St.Sebastian's Church - Udawalawe

St.Sebastian's Church - Udawalawe This is a religious place for Catholics.

Easter Mass Schedule…..
18/04/2025

Easter Mass Schedule…..

All Saints' Day, celebrated on November 1st, is a special day dedicated to honoring all the saints, known and unknown, i...
01/11/2023

All Saints' Day, celebrated on November 1st, is a special day dedicated to honoring all the saints, known and unknown, in the Christian tradition. It is a time for believers to reflect on the lives of these holy individuals who have set examples of faith and virtue throughout history. All Saints' Day is a day to remember and celebrate the spiritual legacies of the saints and to draw inspiration from their devotion and righteousness.

නොවැම්බර් 1 වන දින සමරනු ලබන සියලුම සාන්තුවරයන්ගේ දිනය ක්‍රිස්තියානි සම්ප්‍රදායේ දන්නා සහ නොදන්නා සියලුම සාන්තුවරයන්ට ගෞරව කිරීම සඳහා කැප වූ විශේෂ දිනයකි. ඉතිහාසය පුරා ඇදහිල්ල සහ ගුණධර්ම පිළිබඳ ආදර්ශ ලබා දුන් මෙම ශුද්ධ පුද්ගලයින්ගේ ජීවිත ගැන මෙනෙහි කිරීමට ඇදහිලිවන්තයන්ට කාලයයි. සියලු සාන්තුවරයන්ගේ දිනය යනු සාන්තුවරයන්ගේ අධ්‍යාත්මික උරුමයන් සිහිපත් කිරීමට සහ සැමරීමට සහ ඔවුන්ගේ භක්තියෙන් හා ධර්මිෂ්ඨකමෙන් ආශ්වාදයක් ලබා ගැනීමට දිනයකි.

Easter is a catholic  holiday celebrating the resurrection of Jesus Christ. It is observed on the first Sunday following...
09/04/2023

Easter is a catholic holiday celebrating the resurrection of Jesus Christ. It is observed on the first Sunday following the first full moon after the vernal equinox. Easter is a time of joy and renewal, and is celebrated with church services, family gatherings, and traditional foods. It is also associated with the arrival of spring and the renewal of nature. The holiday includes observances such as Lent, a period of fasting and penitence, and the Easter Vigil, a service held on the night before Easter Sunday. The Easter bunny and Easter eggs have become popular symbols of the holiday.

Happy Easter all......

පෙබරවාරි මස 5 වන දින පැවැත්වුන අප මිිසමෙහි වාර්ෂික මංගල්ලය .....
08/03/2023

පෙබරවාරි මස 5 වන දින පැවැත්වුන අප මිිසමෙහි වාර්ෂික මංගල්ලය .....

God Bless you brave Lion......
12/09/2022

God Bless you brave Lion......

08/09/2022
හෙට ලොව පුබුදන්නට ...........ඔබ දුන් මග පෙන්විිමට.......ස්තුතියි පියානෙනිි....
21/02/2022

හෙට ලොව පුබුදන්නට ...........ඔබ දුන් මග පෙන්විිමට.......

ස්තුතියි පියානෙනිි....

අප දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ඊයේ දිනයෙ චාම් අයුරින් පැවැත්විණ.ගරැ. චාමික සුදර්ශන පියතුමාටද , පුධාන දේ්ව මෙහෙය මෙහෙය වු...
07/02/2022

අප දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ඊයේ දිනයෙ චාම් අයුරින් පැවැත්විණ.

ගරැ. චාමික සුදර්ශන පියතුමාටද , පුධාන දේ්ව මෙහෙය මෙහෙය වුු ගරැ. ෆිිලික්ස් ශාන්ත පියතුමා හා අනෙකුත් පියතුමන්ලාටද , කන්‍යා සොහොයුරියන්ටද , ආධාර හා ශුම දායකත්වය දුන් බොදුනු තරුණ කැලටද , නන් අයුරින් උපකාර කල අප උඩවලව හා ඇඹිලිටිය කතෝලික ජනතාවද ,විශේෂ කොට සැමදා අප හට දිරිය දුන් කුරැකුලාව ජනතාව හා එම ජනතාව නියෝජනය කරමින් පැමිණි රොශාන් මහතා සහ ⁣මැතිනිය හටද හද පිරි ස්තූතිය පුද කරන අතර සමිදුන් තුල දේවාශිර්වාදය බහුලව ලැබෙන ලෙස අපි ප්‍රාර්ථනා කරමු....

ඊයේ දින සෙබස්තියන් මුනිදුන්ගේ ආශිර්වාදයෙන් කොඩි ගස එසවිිම සිදුකෙරිණි..
03/02/2022

ඊයේ දින සෙබස්තියන් මුනිදුන්ගේ ආශිර්වාදයෙන් කොඩි ගස එසවිිම සිදුකෙරිණි..

ශා.සෙබස්තියන් දේවස්ථානය - වාර්ෂික මංගල්‍යයබැති සිතින් ඔබ හැමට ආරාධනා...
01/02/2022

ශා.සෙබස්තියන් දේවස්ථානය - වාර්ෂික මංගල්‍යය

බැති සිතින් ඔබ හැමට ආරාධනා...

ශාන්ත සෙබස්තියන් මුනින්ද්‍රයණී රෝග බියෙන් අප මුදනූ මැනවී... එදා නපුරාව පරදපූ වීර සෙම්පතියාණනී කොරෝනා වැනි නපුරාගෙන් අප ග...
20/01/2022

ශාන්ත සෙබස්තියන් මුනින්ද්‍රයණී රෝග බියෙන් අප මුදනූ මැනවී...
එදා නපුරාව පරදපූ වීර සෙම්පතියාණනී කොරෝනා වැනි නපුරාගෙන් අප ගලවා ගත මැනවී එදා සියලුම රෝග මෙල්ල කරාවූ ශාන්ත සෙබස්තියන් මුනින්ද්‍රයණී අද මේ වියසනයෙන් අප ගලවා සියලුම නපුරු බලවේග වලින් අප මුනවාලනූ මැනවී.......
සියලූ රෝග ඔබ ඉදිරියේ බය ගැන්වෙන අතර අප මහත් ලෝකයට එල්ලවී තිබෙන නොයෙකුත් වසංගතයන් සහ විවිධකාර නපුරු බලවේග අපගෙන් ඈත් කරදුන මැනවී. ඔබ පාමුල වැද වැටී ඉල්ලන්නේ මේ පවතිම තත්වයන් හමුවේ අපේ හීන අපේ බලාපොරොත්තු අපේ අනාගතය අප ඇස් ඉදිරි මාන්නයේ කඩාගෙන වැටෙනවිට ඒවා දරාගෙන සියලුම නපුරු බලවේග පරදා ඉදිරියට යන්නට වරම් ලබා දුන මැනව
ඔබ වගේ නිර්බීත ලෙස සිටීමට මාගේ ආත්මශක්තිය මා හට ලබා දුන මැනව ඔබවාගේ ජේසූ ගැන විශ්වයේ ගමනක් යන්නට මටත් වරම් දුන මැනව......

වේවා ජය තුති සෙබස්තියන් මුනිදුනී

සටහන -: අචිනි ප්‍රේමින්දිනී.....✍️

Address

South Channel Road
Udawalawa
70190

Telephone

+94770375857

Website

Alerts

Be the first to know and let us send you an email when St.Sebastian's Church - Udawalawe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St.Sebastian's Church - Udawalawe:

Share