, and strength to continue your beautiful mission of serving His people. May the year ahead be filled with peace and many blessings.

God bless you always, Father! ✨✝️

🎉💐 Happy Birthday, Umeshka! 💐🎉The Youth Family wishes you a day full of happiness, laughter, and beautiful memories. May...
21/02/2026

🎉💐 Happy Birthday, Umeshka! 💐🎉
The Youth Family wishes you a day full of happiness, laughter, and beautiful memories. May the year ahead be filled with success, peace, and countless blessings.
Keep shining and stay inspired. God bless you always! ❤️🥰

18/02/2026

2026 වර්ෂයේ කළුතර ලුර්දු දේව මාතාවන්ගේ මංගල්‍ය සඳහා වාද්දුව ශුද්ධාත්ම තරුණ සමිතිය විසින් නිර්මාණය කරනු ලැබූ මංගල්‍ය තොරණ

දිවා රෑ නොබලා මේ වෙනුවෙන් කැපවුණු තරුණ තරුණියන්ගේ මහන්සියේ අවසන් ප්‍රතිඵලයයි

🎉💐 Happy Birthday, Randika! 💐🎉The Youth Family wishes you a day full of happiness, laughter, and beautiful memories. May...
12/02/2026

🎉💐 Happy Birthday, Randika! 💐🎉
The Youth Family wishes you a day full of happiness, laughter, and beautiful memories. May the year ahead be filled with success, peace, and countless blessings.
Keep shining and stay inspired. God bless you always! ❤️🥰

🎉💐 Happy Birthday, Niluni! 💐🎉The Youth Family wishes you a day full of happiness, laughter, and beautiful memories. May ...
12/02/2026

🎉💐 Happy Birthday, Niluni! 💐🎉
The Youth Family wishes you a day full of happiness, laughter, and beautiful memories. May the year ahead be filled with success, peace, and countless blessings.
Keep shining and stay inspired. God bless you always! ❤️🥰

🎉💐 Happy Birthday, Anjalee! 💐🎉The Youth Family wishes you a day full of happiness, laughter, and beautiful memories. May...
16/01/2026

🎉💐 Happy Birthday, Anjalee! 💐🎉
The Youth Family wishes you a day full of happiness, laughter, and beautiful memories. May the year ahead be filled with success, peace, and countless blessings.
Keep shining and stay inspired. God bless you always! ❤️🥰

🎇 Hello 2026 🎇New beginnings 🌅, fresh hopes 🌈, and bigger dreams 🚀 are waiting for us. Thankful for every memory, every ...
01/01/2026

🎇 Hello 2026 🎇
New beginnings 🌅, fresh hopes 🌈, and bigger dreams 🚀 are waiting for us. Thankful for every memory, every lesson, and every person who made the journey special ❤️. Let’s make 2026 a year of growth 🌱, happiness 😊, success 🏆, and togetherness 🤍.
🥂 Cheers to 2026 🎉

ඔබගේ නිර්මාණාත්මක හැකියාවන් එළි දැක්වීමට අවස්ථාවයි .🖌✨🎨 නිතී රීති -A3 ප්‍රමාණයේ කොලයක් භාවිතා කර යුතුය.-ඕනෑම මාධ්‍යක් භා...
07/12/2025

ඔබගේ නිර්මාණාත්මක හැකියාවන් එළි දැක්වීමට අවස්ථාවයි .🖌✨🎨

නිතී රීති
-A3 ප්‍රමාණයේ කොලයක් භාවිතා කර යුතුය.
-ඕනෑම මාධ්‍යක් භාවිතා කර හැකිය.

🔴චිත්‍රය භාර දීමේ දී එම කොලය පිටුපස
ඔබගේ නම , ශ්‍රේණිය සහා දුරකථන අංකය සදහන් කරන්න.

'25

Address

The Church Of The Holy Spirit
Wadduwa
12560

Telephone

038 22 32741

Website

Alerts

Be the first to know and let us send you an email when Holy Spirit Youth Society - Wadduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Holy Spirit Youth Society - Wadduwa:

Share