Sanda Asapuwa

Sanda Asapuwa Sinhala medicine, Buddhist teaching, Meditation and Spiritual training center

මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් ශ්‍රී ලාංකික අපට දායාද වූ බුදුදහමේ ආලෝකයෙන් අපේ සිත් සතන් සැනසේවා🙏සැමට සාමකාමී සහ පින...
29/06/2026

මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් ශ්‍රී ලාංකික අපට දායාද වූ බුදුදහමේ ආලෝකයෙන් අපේ සිත් සතන් සැනසේවා🙏

සැමට සාමකාමී සහ පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා! 🌕🙏

✨ සැමට සාමය, සැනසීම පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ✨මේ උතුම් පොහෝ දිනය ඔබගේත්, ඔබගේ පවුලේ සැමගේත් සිත් ආලෝකමත් කරන, ...
30/05/2026

✨ සැමට සාමය, සැනසීම පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ✨

මේ උතුම් පොහෝ දිනය ඔබගේත්, ඔබගේ පවුලේ සැමගේත් සිත් ආලෝකමත් කරන, නිවන් මඟ පෙන්වන පින්බර දිනයක් වේවායි සඳ අසපුවේ අප ප්‍රාර්ථනා කරමු!

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සතුට, සෞභාග්‍යය, නීරෝගීමත් හා සමාදානයෙන් පිරිසුභම සුභ අලුත් අවුරුද්දක් ...
14/04/2026

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද
ඔබ සැමට සතුට, සෞභාග්‍යය, නීරෝගීමත් හා සමාදානයෙන් පිරි
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! 🙏

ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී සියළු දෙවියන්ගේ පිහිට ආශීර්වාදයෙන් ඔබගේ සියලු සුභ සිහින සැබෑ වේවා, ජීවිතය සාර්ථකත්වයෙන් හා සතුටින් පිරෙත්වා..🙏

🌕 ඇබෑර්තු නිවේදනය – සඳ අසපුව 🌕ආධ්‍යාත්මික වටිනාකම් සමඟ සමාජයට ප්‍රයෝජනවත් වෘත්තීය හැකියාවන් වර්ධනය කරගැනීමට කැමති ඔබ සඳහ...
05/04/2026

🌕 ඇබෑර්තු නිවේදනය – සඳ අසපුව 🌕

ආධ්‍යාත්මික වටිනාකම් සමඟ සමාජයට ප්‍රයෝජනවත් වෘත්තීය හැකියාවන් වර්ධනය කරගැනීමට කැමති ඔබ සඳහා විශේෂ අවස්ථාවක්.

සඳ අසපුව තුළ, ශාන්තිමත් හා ආගමික පරිසරයක සිටිමින් පහත ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට ඔබට හැකියාව ඇත:

🔹 කෘෂිකාර්මික ක්ෂේත්‍රය
🔹 ඉදිකිරීම් ක්ෂේත්‍රය
🔹 යාන්ත්‍රික වඩුකාර්මික හා හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය

📌 පහසුකම් හා ප්‍රතිලාභ:
✔️ නවාතැන් පහසුකම්
✔️ ආහාර පාන
✔️ පුහුණු කාලය තුළ දීමනාවක්

🙏 එමෙන්ම, බෞද්ධ ආධ්‍යාත්මික පුහුණුවක් මඟින්, විනයගරුක සහ සම්පූර්ණ ජීවිතයකට මඟ පෙන්වීම ලබාදේ.

📞 වැඩි විස්තර සඳහා:
0710632033

🌼 සද අසපුව සමඟ ඔබගේ ජීවිතයට වටිනාකමක් එක්කරගන්න.🌸



Address

Ukuwela
21300

Alerts

Be the first to know and let us send you an email when Sanda Asapuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sanda Asapuwa:

Shortcuts

Share