Ape youth eka

Ape youth eka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ape youth eka, Bulatsinhala.

04/09/2025

ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් කිරීමට සිටින සියලු දෙනා විකල්ප මාර්ග භාවිතා කරන්න

26/08/2025

අපිව බේරෙ නාවනව කියපු අය අද නිදිද අනුර ගෝ හෝම් කියද්දි 😂😂

06/08/2025

අපි ආවා කොළඹට..
නාවනවා කිවුවට..
ආවෙ නෑනෙ කොළඹට..
නාවනවා කිවුවට..

06/08/2025

ශ්‍රී ලංකා යෞවන සමාජ ව්‍යාපාරයේ අනන්‍යතාවය මේකයි.
යෞවන සමාජ ව්‍යාපාරයෙන් බිහිවන නායකයින්ගෙ අනන්‍යතාවය මේකයි.

සමගිය , මිත්‍රත්වය , සහයෝගය සංවර්ධනය වූ තරුණ නායකයින්ගෙ හදවත් තුල කිසි දිනෙක අනෙකා කෙරෙහි වෛරයක් උපදින්නෙ නෑ මොකද යෞවන සමාජෙ ක්‍ෂේස්ත්‍රයේ ඉන්න හා ඉදපු සියළු දෙනාම තමන් යෞවනයෙක් වෙද්දි තමන්ගෙ ජීවිතයට ප්‍රතඥාවක් දෙනව ඒ ප්‍රතඥාව ජීවිත කාලය පුරාවටම හදවතේ රැදෙන ප්‍රතඥාවක්. එවන් තරුණ නායකයෙකුගෙන් කිසිවෙකුට සීරීමක් වත් වෙන්නෙ නෑ.

යෞවන සමාජ ව්‍යාපාරය ගැන කොහොමද තිබුනෙ සහ මොන වගේ තැනක්ද කියන එක 2025.08.06 වන දින පැවැත් වූ විරෝධ තාවයෙන් ඕනෑම කෙනෙකුට මනාව දැනගන්න පුළුවන්.
ඔවුන්ගෙ අතේ පොලු මුගුරු ගල් නෑ තිබුනෙ මල්.
ඔවුන් දරුණු ආයුද ගෙනාවෙ නෑ තිබ්බෙ පින්සල් සහ බෝඩ් විතරයි. දරුණු වචන නෑ තිබ්බෙ ආදරනීය වචන විතරයි. අවසානයෙ විරෝධතා දැක්වූ තැන අතුගාල ඔවුන් ගේ කුණු කසල පවා ඉවත් කරලයි විසිර ගියෙ. අන්න ඒකයි මේ යෞවන සමාජ ව්‍යාපාරයේ අනන්‍යතාවය මෙතනි හදපු නායකයි අවශ්‍ය තැනදි අවශ්‍ය දේ කරනව ඒත් අනවශ්‍ය දේවල් කරන්නෙ නෑ. ඒ පුරුදු ඇඟට කාවැදිල හැදෙන්න ඕනි නිසයි යෞවන සමාජ ක්‍ෂේස්ත්‍රයේ නායකයෙක් වෙන්න වසර දෙකක අත්දැකීම් අවශ්‍ය වන්නෙ. එය නොවීමෙන් ඉදිරියේදී බිහිවන නායකයින් මෙසේ සිටීවිද යන්න බලාපොරොත්තු විය නොහැකි කාරණයක්.

06/08/2025

අපි නම් වැඩේ පටන් ගත්ත ❤️💪

06/08/2025
රටේ තරුණයො අද මහරගමට 💪❤️ඔබත් එන්න අපිත් එනව.
06/08/2025

රටේ තරුණයො අද මහරගමට 💪❤️

ඔබත් එන්න අපිත් එනව.

Address

Bulatsinhala

Telephone

+94766213673

Website

Alerts

Be the first to know and let us send you an email when Ape youth eka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Ape youth eka:

Share