25/08/2026
මායාරටෙත් කන්ද උඩරටත් නොවෙනස් වූ එකම තේජසකින් සිය රාජකීයත්වය විදහා පෑ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ යුවරජ සිංහරාජා...🙏
මායාරටත් සෙංකඩගලපුරත් යා කල යුවරජ සිංහරාජා ඇතුගේ අසමසම සිංහ තේජස කිසිදා සිඳිය නොහැක...🥺🙏
සිංහරාජා ඇතුන් මගුලැතෙකු ලෙසින් කිරුලු පළඳා වෙදදූවේ වීථි වල සිය තේජස විදහ පෑ පළමු අවස්ථාවද මෙයයි...🙏🙏
වීඩියෝව;
•2026 වාද්දුව පොසොන් මහා පෙරහරේ දෑල හස්තීන් පිරිවරා පෙරහර කරඬුන් වහන්සේ වැඩම කළ සිංහ රාජා හස්තියා
•2026 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහරේ දෑල හස්තීන් පිරිවරා පෙරහර කරඬුන් වහන්සේ වැඩම කල සිංහ රාජා හස්තියා
මායාරට වාද්දුව ඓතිහාසික
පොසොන් මහා පෙරහර මංගල්‍යය🌸
වීඩියෝ ස්තූතිය - මුල් හිමිකරුවන්ට
මාධ්‍ය කාර්‍යාංශය;
ශ්‍රී සමුද්‍රාරාම මහා විහාරය